ubath wena kellek ekka compare karapan eyava
මම එහෙම කරන්න ගියේ නෑ මචං. එහෙම තව කෙනෙක් තව කෙනෙක්ට කම්පෙයා කරන්න බැරි හින්ද. මිනිස්සු විවිදයි. එක එක්කෙනා වෙනස් හින්දා.
එහෙම වෙනව කියන්නෙ උඹෙන් අඩුපාඩු වෙලා තියෙනවා...
ඒකිව ඕන වගේ නම් රණ්ඩු වෙන්නැතුව දැනෙන්න ආදරේ කරපන්...
ඕන නැත්තම් කෙල්ලගෙ තීරණේ අහපන් සරලයි...
ඕන කෙල්ලෙක්ව ටෝක් කරනව බං කෙල්ලො හිටිය හෝ නැතා හෝ...
එහෙම කරලා නෑ බන් මම
ඊලග දවසෙ කෑල්ල හම්බෙන්න යන්න කලින් තුන් පාරක් අතෙ ගහපන්.
ඊලගට නාල, ඇදගෙන, වාඩිවෙලා හිතපන්
' ඇත්තටම මට කෑල්ලක් ඕනෙද?'
' සතියකට දෙකකට පාරක්, ස්පා ගියොත් මදිද'
කියල
කෑල්ලක් ඕන නෑ බන් නිදහස වටිනවා මාරට
ubta ekiwa onenm ekige pettiya lept karapan. nttm eya yanawa sure mithura![]()
ඒවා කරලා ගොඩ කල් බන්. මට ඕන නෑ
mokatada ban ohoma amaruwen inna hadanne?? marenakam ohoma thamai ubata inna wenne.
එක තමා
කැඩුවට පස්සෙ open papers තමයි
ලීක් උනේ නැත්නම් පාරවල් හිටින්නෙත් නෑනෙ
හ්ම්ම්
No wife. No kids no worries theory තමයි එළකිරි අපිට
ඔහොම ඉන්න එක මාර ආතල් බන්
උඹ ඒකිගෙ කසාද මිනිහනම් ඒකිට වෙන එකෙක් talk කරනවානම් talk කරන එකා ට ඒක නොකරන්න පාඩමක් උගන්නන්න ඕනි
ගෑණිත් බලෙන් දීගෙන යනවනම් ඒකිගෙ භාරකාරයින්ට සීන් එක කියල උඹ අපහු උන්ටම ඒකිව භාර දීල divorce වෙන්න ඕනි
උඹට divorce නඩුවක් යන්න වෙනවා ඒකිගෙ අනාචාරය ඔප්පු කරලා දික්කසාද කරල වන්දිත් ඉල්ලපන්
නැතන්ම් ඕකි අරූගෙන් බඩක් හදාගෙන උඹෙන් divorce වුනොත් උඹැට අනුන්ගෙ ළැමයින්ට නඩත්තු ගෙවන්නත් වෙයි
මහා එවුන්ට කිවා බන්. උන් කියනවා අපේ ප්රශ්න අපිම විසගන්න කියල.
Nawathala daapan ban, mege life ekeee experience ekka kiyanneeee.. therumak neha.. mageth kathawak thynawa Elakiri ekee kiyawahan![]()
හරි මචං. උබට මම තරම් දුර දිග ගිය ද ?
උගේ ජුන්ඩට ඇසිඩ් ගහපං..... එතකොට ඌට බෑනේ ඕක කෙල්ලෙකුට පෙන්නන්න......![]()
ඌට බාර ගන්න කියන්න ඕන බන් මට දැන්
හ්ම්ම්සොහොන් ලකුණු
Ain wenawa. divorce eka denawa. koti 10 illapan
මම දෙන්න වෙයි ද බන්
register only kiyala 1kna uba married that's ur wife. keep it in your mind.
වැඩක් නෑ මචං දුර දිග ගිහින් තියෙන්නේ
ඔව් බන්දැන් උබට Wife කීවාද උබෙන් අයින් වෙන්න ඕනි කියලා ?
------ Post added on Dec 8, 2021 at 7:25 AM
