කෑල්ල - කැම්පස් යන්න පෙර සහ පසු

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Kella medical faculty select wela uba engineering/ medicine set nathuwa normal jobke nam karanne sahenne chance ekake thiyanawa boot eka set wenna.

    nathnam ithin lokuma case ekake na bung
    Mata nan aulk une na kella medicine giyata.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,575
    6,344
    113
    Kandy hospital eke lady doc කෙනෙක් innava මෙකී Russian ඉද්දි BBC living together.... දැන් මෙහේ බැඳලා.... මම මේ එකී hoyanagaman
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,880
    1
    15,212
    113
    අත්දැකීම් හලාගෙන යමල්ලා බලන්න.. :rolleyes:

    මේක තමයි වෙන්න ඕනෙ. ගෑනිගෙ අධ්‍යාපන සුදුසුකම් තමන්ට වඩා ගොඩක් වැඩිවුනොත් Healthy Relationship එකක් එතන නෑ. කලින්ම Breakup වෙන එක දෙන්නටම හොඳයි. හම්බෙන ලමයිනටත් හොඳයි
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    ඔය කිව්වෙ ටිකයි. තව එකියක් හිටියා. ඒකි දුප්පත් හැබැයි පාට ලස්සනයි. කොල්ලෙක් හිටියා කැම්පස් එනකොටම. ඌ තමයි අවුරුදු හතරම මේකිට වියදම් කරේ. ඒත් අවුට් වෙච්චි ගමන් අරූට පොල්ල තිබ්බා.

    ඔය වගේ වැඩ කරන කොල්ලොත් ඉන්නවා බන්. එකෙක්ගෙ අවුරුදු ගානක ලව් එකට බූට් එක තිබ්බා ඌ ක්ලාස් කරන්න යන ගෙදරක සල්ලි කාර කෙල්ලෙක් සෙට් කරන්. අර කෙල්ල පව් ඒකිත් වෙන කැම්පස් එකක මූ ගැන අවුරුදු ගානක් බලාපොරොත්තු තියන් ඉඳලා.

    ඔය අතර තව සමහර කෙල්ලෝ හිටියා මෙඩිසින් වගේ තේරිලත් යන්නෙ නැතුව කොල්ලා කරන පහළ කෝස් එකකට ආපු අය.
    Medicine ඇවිල්ලා යන්නේ නැති කෙල්ලෝ ඉන්නවා ද බං?
    එක පාරකුත් මම කමෙන්ට් කරලා තියේ මේක ගැන.

    ලංකාවේ ගෑනු පිරිමි එක එකාට බූට් තියන්නේ තව එකෙක් හොයාගෙන උව දැන් ඉන්න එකත් එක්ක සංසන්දනය කරලා, ඉන්න එකාට වඩා මූ හොඳයි කියල මිසක් ඉන්න එකාගේ අඩුපාඩුවක් දැකලවත් ඒක හදන්න ට්‍රයි කරලා හැදෙන්නෙම නැති නිසාවත් කියන හේතු නිසා නෙමෙයි. ඒක නිසා ලංකාවේ බූට් සම්ප්‍රදාය හරිම මාන්දමිකයි. 😪
    අනිවා. අත්දැකීම් සහිතයි

