කෑල්ල එක්ක ට්‍රිපක්

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කෑල්ල එක්ක ට්‍රිපක්

    කෑල්ල එක්ක දවසින් බයික් එකක ගිහින් එන්න පුලුවන් තැන් කොහෙද? අවිස්සාවේල්ලෙන් ගමන පටන් ගන්නෙ :love:
     
    poxi dola

    Well-known member
  • Oct 30, 2009
    1,119
    54
    48
    Dream
    කෑල්ල එක්ක දවසින් බයික් එකක ගිහින් එන්න පුලුවන් තැන් කොහෙද? අවිස්සාවේල්ලෙන් ගමන පටන් ගන්නෙ :love:

    අම්බුළුවාව:yes::yes::yes:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    අවිස්සාවේල්ලේ මල් වත්තක් තියනවා නෙද.
    කොලඹ එනව නම් දියත උයන හරියේ තන් ගොඩක් තියනවා. බෝට්ටු පදින්නත් පුලුවන්.

    නැත්නම් උබට පුලුවන් රත්නපුරේ යන්න. බලන්න තැන් ගොඩකුත් තියනවා. නාන්න පොට් ගොඩකුත් තියනවා.
     
    Last edited:

    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    අවිස්සාවේල්ලේ මල් වත්තක් තියනවා නෙද.
    කොලඹ එනව නම් දියත උයන හරියේ තන් ගොඩක් තියනවා. බෝට්ටු පදින්නත් පුලුවන්.

    නැත්නම් උබට පුලුවන් රත්නපුරේ යන්න. බලන්න තැන් ගොඩකුත් තියනවා. නාන්න පොට් ගොඩකුත් තියනවා.

    :confused::confused::confused::confused::confused:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කෑල්ල එක්ක දවසින් බයික් එකක ගිහින් එන්න පුලුවන් තැන් කොහෙද? අවිස්සාවේල්ලෙන් ගමන පටන් ගන්නෙ :love:

    Google map ගනින්. උඹ කලින් ඇවිදපු මතකෙ ගනින්. මගදි අවුල් උනොත් කාගෙන් හරි හොඳ මනුස්සයෙක්ගෙන් පාර අහපන්. යමන්. මම වගේ :P:baffled::yes::D

    මගෙ මැප් එකේ තව තැන් එකසිය ගානක් මේ වෙනකොට සේව් වෙලා තියෙනව බලන්න යන්න. ඉස්සරහට තව ඇඩ් වෙයි :love:
    අවිස්සාවේල්ල පැත්තට තාම මම ලොකුවටම ගිහින් නෑ. රණාලට වගේ ගිහින් තියෙනව. උඹ ඔය පැත්ත කවර කරපන් මේ ත්‍රෙඩ් එක අප් කරපන් මම එතකොට මගෙ පැත්තට ආවම දෙන්නන් සප් එක.
    උඹේ ටික මම බලාගන්නං :P
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    අවිස්සාවේල්ලේ මල් වත්තක් තියනවා නෙද.
    කොලඹ එනව නම් දියත උයන හරියේ තන් ගොඩක් තියනවා. බෝට්ටු පදින්නත් පුලුවන්.

    නැත්නම් උබට පුලුවන් රත්නපුරේ යන්න. බලන්න තැන් ගොඩකුත් තියනවා. නාන්න පොට් ගොඩකුත් තියනවා.
    ගෑණු එනව තමා මචන් ජොගින් කරන්න බ්‍රා පිටින් එහෙමයි කියල ඒත් උන්ට අපහාස කරන්න එපා බන්.:P:P:P
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    අවිස්සාවේල්ලේ මල් වත්තක් තියනවා නෙද.
    කොලඹ එනව නම් දියත උයන හරියේ තන් ගොඩක් තියනවා. බෝට්ටු පදින්නත් පුලුවන්.

    නැත්නම් උබට පුලුවන් රත්නපුරේ යන්න. බලන්න තැන් ගොඩකුත් තියනවා. නාන්න පොට් ගොඩකුත් තියනවා.

    :baffled::baffled: oh my booobies.....
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    පේරාදෙණිය පලයන් .....කෑගල්ල හරහා යන්න පුළුවන්නේ ....
    කඩුගන්නාව සිරි නරඹලා යන්නත් පුළුවන්නේ .....