කෑල්ලගෙ ෆෝන් එක

Mandalorian

Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    අවුරුදු හතක් එෆෙයාර් එකක් තිබ්බ කෙල්ලෙක් එක්ක සෙට් වෙලා ඉන්නෙ.. තිබ්බ නෙවෙයි, එෆෙයාර් එක තවත් තියෙනවා..

    විශේෂම දේ කෙල්ල මුල් කාලෙම ඒකිගෙ කොල්ලට කියල මන් ගැන මෙහෙමයි පස්සෙන් එනව අනම් මනන් කියල.. එහෙම කතා කීවත් දැන් කෙල්ල මම එක්ක.. පරණ එකත් ඉන්නවා:P:yes:

    මන් කෙල්ලගෙ අතින් අල්ලගෙන ඒකිව කිස් කරගෙන ඉන්නකොට කොල්ල කෝල් කරනව කෙල්ලට,,
    ඌ අහනව කෝ අද අරූ ආවද ඔයා එක්ක යන්න මේමය් මේමයි කියල. කෙල්ල කියනව මන් ගැන ඌට කියන්න පුලුවන් බොරු ඔක්කොම:baffled::lol::lol:.


    @Erzo කොල්ලෙක් අවුරුදු ගාණක් සිරා කරන් යන කෙල්ලෙක්ව සෙට් කරගෙන, තව ඒකිගේ ෆෝන් එකට spy ඇපුත් දාන්න යනවා :LOL:

    උගේ අම්මගෙ ඩයල් මේකෙත් ඉන්නේ
    🔫 😂😂😅
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    @Erzo කොල්ලෙක් අවුරුදු ගාණක් සිරා කරන් යන කෙල්ලෙක්ව සෙට් කරගෙන, තව ඒකිගේ ෆෝන් එකට spy ඇපුත් දාන්න යනවා :LOL:

    උගේ අම්මගෙ ඩයල් මේකෙත් ඉන්නේ
    🔫 😂😂😅


    Legend Mode
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,983
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මටත් අර රංජා වගේ කෝල් රෙකෝඩ් කරන සොෆ්ට්වෙයා එකක් ඕන.
    ගෑනිගේ හොර අල්ලන්න නෙමෙයි. කෝල් එකක් ආවා දාපු එපොයින්මන්ට් එකක් කැන්සල් කියන්න. ඊයේ කතාකරලා අහනවා ඇයි ආවෙ නැත්තේ කියලා.🤬🤬
     
    • Like
    Reactions: Erzo

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    https://spyhuman.com/
    https://www.spappmonitoring.com/m/

    Me deka mama personally use karala tiyenawa. Kallage okkoma hora allagaththa. Free trial ekak tiyenawa. Trial eka use karala balala hodai nam buy karanna. Android witarai support karanne.

    මේවා දාන්න බය නැද්ද බන්. ඔක්කොම ලීක් වෙනවනෙ ඇප් එකේ අයිතිකාරයොන්ට.
     
    • Like
    Reactions: Erzo

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    Monitor කරන්න හොඳ ඇප් එකක් කියපල්ලකො🙄 Paid ඒවනම් තේරුමක් නෑ..
    Free ගන්න තියෙන , ෆෝන් එකේ හැමදේටම Access තියෙන හොඳ ඇප් එකක්..

    Playstore එකේ අම්බානට තියේ, Ratings තිබුනට මෙලෝ රහක් නෑ සමහර ඒව..

    උබලගෙ User experiences කියන් යමල්ලකො..
    මුන්ට අස්සයා තුට්ටු දෙකටත් ඕනේ.... නේරංජනා ගඟෙන් එගොඩට පනින්නත් ඕනේ..... කාගේ දරුවොද බං උඹලා.... ?