කෑල්ලක් සෙට් කර ගමු.....

Tharidu822

Active member
  • Oct 3, 2013
    502
    90
    43
    අඩේ උබේන් උපදෙස් ගන්න බොක්ක ඇඹරිලා යන ගැටලුවක් තියෙනවා බන්..... කොහොමද කියන්නේ කියලා බැලුවේ...
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    ගැටලුව කියපං..... උත්තරයක් හොයා ගන්න බැරි වෙන එකක් නෑ....
     
    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    matanm kello ekka kathawak patanganna baha. samahara kello innawa dakkahama math ekka hina wena. eki mulin katha karoth thami naththan math hina wela nikan innawa. :oo:

    anika man kamathi kellek ekka katha karanna unoth mage heartbeat eka wadi wela kakul deka pana nathiwa yanawa wage. :lol::baffled:
     
    • Like
    Reactions: sadamol buwa

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    matanm kello ekka kathawak patanganna baha. samahara kello innawa dakkahama math ekka hina wena. eki mulin katha karoth thami naththan math hina wela nikan innawa. :oo:

    anika man kamathi kellek ekka katha karanna unoth mage heartbeat eka wadi wela kakul deka pana nathiwa yanawa wage. :lol::baffled:

    මටත් පොඩිකාලේ ඔයවගේ බයක් තිබ්බා..... ඒ කාලේ අපේ ගෙදර නැවතිලා හිටපු අක්කලාට සීන් එක තේරිලා උන් මට එක එක ඒවා පෙන්නලා මෝල ඇවිස්සුවා.... උන් එක එක ඒවා කියලා දුන්නා... අන්තිමට මට කිසි බයක් ඇති උනේ නෑ..... ඔන කෑල්ලක් පට ගාලා ටෝක් කරන්න පුලුවන්....
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මටත් පොඩිකාලේ ඔයවගේ බයක් තිබ්බා..... ඒ කාලේ අපේ ගෙදර නැවතිලා හිටපු අක්කලාට සීන් එක තේරිලා උන් මට එක එක ඒවා පෙන්නලා මෝල ඇවිස්සුවා.... උන් එක එක ඒවා කියලා දුන්නා... අන්තිමට මට කිසි බයක් ඇති උනේ නෑ..... ඔන කෑල්ලක් පට ගාලා ටෝක් කරන්න පුලුවන්....

    :baffled::baffled::baffled:

    අපිට කොයින්ද බෝඩිම් අක්කලා :(
     
    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    මටත් පොඩිකාලේ ඔයවගේ බයක් තිබ්බා..... ඒ කාලේ අපේ ගෙදර නැවතිලා හිටපු අක්කලාට සීන් එක තේරිලා උන් මට එක එක ඒවා පෙන්නලා මෝල ඇවිස්සුවා.... උන් එක එක ඒවා කියලා දුන්නා... අන්තිමට මට කිසි බයක් ඇති උනේ නෑ..... ඔන කෑල්ලක් පට ගාලා ටෝක් කරන්න පුලුවන්....
    pin karapu aththo :P
     
    පලයං යන්න ......
    එදා වේල හොයාගන්න බලං නැගිටින්නෙ .... :dull:
    නැගිට්ට ගමන් අක්කලා හොයං යන්නෙ ............:rofl: