Hemoma wena ewwa ne kata kranne hariyta weda krana reliable app ekk kiypan ko paid hari kmk ne
etakota ubath ekak set karaganinදැන් හිතහන් මචන් උබ ගොඩක් විශ්වාස කරන උබේ wife or girlfriend උබට cheat කරනවා.. ඒත් උබ දන්නෙ නෑ..
උබ ඒක දැනගන්නකොට ගොඩක් පරක්කු වැඩියි. සමහර විට උබට cheat කලේ කෑල්ල නම් ඒකිව කසාඳ බැන්දම ආයෙ හැරෙන්න බෑනේහ්..
ඉතින් කෙල්ල ගැන හොයල බැලුව කියල මොකද වෙන්නෙ, සැකයකට නෙවේනෙ හොයල බලන්නෙ..
කෙල්ල වටේ යනවනම් උබට බොරු කරනවනම් අතටම අහුවෙනව තවත් දුර යන්න කලින්..
අම්මො හුත්ත මොකා කලත් මමනම් කෙල්ලොන්ව විශ්වාස කරන්නෙ නෑ මේ ජීවිතේට ආයෙසැක කරන්න ඕන ඕකුන් හැම වෙලේම
R u 12?me bro tamun girl ta really love nam owage gon wada karanne moko ban. essela trust ekak tiyaganin. owa karanne tamun tamunwath trust nathnam.
me bro tamun girl ta really love nam owage gon wada karanne moko ban. essela trust ekak tiyaganin. owa karanne tamun tamunwath trust nathnam.
Kello sure krnnepa, 5yr love ekk breakup una, dn 2 week wenawa.![]()
R u 12?
තමුන්ට තමුන් විශ්වාස නැති හින්ද තමන්ගේ කෙල්ලව අවිශ්වාස කරනව! මොකක්ද බං ඒ ලොජික්එක.
මම නම් කියන්නෙ TRUST BUT VERIFY
මොකක්ද බන් එකෙ තේරුම? උඹ කියන්නේ උන් අපි වැරදි කරන්නේ නැත්තන් උන් වැරදි කරන්නේවත් වටේ යන්නේවත් නෑ කියලද? මෙච්චර කාලයක් වටේ ගිය කෙල්ලෝ සේරම වටේ ගියේ කොල්ලන්ගේ වැරදි වලින් කියලද?tamun karana waradi nisa tamunwa trust nathnam anith ekawath trust na tamai. dan terunada. ube age keeyada?
oya thiyena app walata eka eka inject karala thiyene eka eka ewa. original developer website eken gatte nath nam baduma thama.Playstore eke balanna ba. Monitoring apps google policies walata match wenne nathi nisa hama app ekakma ban wela thynne. Thiyana hama app ekema monitor karaddi monitor wena phone eke notification ekak pennannawa. Ea nisa just google karala apk ekak download karanna. Free ewa thiyanawa.
Nope. වැරදිකරන උන්ට අනික් උන් වැරදි කරන කොට ඉක්මනට නෝට් වෙනව. ඒකට සැකය කියන්නේ නැ ඒකට කියන්නෙ experience කියල. අනික් උන්ටත් ඕක note වෙනව හැබැයි ටිකක් කල් යනව. ඕනවට වඩා trust කරන්න ගියාම ඔය පොඩි පොඩි hint මග ඇරෙනව. බෙල්ල ගාවට හිරවෙනකම් දන්නෙ නැ එකයි මම කිව්වේ trust but verify කියල. උබේ logic එකට අනුව මේ app හොයන අය වැරදි කරපු උන්ද?. දෙකක් නැ මෙතැන apps හොයන ගොඩක් උන් සත්‍යප්‍රේම භෘංගරාජ වගේ බැහැගෙන love කරපු එවුන් වෙන්න ඕනි. Insecurity කියන්නේ personality එකේ අඩුපාඩුවක් කියන්න මම දන්නව. හැබැයි උබේ argument එකට මම එකඟ නෑ. මොකද ගොඩක් උන් සැක කරන්නේ උන්ට පොඩි පොඩි සිග්නල් දැනුන නිසා මිසක් උං වැරදි කරන නිසා නෙවෙයි. ඒක සොබාදහමෙන් අපිට ලැබුණු diffrance mechanism එක.tamun karana waradi nisa tamunwa trust nathnam anith ekawath trust na tamai. dan terunada. ube age keeyada?

කිසිම ටෙක්නිකල් දැනුමක් නැති කෙල්ලෙක් නම් වට්ස්ඇප් වෙබ් එකයි ඇන්ඩ්‍රොයිඩ් මැසේජ් වෙබ් එකයි යූස් කරන මේක ගොඩක් සරළව ෂුවර් පිටම කරන්න පුලුවන්.
https://messages.google.com/web/
ඒත් එකම අවුල මේකෙ නොටිෆිකේෂන් එකක් වැටිල තියෙනව කම්පියුටර් එකකින් යූස් කරනව කියල. අන්න ඒ නොටිෆිකේෂන් එක අයින් කරගන්න පුලුවන් ක්‍රමයක් තියේ නම් වැඩේ ගොඩ.
ආහ් අතට ගන්නෙ නැතුව කියල සීන් එකක් මීටර් වුණේ නෑ බං. එහෙම නම් කොහොමවත් කරන්න බෑ ඔය වැඩේ නම්phone eka athta ganne nathiwa kohomada bn karanne ? it field eke wada karanne kiyala dannakota phone eka gannakotama balai me mokada kiyala kawadawath nathuwa
