කෑල්ලට birthday present එකක්

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    මගෙ කලින් කෙල්ලගෙ බර්ත්ඩේ එක එනවා ඊලඟ මාසෙ. දැන් අපි බ්‍රේකප් වෙලා අවුරුද්දක් විතර වෙනවා. කෙල්ලටත් දැන් කොල්ලෙක් ඉන්නවා කියලා ආරන්චිය. ඒ වුනාට බර්ත්ඩේ එක නිසා කේක් එකක් වගෙ මොනාහරි යවන්න හිතෙනවා මට. මම නෝන්ඩි වෙයිද ඔහොම දෙයක් කරන්න ගිහින්.

    ප.ලි: බ්‍රේකප් වෙලා අවුරුද්දක් වුනාට මට තාම අමතක කරන්න බෑ එයාව. ඒකයි මට ඔහොම දෙයක් කරන්න ඕනෙ කියලා හිතුනෙ. මට තාම එයාව අමතක නෑ කියලා පෙන්නන්න🥲
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,291
    74,747

    Pissuda huththo. Cut your losses and move on. Ponnayek wenna epa. E salli use karala honda baduwakata gahapan.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,273
    13,169
    113
    33
    ෆින්ලන්ඩ්
    හොදම cake එකක් online order කරලා උබලගේ ගෙදෙට්ට ගෙන්න ගෙන උබ තනියම කාපන්, නැත්තන් ගෙදර උන් එක්ක කාපන්. දාල ගිය එකෙක් ආපහු ලං කරගන්න යන්න එපා.
    එකී ට හිතෙන්නේ උබ ඒකිට ආදරේ කියල නෙමේ, උබ නොවටින කෙනෙක් කියලා.
     
    Quentin MacLeod

    Well-known member
  • Sep 15, 2020
    587
    517
    93
    eyai oyai heluvalallen inna photo tikk post krla ywpn. then he'll dump her & she'll come back to u. Happy birthday!
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    පිම්පි වැඩ කරන්න එපා බන්..
    උබේ කේක් එක උන් දෙන්න හිනාවෙවී කයි..

    ඩික් එකේ පොටෝ එකක් යවපන් පොටෝසොප් පාරක් දාල ලොකු කරල
    Mehema Cake 1k Yawwanam hari.:lol::lol::lol::lol:
    il_340x270.3116070451_etrl.jpg
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මගෙ කලින් කෙල්ලගෙ බර්ත්ඩේ එක එනවා ඊලඟ මාසෙ. දැන් අපි බ්‍රේකප් වෙලා අවුරුද්දක් විතර වෙනවා. කෙල්ලටත් දැන් කොල්ලෙක් ඉන්නවා කියලා ආරන්චිය. ඒ වුනාට බර්ත්ඩේ එක නිසා කේක් එකක් වගෙ මොනාහරි යවන්න හිතෙනවා මට. මම නෝන්ඩි වෙයිද ඔහොම දෙයක් කරන්න ගිහින්.

    ප.ලි: බ්‍රේකප් වෙලා අවුරුද්දක් වුනාට මට තාම අමතක කරන්න බෑ එයාව. ඒකයි මට ඔහොම දෙයක් කරන්න ඕනෙ කියලා හිතුනෙ. මට තාම එයාව අමතක නෑ කියලා පෙන්නන්න🥲
    කෙල්ල ගිය එක අහන්නත් දෙයක්ද?දත් නැති ලොම්බොන්ට මොන කෙල්ලොද?
    565956.jpg
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    පිම්පි වැඩ කරන්න එපා බන්..
    උබේ කේක් එක උන් දෙන්න හිනාවෙවී කයි..

    ඩික් එකේ පොටෝ එකක් යවපන් පොටෝසොප් පාරක් දාල ලොකු කරල

    Pissuda huththo. Cut your losses and move on. Ponnayek wenna epa. E salli use karala honda baduwakata gahapan.

    හොදම cake එකක් online order කරලා උබලගේ ගෙදෙට්ට ගෙන්න ගෙන උබ තනියම කාපන්, නැත්තන් ගෙදර උන් එක්ක කාපන්. දාල ගිය එකෙක් ආපහු ලං කරගන්න යන්න එපා.
    එකී ට හිතෙන්නේ උබ ඒකිට ආදරේ කියල නෙමේ, උබ නොවටින කෙනෙක් කියලා.

    eyai oyai heluvalallen inna photo tikk post krla ywpn. then he'll dump her & she'll come back to u. Happy birthday!
    අඩෝ අඩෝ කෙල්ල මාව දාලා ගියෙ නෑ. මමයි මට බොක්කෙන්ම ලව් කරපු කෙල්ලව අත ඇරියෙ. පස්සෙ මම දේවල් තේරුම් ගද්දි පරක්කු වැඩි. ඒකයි මට අමතක කරන්න බැරි. මාව දාලා ගියපු එකෙක් නම් මගෙ බල්ලෙක්ටවත් ගනන් ගන්නෙ නෑ මම
     
    • Wow
    Reactions: kevin_levin

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,885
    5,076
    113
    Pandora
    නිකන් අනුන්ගේ පවුල් කඩන්නේ නැතුව් හිටපන්. උබ නේද ඇඩුවේ රත්තරන් කෙල්ලෙක් නැති වුනේ කියලා thread එකක් දාලා.
    ගිය ආත්මෙත් පවුල් අවුල් කරන්ට ගිහින් තමා ඔහෝම කෙල්ලෙක් නැති වුනේ
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,796
    1
    4,871
    113
    40
    හත් ඉලව්වෙ!
    pikkxuda ban umbata...don't show anyhing to her...just chill and stay away... umba nikan nondi wenawa oken... kawadawath thamun hithana tharam anik aya hithai kiyala hithanna epa...waradina thana anna ekai..

    අඩෝ අඩෝ කෙල්ල මාව දාලා ගියෙ නෑ. මමයි මට බොක්කෙන්ම ලව් කරපු කෙල්ලව අත ඇරියෙ. පස්සෙ මම දේවල් තේරුම් ගද්දි පරක්කු වැඩි. ඒකයි මට අමතක කරන්න බැරි. මාව දාලා ගියපු එකෙක් නම් මගෙ බල්ලෙක්ටවත් ගනන් ගන්නෙ නෑ මම
    okane ithin...reply eka daddi umba mehema kiyala...ain unanam ayin wela hitapanko ekita move on wenna dila...dan umba aye ekita ohoma karanna haduwama ara aluth kollata mokada wenne?
    ------ Post added on May 23, 2022 at 11:17 AM
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    වැඩක් නැති දෙයක් .. ඕක හිතින් අහක් කරලා ප්‍රයෝජනවත් දෙයක් කරපං

    Tip: හිතේ තියෙන හිස්තැන හොඳ කෙල්ලෙක් හොයාගෙන පුරවාගනින්
     
    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    අඩෝ අඩෝ කෙල්ල මාව දාලා ගියෙ නෑ. මමයි මට බොක්කෙන්ම ලව් කරපු කෙල්ලව අත ඇරියෙ. පස්සෙ මම දේවල් තේරුම් ගද්දි පරක්කු වැඩි. ඒකයි මට අමතක කරන්න බැරි. මාව දාලා ගියපු එකෙක් නම් මගෙ බල්ලෙක්ටවත් ගනන් ගන්නෙ නෑ මම
    Ubama atha ariyanam, ekita dan wena kollekuth innwanam aye cake yawala ekiwa aul karanna hadanne ai bn?