කෑල්ල එක්ක යන්න හොද රූම් ගන්න තැනක් කියපන්කො

ChoronaSottiya

Well-known member
  • Sep 13, 2020
    4,710
    7,014
    113
    වදුරව
    5000-7000 රුම් වලට යන අඩු කුළේ පොන්නයො.

    ගොන් පොට් අස්සෙ රින්ගන්න අප්පිරිය නැද්ද? Colombo Courtyard 14,000 with lunch
     
    • Like
    Reactions: IMMuhandiram

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    5000-7000 රුම් වලට යන අඩු කුළේ පොන්නයො.

    ගොන් පොට් අස්සෙ රින්ගන්න අප්පිරිය නැද්ද? Colombo Courtyard 14,000 with lunch
    Colombo Courtyard meka hondai da
    uba lagadi rate ahuwada me gananda thawama
     
    • Haha
    Reactions: IMMuhandiram

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ජින්තුපිටියෙ මුට්ට වත්තෙ රොබට්ටයිය ගෙ කාමරේ තියෙනවා. ඒසී පරාදයි කුනු ඇලෙන් එන හුලග. බූරු ඇදක් තියෙන්නෙ හොද හ්ය්යට ගෝනි දෙකක්ම අල්ලල මහපු තීසම් එකක් දැම්මත් බූරු ඇද සුවර්. ලොකු ගනන් යන්නෑ රොබට්ටයිය ට රු 100ක් දීපල්ල ඒ ඇති බීඩි බොන්න.
    උබල දෙන්න ඇදට නැග්ගම රොබට්ටයිය ලෑල්ල උලුවස්සට හේත්තු කරල දොර ඉස්සරහින් ඇනතියන් බීඩි උරයි බල්ලෙක්ටවත් ගෙට එන්න බෑ.. ආ තව එකක් අර ඇටැච් බැටැච් බාතෲම් නෑ උබල දෙන්න රොබට්ටයියලගෙ එහා ගෙදරට ගිහින් ලොකු බේසම ඉල්ලන් ඇවිල්ල පාරෙ පයිපෙන් වොශ්දාන් වරෙල්ල සෙල්ලම පටන්ගන්න කලියෙන්
    කොන්ඩම් ඕනනම් අල්ලපු වත්තෙ රෝසි අක්කගෙන් ගනිල්ල ඒකි ඔක්කොම ජාති තියෙන වට්ටියක් ගෙනත් පෙන්නයි.. චොයිස් අනුව තමයි ඉතින්.. ඕනනම් මිරිස් කුඩු ලුනු කුඩු ගම්මිරිස් කුඩුත් ඉහල දෙයි
     
    • Haha
    Reactions: Lizard Squad