කෑල්ලගෙ ෆෝන් එක

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    දැන් හිතහන් මචන් උබ ගොඩක් විශ්වාස කරන උබේ wife or girlfriend උබට cheat කරනවා.. ඒත් උබ දන්නෙ නෑ..

    උබ ඒක දැනගන්නකොට ගොඩක් පරක්කු වැඩියි. සමහර විට උබට cheat කලේ කෑල්ල නම් ඒකිව කසාඳ බැන්දම ආයෙ හැරෙන්න බෑනේහ්..

    ඉතින් කෙල්ල ගැන හොයල බැලුව කියල මොකද වෙන්නෙ, සැකයකට නෙවේනෙ හොයල බලන්නෙ..
    කෙල්ල වටේ යනවනම් උබට බොරු කරනවනම් අතටම අහුවෙනව තවත් දුර යන්න කලින්..

    අම්මො හුත්ත මොකා කලත් මමනම් කෙල්ලොන්ව විශ්වාස කරන්නෙ නෑ මේ ජීවිතේට ආයෙ 😑😂 සැක කරන්න ඕන ඕකුන් හැම වෙලේම
    etakota ubath ekak set karaganin
     
    • Like
    Reactions: Erzo

    Sen-lu

    Well-known member
  • me bro tamun girl ta really love nam owage gon wada karanne moko ban. essela trust ekak tiyaganin. owa karanne tamun tamunwath trust nathnam.
    R u 12?

    තමුන්ට තමුන් විශ්වාස නැති හින්ද තමන්ගේ කෙල්ලව අවිශ්වාස කරනව! මොකක්ද බං ඒ ලොජික්එක😂.

    මම නම් කියන්නෙ TRUST BUT VERIFY
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,484
    113
    Heaven :p
    Kello sure krnnepa, 5yr love ekk breakup una, dn 2 week wenawa. 😐

    මොකක්ද හේතුව බ්‍රේකප් වෙන්න?
    දුක කියන්න ත්‍රෙඩ් එකක්වත් දාහම්කො බලන්න
     

    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,349
    704
    113
    : ශ්‍රී ලංකා :
    just saying that if you some technical stuff you can get a reverse shell using tools like metasploit. but you have to experiment a bit to encode the apk properly otherwise recent android versions detect it as a malware. also you need to public ip. if you have Dialog 4G call them and tell them to make it public. then you can use websites like no-ip and configure your router to work with ddns.
     
    • Like
    Reactions: Erzo

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    R u 12?

    තමුන්ට තමුන් විශ්වාස නැති හින්ද තමන්ගේ කෙල්ලව අවිශ්වාස කරනව! මොකක්ද බං ඒ ලොජික්එක😂.

    මම නම් කියන්නෙ TRUST BUT VERIFY


    tamun karana waradi nisa tamunwa trust nathnam anith ekawath trust na tamai. dan terunada. ube age keeyada?
     
    • Like
    Reactions: Erzo

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,985
    113
    34
    Kalutara
    tamun karana waradi nisa tamunwa trust nathnam anith ekawath trust na tamai. dan terunada. ube age keeyada?
    මොකක්ද බන් එකෙ තේරුම? උඹ කියන්නේ උන් අපි වැරදි කරන්නේ නැත්තන් උන් වැරදි කරන්නේවත් වටේ යන්නේවත් නෑ කියලද? මෙච්චර කාලයක් වටේ ගිය කෙල්ලෝ සේරම වටේ ගියේ කොල්ලන්ගේ වැරදි වලින් කියලද?
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,944
    1
    9,746
    113
    Gampaha
    Playstore eke balanna ba. Monitoring apps google policies walata match wenne nathi nisa hama app ekakma ban wela thynne. Thiyana hama app ekema monitor karaddi monitor wena phone eke notification ekak pennannawa. Ea nisa just google karala apk ekak download karanna. Free ewa thiyanawa.
    oya thiyena app walata eka eka inject karala thiyene eka eka ewa. original developer website eken gatte nath nam baduma thama.
     
