කෑල්ලට නමක්...

Adfly

Member
Jun 30, 2012
190
7
0
වස්තු,සුද්දො,සුදු නොනා,නොනේ,ස්විටි,පන,සුදු,රත්තරං,වස්තුවේ,මැණිකේ,මැණික,මැණික්,චූටි,බබෝ,බබී,චූටි මැණික,චූටි මැණිකේ,සුදු මැණික,සුදු මැණිකේ,පැටියෝ,පැට්ටෝ,චූටි බබෝ,වස්තු බබෝ, (ගෙදරට භාවිතා කරන නමක්....Eg : - ලොක්කි,පොඩ්ඩි,මද්දු) තව මතක් උනොත් දාන්නම්
 

reched

Member
Aug 28, 2012
32
1
0
මචංලා මගේ කෑල්ල කියනවා නම කියන්නේ නැතුව වෙන නමක් කියන්නලු, මම ඉතිං පැටියෝ සුදූ ඔය අරවා මේවා කිව්වා, ඒත් ඒකිට හරියන්නෙ නෑ...

මට ඕන උදව්ව තමයි ඉතිං හොඳ මක්, ආදරේ දෝර ගලන් එකක්...


Pissu hatana kiyapan....:D