කෑල්ල්ට වෙන එකෙක් ලයින් දානවා

Deadlock

Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    මචං උඹව අවතක්සේරු කරනවනම් තවත් ඒකිගෙන් වැඩක් නැ.😥
    අයින්වෙයන්..
    තමන් ආදරේ කෙල්ල තමන්ට වඩා වෙන එකෙක්ගෙ හොද ගැන කියනවනම් ඒකිගෙන් වැඩක් නැ.
    (හැබැයි බලපං උඹෙන් අඩුපාඩු වෙනවද කියල එහෙම නැත්නම් අයින් වෙයං)
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    ඌ ගහනව ඇති බං තියාගෙන.ඔන්න ඕක අතෑරල දාපන්. උබට ප්‍රශ්නයක් නැතුව අතාරින්න විදියක් නැත්තන් pm කරපන්. මං කියල දෙන්නම්
    :yes:
    Gewal walin proposal hoya hoya oluwa kanna hadnwa...
    Rata paninna haduwa ekath podk awl giya :no:
    pluwan nam ekn galawenna karamyak kiyapanko
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    ඕක තමා ගොඩක් වෙලාවට සම්බන්දකම්වලට කෙලවෙන පෙර නිමිති..උබ එක්ක යාලු උනේ කැමැත්තක් විතරක් ති‍යෙල නම් කාලෙත් එක්ක ඒක අඩු වෙනවා එතකොට යාලුවෙක් වගේ හරි කොල්ලෙක් enter උනොත් සීන් එකට ඒකී compare කරනවා ඒක හැටි බන් මිනිස්සුන්ගේ..පස්සේ උබේ අඩු පාඩු විතරක් ඒකීට පේන්න ගන්නවා ඔය කාලේ අරූ ඇත්තටම සීන් එකට නම් එන්නේ උබේ කෙල්ලගෙන් ලකුනු දාගන්න වැඩම කරනවා ඒ කිව්වේ චොකොලට හරි හොද කෑම හරි පොර ටෝක්ස් spiritual ටෝක්ස් එහෙම දීලා නම්මනවා එතකොට මචන් ඉතින් ගොඩක් වෙලාවට කෙල්ලෝ ටටා බායී කියලා පනිනවා හැබැයි උන් ඒක කරන්නේ එක පාරට නෙමෙයි පොඩ්ඩ පොඩ්ඩ උන් ඒකට කාලෙත් එක්ක හදාගන්නවා, ඒක උබටම තේරේයි එහෙම වෙනවා නම්..මචන් ආදරය කියන්නේ ownership එකක් නෙමෙයි ඒකිට යන්න ඕන නම් යන්න දීපන් කොච්චර උබ ගේමක් දුන්නත් යන එකා යනවා..ඒ තැනට එනවනම් උබ මුලින් හිත හදාගෙන එහෙම හිටපන් ඒ කිව්වේ හිටියත් එකයි නැතත් එකයි වගේ..මම කියන්නේ නෑ උබේ කෙල්ල එහෙම කරයි කියලා මොකද උබ ඔය දාලා තියෙන එකෙන් ඒ කෙල්ලව judge කරොත් වැරදී උබ තමා දන්නේ මොන වගේ එකියක් ද කියලා:lol:
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    කාල ඉවරයි බන්. අරූට එත් කමක් නෑ ලු.
    එහෙම නම් පොඩි කේස් එකක් තියෙනවා අනිත් එකා සිරා නෙමේ වෙන්නත් පුලුවන්. ඌට ඕනෙ ගහලා අත අරින්න වෙන්නත් පුලුවන්.

    මගෙ යාලුවෙක් ටත් ඔහොම එකක් උනා. ඌ හෙන හොඳ කොල්ලෙක්. ඒකිව ආදරෙන් බලාගත්තු. මොකුත් සීන් නෑ දන්න තරමින්. කෙල්ල අලුතෙන් රස්සාවකට ගිහින් එතන එකෙක්ට ක්‍රශ් වෙලා මූව අතෑරියා. වැඩපොළේ කොල්ලා ඇද්දා ඒකිව. අන්තිමට බලද්දි ඌට බඳින්න වෙන එකක් ඉඳලා. මේකිට වැඩේ දීලා ඌ මාරු උනා. පස්සෙ ඒකි ආයෙ මූට ලයින් එක දෙන්න එද්දි මූව ගෙදරින් ප්‍රොපෝසල් එකක් බලලා බැන්ඳුවා.
     

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,629
    6,902
    113
    වදුරව
    අව්ල් ගන්න එපා බන් කෙල්ල ඔච්චර අරු ගැන සැටිස් නම් අනිවා රූම් අදිනව ලගදිම.
    වෙන අතක් බල ගනින් හැබයි උබ decent විදිහට මරු වෙල, එකිව චටර් කරපන් යාලුවන්ට සීන් එක කියලා
     
    Last edited:

    nuwanchathuranga

    Junior member
  • Jan 13, 2009
    66
    64
    18
    mehema keewata mama walaththayek neme.. eeth me problam eke hatiyata .."mulinma kellata deepan honda aathal ekak amathaka nowennama .. room ehekata ekka gihin"....habai eka kaatawath nodeweni widihata thiyenna ona....uba wiswasa karapan..kella ubawa hoyagena ei.."habai kella athaharala wena ekiyo passe ehema yanna epa....
     
    • Like
    Reactions: iphonebaba

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,856
    31,094
    113
    පිස්සුද යකෝ ඔහොම ගෑනුන්ට සෙකන්ඩ් වෙලා ඉන්න? කෙලින්ම කියපන් ඌ හොදයි නං ඌ එක්කම පලයන් මට තෝව එපා කියලා මොන උට්ටක්ද? ඒකරලා වෙන හොද කෙල්ලෙක් හොයන් බැදපන්.මොකද රෙජිස්ටර් කරාටත් පස්සෙ ඔහොම වෙන එවුන් එක්ක කම්පෙයා කරලා ටෝක් දෙනවනං අනිවා ඕකි පිට යනවා තව කල් යද්දි ලොවෙත්.රෙජිස්ටර් කරපු ගොන් කමම මදෑ උබට.දැන්වත් ඔය සාපෙන් ගැලවියන් ඔය පස්සෙන් එන ගොනාගෙ කරේ ඕක එල්ලලා.නැත්තං දැන් කොහොම හරි ඕක ශේප් කරගෙන බැදලා ලමයෙකුත් හැදුවට පස්සෙ ගෑනි වෙන එකෙක් එක්ක ගියාම සැප අල්ට්‍රා ප්‍රෝ මැක්ස් වෙනවා.අනික කොහෙවත් ඉන්න අහිංසක ලමයෙක්ගෙ අනාගතේම කාලකණ්ණි වෙනවා.

    Mona huttakda bn.api ai bn kellonwa set karagannai,hitha dinagannai mahansi wenne.okkoma kollontane bn.hena asadaranaine ganunta thyenne hoda ekekge set wenna withrai

    ඒ ඔප්ශන් එක තියෙන්නෙ ලස්සන කෙල්ලොන්ට විතරයි බං.කැත කෙල්ලො කොල්ලන්ටත් වඩා අමුම කට්ටක් කන්නෙ
    ------ Post added on Dec 6, 2021 at 11:14 PM