    • Like
    Reactions: Erzo

    Sen-lu

    Well-known member
  • tamun karana waradi nisa tamunwa trust nathnam anith ekawath trust na tamai. dan terunada. ube age keeyada?
    Nope. වැරදිකරන උන්ට අනික් උන් වැරදි කරන කොට ඉක්මනට නෝට් වෙනව. ඒකට සැකය කියන්නේ නැ ඒකට කියන්නෙ experience කියල. අනික් උන්ටත් ඕක note වෙනව හැබැයි ටිකක් කල් යනව. ඕනවට වඩා trust කරන්න ගියාම ඔය පොඩි පොඩි hint මග ඇරෙනව. බෙල්ල ගාවට හිරවෙනකම් දන්නෙ නැ එකයි මම කිව්වේ trust but verify කියල. උබේ logic එකට අනුව මේ app හොයන අය වැරදි කරපු උන්ද?. දෙකක් නැ මෙතැන apps හොයන ගොඩක් උන් සත්‍යප්‍රේම භෘංගරාජ වගේ බැහැගෙන love කරපු එවුන් වෙන්න ඕනි. Insecurity කියන්නේ personality එකේ අඩුපාඩුවක් කියන්න මම දන්නව. හැබැයි උබේ argument එකට මම එකඟ නෑ. මොකද ගොඩක් උන් සැක කරන්නේ උන්ට පොඩි පොඩි සිග්නල් දැනුන නිසා මිසක් උං වැරදි කරන නිසා නෙවෙයි. ඒක සොබාදහමෙන් අපිට ලැබුණු diffrance mechanism එක.

    මේක නිකන් රචනාවක් වගේ උනා
     
    • Like
    Reactions: kc_0304 and Erzo

    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    machanla kellata danenne nathiwenna same wifi network eke kali walin gemak denna puluwan. ehema nthnam link ekak yawala photo ekak assata ip eka hoyagena oyaa kiyana gema dennath puluwan. mama hariyatama danne naa concept withari. man dannawa aniwa meke innawa kali kapu ewun. kawuruhari udaw karanakam thread eka diha balan innawa.

    puluwannam man me kiyapu eka highlight karapan. jaya
     
    • Like
    Reactions: Erzo

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    කිසිම ටෙක්නිකල් දැනුමක් නැති කෙල්ලෙක් නම් වට්ස්ඇප් වෙබ් එකයි ඇන්ඩ්‍රොයිඩ් මැසේජ් වෙබ් එකයි යූස් කරන මේක ගොඩක් සරළව ෂුවර් පිටම කරන්න පුලුවන්.
    https://messages.google.com/web/

    ඒත් එකම අවුල මේකෙ නොටිෆිකේෂන් එකක් වැටිල තියෙනව කම්පියුටර් එකකින් යූස් කරනව කියල. අන්න ඒ නොටිෆිකේෂන් එක අයින් කරගන්න පුලුවන් ක්‍රමයක් තියේ නම් වැඩේ ගොඩ.
     
    • Like
    Reactions: Erzo

    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    කිසිම ටෙක්නිකල් දැනුමක් නැති කෙල්ලෙක් නම් වට්ස්ඇප් වෙබ් එකයි ඇන්ඩ්‍රොයිඩ් මැසේජ් වෙබ් එකයි යූස් කරන මේක ගොඩක් සරළව ෂුවර් පිටම කරන්න පුලුවන්.
    https://messages.google.com/web/

    ඒත් එකම අවුල මේකෙ නොටිෆිකේෂන් එකක් වැටිල තියෙනව කම්පියුටර් එකකින් යූස් කරනව කියල. අන්න ඒ නොටිෆිකේෂන් එක අයින් කරගන්න පුලුවන් ක්‍රමයක් තියේ නම් වැඩේ ගොඩ.

    phone eka athta ganne nathiwa kohomada bn karanne ? it field eke wada karanne kiyala dannakota phone eka gannakotama balai me mokada kiyala kawadawath nathuwa
     
    • Like
    Reactions: Erzo

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    phone eka athta ganne nathiwa kohomada bn karanne ? it field eke wada karanne kiyala dannakota phone eka gannakotama balai me mokada kiyala kawadawath nathuwa
    ආහ් අතට ගන්නෙ නැතුව කියල සීන් එකක් මීටර් වුණේ නෑ බං. එහෙම නම් කොහොමවත් කරන්න බෑ ඔය වැඩේ නම් :lol: :lol: :lol:
     
    • Like
    Reactions: Erzo

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    ඕවා දැම්ම වගේ නෙමේ ඔක්කොම ලීක් වෙන්න ගත්තම.
    අනික ඊලගට වෙන්නෙ කෙල්ල නිදාගන්නව කියල ගිහින් යූටියුබ් එකේ පැය බාගයක් ඉදල තිබ්බත් ඒකටත් අවුල් ගහනව.