කෑල්ලත් එක්ක ගියා Room එකකට(මාර සීන් එක බන් උන&#3546

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹගෙ සීන් එක මට ජෝක් එකක් හැටියට නම් පේන්නෙ නෑ මචෝ.. මට නම් හිතෙන්නෙ උඹගෙ වාසනාවක් තිබිලා බේරුණා කියලයි.. එහෙම උනේ නැත්නම් උඹටයි කෙල්ලටයි දෙන්නටම ජීවිතේම වරදින්න තිබුණා.. ඔය වගේ දේවල් කරනකොට බොහොම පරිස්සමින්.. අපි හිතාගෙන යන්නෙ අහවල් වැඩේ නොකර පොඩි ෆන් එකක් ගන්නවා කියලා විතරයි.. ඒත් කෙල්ල එක්ක තනි උනාම මුලින් කියපු කතා ඔක්කොම අමතක වෙලා යනවා.. ඔය දේවල් වලට ඉක්මන් වෙන්න එපා බං.. ඉක්මන් වෙලා පුක බිම ඇනගත්තු අය ඕන තරම් ඉන්නවා.. ජීවිතෙන් වන්දි ගෙවපු අයත් ඉන්නවා.. පරිස්සම් වෙයන්.. හැමදේටම වෙලාවක් කලාවක් තියෙනවා.. :)

     
    • Like
    Reactions: sachith19920726

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් උබගේ සල්ලි ටික අපරාදේ. නමුත් එහෙම වුන එක හොදයි කියලා මට හිතෙනවා. මොකද ඉස්සර කාලේ මතයක් තිබුනා යම් වැඩක් කරන්න යනකොට මොකක් හරි බාදකයක් එනවා නම් ඒක අසුභ ලකුණක පෙර නිමිත්තක් කියලා. මේකට කිව්වේ නිමිති කියලයි. ඉතින් මම හිතන්නේ මොකක් හරි ලොකු ප්‍රශ්ණයක් වෙන්න ඉඩ තිබුන එකක් වැළකුණා කියලයි. ලංකාවේ තාම sex කිව්ව ගමන් වැරදි ඇහැකින් බලන තත්වයක් තවම තියෙන්නේ. අනෙක් එක උබ ගෙනිච්චද කොන්ඩම් එකක්? එහෙම ගෙනියන්නේ නැතුව sex කරන්න එපා නැත්නම් උබට බදින්න කලින්ම තාත්තා කෙනෙක් වෙන්න වෙන්නේ.
    සිරාවටම මචං මමත් කිව්වෙ ඒක තමා.. මුගේ වාසනාවකට බේරුණා කියලයි මටත් හිතෙන්නෙ.. රූම් එකට යද්දි හිතේ තියන් යන්නෙ වැඩේ කරන්නෙ නෑ පොඩි ෆන් එකක් ගන්නවා විතරයි කියලා.. එතකොට ඉතිං කොණ්ඩම් අමතකයි.. ඒත් කෙල්ල එක්ක තනි උනාට පස්සෙ අහවල් එක කෙල්ලගෙ අහවල් තැනට යනකන් ඌ දන්නෙත් නෑ.. වැඩේ කෙලඋනාට පස්සෙ තමා මතක් වෙන්නෙ.. එතනින් එහාට වෙන දේවල් ගැන ඉතිං කතා කරල වැඩක් නෑ.. හොඳක් වෙන්නත් පුළුවන් නරකක් වෙන්නත් පුළුවන්..

    අනික කෙල්ල අකමැත්තෙන් රූම් වලට ඇදගෙන යන එකත් පට්ට චාටර් වැඩක් බං.. ඒකිගෙ හිතේ කොල්ලා ගැන තියෙන විශ්වාසය, ගරුත්වය ඔය හැම මගුලක්ම නැතිවෙලා යනවනේ.. කසාඳ බඳිනකන් ඉවසන එක තමා හොඳම වැඩේ.. නැත්නම් ජීවිතේ වරදින්න පුළුවන් අවස්ථාව වැඩියි..

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පැයට 2000 ක්දෙන්න කලින් රුපියල් 100ක් දීල කෙල්ලට මිතුරි පෙති අරන් දුන්නද අඩු තරමෙ කොන්ඩම් එකක් අරගෙන ගියාද වෙලාවට ඔහොම දෙයක් උනේ:baffled::baffled:
    11.gif
    11.gif


    මම බෙනා;14314691 said:

