ඕකට රූම් ගානේ යන්නේ නැතුව මං වගේ කෙල්ලගේ ගෙටම පැනපන්.. නැත්තන් ෆිල්ම් හෝල් එකකට පලයන්.. සල්ලිත් ඉතුරුයි.. අනික මේකෙන් පේනවා උඹට තිබිල තියන කඩි කුලප්පුවේ තරම.. කරුමෙට හරි සිප් නොකැඩි බෙරුනානං ආතල් ගැනිල්ල කෙසේ වෙතත් උඹ කෙල්ලගේ වෙන මොකක් හරි කඩනවා.. ඔයිං ගයා ඇති කියලා හිතාගෙන දුක් නොවී හිටු...![]()
මගේ බෝට්ටුවේ යන එකෙක්. මමත් කෙලින්ම කෙල්ලගේ ගෙදර තමයි සෙට් උනේ. හැබැයි ගෙවල් දෙකෙන්ම සම්බන්දයට පර්මිෂන් ගත්තට පස්සේ .
ඒක පාරක් ආතල් එකක් ගන්න ගමන් එක පාරටම කෙල්ලගේ අම්ම ගෙදර දොර ඇරන් ආවයි කියපන්කො...මල කෙලියයි යන්තම් මුකුත් පෙන්නේ නැතිව ශේප් කරගත්තට අම්මට හොදට වැඩේ තේරුනා.. මම ගෙදරින් ගියාට පස්සේ කෙල්ලට කිව්වලු "අපිට මොකද ඉතින් වැඩ වැරදුනොත් ඔයාටම තමයි පාඩු" කියල...
ඒ කෙල්ල තමයි දැන් මගේ දරුවාගේ අම්මා.. මේ ඊයෙත් අපි ඔය සීන් එක මතක කරලා බඩ පැලෙනකල් හිනා උනා..










