කෑල්ලත් එක්ක ගියා Room එකකට(මාර සීන් එක බන් උන&#3546

Manash

Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    යකෝ අල්පෙනෙත්තක් වත් තිබ්බේ නැද්ද බන් ශේප් කරගන්න :D ... මොන උනත් උබ පව් බන්
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔව් උබගේ සල්ලි ටික අපරාදේ. නමුත් එහෙම වුන එක හොදයි කියලා මට හිතෙනවා. මොකද ඉස්සර කාලේ මතයක් තිබුනා යම් වැඩක් කරන්න යනකොට මොකක් හරි බාදකයක් එනවා නම් ඒක අසුභ ලකුණක පෙර නිමිත්තක් කියලා. මේකට කිව්වේ නිමිති කියලයි. ඉතින් මම හිතන්නේ මොකක් හරි ලොකු ප්‍රශ්ණයක් වෙන්න ඉඩ තිබුන එකක් වැළකුණා කියලයි. ලංකාවේ තාම sex කිව්ව ගමන් වැරදි ඇහැකින් බලන තත්වයක් තවම තියෙන්නේ. අනෙක් එක උබ ගෙනිච්චද කොන්ඩම් එකක්? එහෙම ගෙනියන්නේ නැතුව sex කරන්න එපා නැත්නම් උබට බදින්න කලින්ම තාත්තා කෙනෙක් වෙන්න වෙන්නේ.

    ඔව්.. ඔව්.. ඌට 2600ක් දීලත් වැඩෙ කරගන්න බැරි උන එක නිමිත්තක් තමයි.. ඔක සිප් එකෙවත් Room එකෙවත් වැරද්දක් නෙමේයි. අරගෙන ගිහින් තියෙන්නෙ පුස් වෙඩිල්ලක්නෙ. එකයි අවුල. :D:D:D
     

    matta

    Member
    May 15, 2007
    163
    8
    0
    අයි උඹ ෂිප් එක අතින් ඇද්දේ ? යකෝ කටින් හපාගන අද්දනම් ඉවරනේ
     

    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    මම බෙනා;14314691 said:
    images


    මට මාර සීන්කෝන් එක බන් උනේ, මන් අද ගියා හා හා පුරා කියලා කෑල්ලත් එක්ක රූම් එකකට:love::love:,කෙල්ලත් අදිිමදි කලා හරිද,ඒත් ඉතින් මන් කිවුවහම බෑ කියන්න බැරි නිසා ඔන්න ඒකිත් ආවා හරි,ගෙවල් පැත්තේ චා වෙන්න බැරි නිසා ගියා හෙන දුර පොට් එකකට:P:P

    ගිය ගමන් දෙන්න පොඩි ඩ්‍රින්ක් එකකුත් අරගෙන(අරක්කු බියර් නෙමේ බන් සොෆ්ට් එකක්)ඔන්න දැන් කෙල්ලව වැඩේට කැමති කරගත්තා කියමුකෝ ඒත් අර වැඩේට නෙමේ පොඩි ජොලියකට,:love::love:

    මන් ඉතින් මොරාල් පිට ගිහින් වේටරයව ටොක් කරගෙන අහුව මල්ලි මෙහෙ රූම් එකක් කීයද කියලා,ඔන්න ගාන පැයට 2000 කියාපි :oo::oo:

    හරි කමක් නෑ කිය්ලා හිතන් ඔන්න දෙන්නත් එක්ක රූම් එකට ගියා,වෙලාව ඇති උදේ 10ට විතර.ගිහින් වොශ් එකක් එහෙම දාගෙන මන් ගේමට සෙටල්මන් උනා දැන් මට පිස්සු වගේ තො*ක් එහෙම දාලා:love::love: මන් කෙල්ලගේ කලිසම ගලවන්න කියලා හිතන් ශිප් එක ගැලෙවුවා මේක කඩලා ආවේ නතෑ අතට දැන් ශිප් එකේ කෑල්ල් මගෙ අතේ හරි:oo:,දැන් මර සීන් එක කෙල්ල මට බනිනවා එක යමරෙට මට දෙන් ගිය වැඩෙත් අමතකය:(ි මොකද් අරකි කියන්වා මෙහෙම එලියට යන්න බෑ ලැජ්ජයි කියලා.මට එලොව පොල් පෙනිලා හිටියේ මොකද බෑ බෑ කියලා ආපු එකිගේ ශිප් එකත් කැඩුවනේ,මන් ඉතින් දැන් ශේප් එකේ ශිප එක හයි කොරන්න ට්‍රයි කොරනවා මේ මගුල හයි වෙන්නෙත් නෑ..මොකද රූම් එකට යද්දි අඬු මිටි අරන් යනවෑ...ඔන්න ඉතින් මට ඉහෙන් කනෙන් දාඩිය වැක්කෙරෙනවා....:oo:

    කොහොම හරි මන් මේක හයි කලා හරිද වෙලාව බැලුවහම 11.30 මර මගුලයි පැය එක හමාරම මට ශිප් එක දාන්න උනා,පොඩ්ඩ්ක් හිතලා බලකෝ පැය එක හමාරක් තිස්සේ ශිප් එකක් හයි කරන්න රූම් එකකට යන්න ඕනිද කියලා

    කොහොම හරි 2000,2600 උනා බන්:sorry:

    මට වෙච්ච දෙයක් බලකෝ මොනා කරන්නද 2600 කෙලෝලා ශිපුත් හයි කරලා ගිය වැඩෙත් කර ගන්නේ නැතුව ආවා රෙද්ද:angry::angry:

    ගෙඩර ආපු ගමන් ආවේ එලකිරියේ මේ සීන් එක දානවා කියලා හිතන්,උඹලට වෙලා නැද්ද මේ වගේ සීන්..:D:D

    අනේ මචන්ලා දුක තුනී වෙන්න රෙපක්වත් දීලා පලයල්ලා ඉතින්..:(:(
    :baffled::baffled::baffled::baffled::baffled::rofl::rofl::rofl::rofl:
    ayya salli ban....