    අනේ මචන්ලා දුක තුනී වෙන්න රෙපක්වත් දීලා පලයල්ලා ඉතින්..:(:(
    තෝත් මාර ඩයල් එකක් තමා.. කෙල්ලගෙ සිප් එක කැඩුනා කියලා රෙප් ඉල්ලනව.. :lol::lol::lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    ඌ පොඩි ආතල් එකක් දෙන්න ගිහින් තියෙන්නෙ.. :angry: නැත්තම් ඔකුං පිට යනව.. මොන මගුලක් ද යකොව් :angry:
    එහෙම යන එවුනුත් ඉන්නවා.. මූම කියලා තියෙන්නෙ කෙල්ල ඒ හැටි කැමැත්තකින් නෙමෙයි කියලා ඇඳගෙන ගියේ.. බලෙන් ඇදගෙන ගිහින් හු#න එක අමන ක්‍රියාවක් බොල.. කෙල්ලගෙ හිතේ මූ ගැන තිබ්බ එව්වා මෙව්වා ඔක්කොම අහවරයි.. බලපංකො.. :dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    ඌ පොඩි ආතල් එකක් දෙන්න ගිහින් තියෙන්නෙ.. :angry: නැත්තම් ඔකුං පිට යනව.. මොන මගුලක් ද යකොව් :angry:
    මේක කියන්න අමතක උනානෙ වස්තුවෙ.. :frown:
    ඔය ගොඩ දෙනෙක් හිතන් ඉන්නෙ පෙට්ටිය කැඩුවම කෙල්ල පිට යන්නෑ කියලා.. ලබ්බ තමා බං.. පිට යන එකීට තවත් ලේසියි පෙට්ටිය කැඩුවම.. මුහුදෙ නැව් ගියාට පාරවල් හිටින්නෙ නෑ කියලා උන් දන්නවා එතකොට.. අනිත් එක රත් වෙන තැටි වල රොටි පුච්චන්න අපේ එවුන් බොහොම දක්ෂයි.. :rofl:

     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    මේක කියන්න අමතක උනානෙ වස්තුවෙ.. :frown:
    ඔය ගොඩ දෙනෙක් හිතන් ඉන්නෙ පෙට්ටිය කැඩුවම කෙල්ල පිට යන්නෑ කියලා.. ලබ්බ තමා බං.. පිට යන එකීට තවත් ලේසියි පෙට්ටිය කැඩුවම.. මුහුදෙ නැව් ගියාට පාරවල් හිටින්නෙ නෑ කියලා උන් දන්නවා එතකොට.. අනිත් එක රත් වෙන තැටි වල රොටි පුච්චන්න අපේ එවුන් බොහොම දක්ෂයි.. :rofl:


    කව්ද යකොව් පෙට්ටිය කඩන්න කිව්වෙ :angry::angry::angry::angry:
    :no::no::no::no:
    ආතල් දෙනව කියන්නෙ හාර්ඩ් කොර් නෙවේ යකොව් :angry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    කව්ද යකොව් පෙට්ටිය කඩන්න කිව්වෙ :angry::angry::angry::angry:
    :no::no::no::no:
    ආතල් දෙනව කියන්නෙ හාර්ඩ් කොර් නෙවේ යකොව් :angry:
    ඔව් එහෙම තමා හිතාගෙන යන්නෙ.. ඒක වෙනස් වෙනවා රූම් එක ඇතුලට ගිහින් දොර වහගෙන කෙල්ල බදාගත්තම.. :dull: මම කියන්නෙ බොරුද කියලා කෙල්ල එක්ක රූම් එකකට ගිහින්ම බලපං.. :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    කව්ද යකොව් පෙට්ටිය කඩන්න කිව්වෙ :angry::angry::angry::angry:
    :no::no::no::no:
    ආතල් දෙනව කියන්නෙ හාර්ඩ් කොර් නෙවේ යකොව් :angry:
    නැත්තං නදීශා හේමමාලිට වෙච්ච වින්නැහිය වෙන්නත් පුළුවන්.. :rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    ඔව් එහෙම තමා හිතාගෙන යන්නෙ.. ඒක වෙනස් වෙනවා රූම් එක ඇතුලට ගිහින් දොර වහගෙන කෙල්ල බදාගත්තම.. :dull: මම කියන්නෙ බොරුද කියලා කෙල්ල එක්ක රූම් එකකට ගිහින්ම බලපං.. :yes:

    මට මැයව විවාහ කරගන්න ඕනේ :dull:

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔයාගෙ address එක දෙන්න සහෝ :D
    මරන් කනව දැනගන් ගස් බැල්ලි
    :rofl::rofl:
    ඇත්තට මූණ දියන් සහෝ.. :(
    ඔයිට වඩා කොච්චර ලස්සන කෙල්ලො ඉන්නවද ගෙම්බො මේ සුට්ටං ලංකාව ඇතුලෙ..:frown:

     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    :rofl::rofl:
    ඇත්තට මූණ දියන් සහෝ.. :(
    ඔයිට වඩා කොච්චර ලස්සන කෙල්ලො ඉන්නවද ගෙම්බො මේ සුට්ටං ලංකාව ඇතුලෙ..:frown:


    ලස්සන විතරක් බලල කෙල්ලො හොයන ඔයාලට මේවා කියල වැඩක් නෑ සහෝ..
    2.gif