    Private uni yana unut ohoma tamai government un witarak nemei. Mama ekiyek ekka 6 years yalu wela hitiya. Meki university gihin tika kaleka passe mata kiwwa dan relationship ekakata eyata welawa na break up wemu kiyala. Math itin duken hari agree una mona karannada. Man masa ganakata passe dana gatte me hutti ekige hondama yaluwek kiyapu kolla ekka relationship ekak patan aran kiyala. Break up wenna sathi deka thunakata kalin ui, ekige class eke un tikakui 2 day trip ekakut giya. Mata passe therune aruta hukannat dila tamai maget ekka break up wela tiyenne kiyala. Munge kari weda gena kata karala wedak na. Mata jiwithema epa una oken.
    උබ හි#@වේ නැද්ද?
    පොඩ්ඩක් හොදට බලපන් ගොඩක් වෙලාවට ඔය බඩු නොවන කෙල්ලො බූට් තියන කොල්ලොන්ට මෙලෝ විචාර බුද්ධියක් නෑ. ඉගෙනගත්ත හෝ නැතා හෙන මෝඩ විදිහට හිතන උන් සාපේක්ෂව. එක්කො ලෝකෙ ගැන මෙලෝ දෙයක් දන්නැති ඒ උනාට පොරවල් කියල හිතන් ඉන්න උන්. එක්කො බීගෙන රස්තියාදු ගහන උන්. තව බස් පික්කො ටයිප් උන්. කෙල්ලො ඉතින් ඒ ලෝකෙන් එලියෙ වැදගත් උන් ඉන්නව කියල දැක්කම අරූගෙ වැරදි පේනව. Smart is new sexy කියනවනෙ. බූට් තියන එක හරිද වැරදිද මං දන්නෑ. මට මීටර් වෙච්ච දෙයක් කිවුවෙ.
    ඔය විචාර බුද්ධිය සහ ලෝකේ ගැන දැනුම කියන්නේ මොකක්ද බං? උඹේ අදහස දාපන්.

    මට හිතෙන්නෙ ඒක personality එක. first impression එකෙන් දැනෙන personality එක නෙමේ කාලයක් ආශ්‍රය කරද්දි දැනෙන personality එක, වැදගත්කම. සල්ලි තියෙන කොල්ලොන්ට කෙල්ලො සෙට් වෙන එකත් මේකත් එක්ක සෙට් වෙනව. සල්ලි තියෙනව කියන්නෙ ඌ මොකක් හරි ගේමක් ගහල සල්ලි හොයල. ඒ කියන්නෙ බොහෝ වෙලාවට ඌට එහෙම දෙයක් කරගන්න තරම් මොලයක්, දැනුමක් තියෙනව සහ සල්ලි තියෙන උන් බහුතරයක් වැදගත් විදිහට හැසිරෙනව. උබලට මොකද හිතෙන්නෙ?
    First impression එක නැතුව කෙල්ලෙක් වෙත් වෙනවා අඩුයි නේද? ගොඩක් වෙලාවට රූපය, අඳින පළඳින විදිය නේ..
    සල්ලි තියන උන් නම් ගොඩක් වෙලාවට වැදගත් විදියට හැසෙයිරෙනව.. මොකද සල්ලි වලින් එන financial cushion එක නිසා මනස නිදහස්

    Kandy hospital eke lady doc කෙනෙක් innava මෙකී Russian ඉද්දි BBC living together.... දැන් මෙහේ බැඳලා.... මම මේ එකී hoyanagaman
    Bbc living together...?🤔
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,575
    6,344
    113
    Medicine ඇවිල්ලා යන්නේ නැති කෙල්ලෝ ඉන්නවා ද බං?

    අනිවා. අත්දැකීම් සහිතයි

    උබ හි#@වේ නැද්ද?

    ඔය විචාර බුද්ධිය සහ ලෝකේ ගැන දැනුම කියන්නේ මොකක්ද බං? උඹේ අදහස දාපන්.

    First impression එක නැතුව කෙල්ලෙක් වෙත් වෙනවා අඩුයි නේද? ගොඩක් වෙලාවට රූපය, අඳින පළඳින විදිය නේ..
    සල්ලි තියන උන් නම් ගොඩක් වෙලාවට වැදගත් විදියට හැසෙයිරෙනව.. මොකද සල්ලි වලින් එන financial cushion එක නිසා මනස නිදහස්

    Bbc living together...?🤔
    Big black cock
     
    • Haha
    Reactions: scorpion MW

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    එක පාරටම මිසින්
    මේ මගෙ ඒ කාලෙ හිටපු හොද යාලුවෙක්, හොදම යාලුව
    අඩෙ ඔව් බන් කොහෙ ගියාද නෑ.
    ඌයි මායි තමා ඉස්සර සොලො අක්කට කෙල හැලුවේ.
    රත්නපුර පැත්තෙ වගේ ඩයල් එක
     
    • Haha
    Reactions: Solo Rider

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    කිසි දෙයකට සැලෙන්න එපා,අපි කතා කරන ගොඩක් දෙවල් හෙනම ලාමකයි..කෙල්ලෝ කොල්ලෝ සම්බන්ධකම් මෙවා තාවකාලික දෙවල්,මිනිස්සුන්ගේ සිතුම් පැතුම් ඔනම වෙලාවක වෙනස් වෙන්න පුලුවන්..එහෙම තමයි මිනිස්සු නිර් මාණය වෙලා තියෙන්නෙත්,ගැහැණු-පිරිම් කියලා කිසිම බෙදයක් නැ මේ කොටස් දෙකම වැඩ කරන්නෙ එකම ආකාරයට..එ අතර පොරොන්දු කඩ නොකරන,යම් ප්‍රතිපත්තියට ජිවත් වෙන බොහොම සුලු කොටසකුත් ඉන්නවා..එහෙම ජිවත් වෙන්නෙ අර Standard Homo sapiens sapiens ලෙවල් එකෙන් ටිකක් උඩට ආපු අය...නැත්තන් Standard Homo sapiens sapiens ලෙවල් එක තමයි අපි ගොඩක් වෙලාවට දකින්නෙ,මේ Standard ලෙවල් එක තිබුනොත් අපේ නුතන සමාජයේ ප්‍රශ්න මතු වෙන නිසා තමයි නිති/ආගම් වලින් මෙවා බැලන්ස් කරන්න බලන්නෙ..Mechanism එක දැනගන ජිවත් වෙන්න,ඔක තමයි හරිම Standard එක...

    quote-i-don-t-mind-what-happens-that-is-the-essence-of-inner-freedom-it-is-a-timeless-spiritual-jiddu-krishnamurti-54-58-65.jpg
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,894
    22,235
    113
    Kaer Morhen
    thewitcher.com
    මගේ යාලුවෙක් ඉන්නවා, ඉතින් පොර කෑල්ල එක්ක සෙට් උනේ OL ඉවර උනා ගමන් 2012 විතර. මං ඒ කාලේ දෙන්නටම මූණට කිව ඕක හරියන් නෑ බදින්න නන් වෙන් නෑ කියලා. දෙන්නම මීටර්, ඉතින් AL කරා, කොල්ලට මෙඩිසින් යන්න බෑ, කෙල්ල සිලෙක්ට්, එකී ගියේ නෑ දෙවෙනි පාරත් කරා. කොල්ලගේ යාළුවා AL 2nd කරද්දී උගෙන් paper එක ඉල්ලන් ලියලා මාට්ටු.
    (මූ හෙනම මීටර් එක, සෑහෙන මහන්සි උනා, අනිව medicine යන්න හිටපු පොරක්) ඉතිං ඌ බය වෙලා හරියට කරගන්න බැරුව ගියා පේර පිසියෝ තෙරපි. කෙල්ල medi select පේර. මං ඒතකොටත් කිව දැන් නන් උබ අඩු කුලේ ඇටෙන්ඩන්ට් කෙනෙක් වගේ ඒකිට පේන්නේ නවත්තපන් කියලා. වසර 7 කට පසු යාළුවනේ මට දැන් මාසෙකට කලින් කිවා affair එක නැවැත්තුවා කියලා. කොල්ලා out දැන් කෙල්ලත් මේ අවුරුද්දේ out මන් හිතන්නේ. මං කීවා, මං ඒ කාලේ ඕක කීවා දැන් සැපද, අවුරුදු 10ක් අපරාදේ නේද කියලා.

    පසුවදන:
    මුගෙන් කොපි කරපු එකා 1st shy එකත් හොදට කොපි කරලා ABB දාලා පේර agri management සිලෙක්ට් වෙලා හිටියේ. ඌ 2ndඑක කෙල උනා කියලා දැනගත්ත ගමන් එකට ගිය. ඉතින් උගෙ තණ්හාවනිසා අරූට අද ක්ලිනික් ඒකක පිසියෝ වෙලා ඉන්න වුණා. අරූ උගෙ ෆැකල්ටියේ batch top දාගෙන එකිත් එක්ක america ගියා.

    පාඩම්:
    කෙල්ල උබ ට වඩා වැඩි social තත්වෙකට යනවා නන් 85%+ බූට් rate තමා.
    ඉගෙන ගන්න උන්ට ඉගෙන ගන්න දියන් පාඩුවේ.
    කැම්පස් ගිහින් batch ටොප් බලලා සෙට් කරගණින්.
    මං එපා කීවොත් කරන්න එපා.( මට බලයක් තියේ අනාගතේ පේන.)
    තොපේ ඉරණම වෙනස් කරන්න එක මොහොතක්/ එක පුද්ගලයෙක් ඇති.

    නුවර 2015 AL Bio Maths කරපු උන් නන් මුං සෙට් එක දන්නවා ඇති
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,463
    49,843
    113
    සේදවත්ත
    මම දන්න යාලුවෙක්ගේ ඉස්කොලේ කාලේ ඉදලා තිබ්බ එකක් කැම්පස් ගියාම ඕම නැති උනා . දැන් ඒක ඩිවොස් ලමයි දෙකක් එක්ක අරු නවසීලන්තේ සුද්දියක් බැදලා සැපේ ඉන්නවා. ඌ බොන්න සෙට් උනාම හැමදාම එකට කොචොක් කර කර හිනා වේවී බොනවා දවසක් ආතල් වැඩි වෙලා වට්ස් ඇප් මිස් කෝල් ගැහුවා 😂😂
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Medicine ඇවිල්ලා යන්නේ නැති කෙල්ලෝ ඉන්නවා ද බං?
    ඕවා ඔක්කොම එකිනෙකා අනුව වෙනස් වෙනවා බන්.

    කොල්ලා කැම්පස් යන්න එපා කිව්වා කියලා ගෙදර ඉන්න උනුත් ඉන්නෙ. ඒවගේ කොල්ලගෙ කැම්පස් එකටම එන්න ඕනෙ හින්දා හොඳ කෝර්ස් ඇප්ලයි නොකරන උන් ඉන්නවා. ඒවගේම කොල්ලොත් ඉන්නවා.

    ඔය කාලෙ ඉතින් ලව් කිව්වම ඉතින් වෙන දෙයක් නෑනෙ.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    මගේ යාලුවෙක් ඉන්නවා, ඉතින් පොර කෑල්ල එක්ක සෙට් උනේ OL ඉවර උනා ගමන් 2012 විතර. මං ඒ කාලේ දෙන්නටම මූණට කිව ඕක හරියන් නෑ බදින්න නන් වෙන් නෑ කියලා. දෙන්නම මීටර්, ඉතින් AL කරා, කොල්ලට මෙඩිසින් යන්න බෑ, කෙල්ල සිලෙක්ට්, එකී ගියේ නෑ දෙවෙනි පාරත් කරා. කොල්ලගේ යාළුවා AL 2nd කරද්දී උගෙන් paper එක ඉල්ලන් ලියලා මාට්ටු.
    (මූ හෙනම මීටර් එක, සෑහෙන මහන්සි උනා, අනිව medicine යන්න හිටපු පොරක්) ඉතිං ඌ බය වෙලා හරියට කරගන්න බැරුව ගියා පේර පිසියෝ තෙරපි. කෙල්ල medi select පේර. මං ඒතකොටත් කිව දැන් නන් උබ අඩු කුලේ ඇටෙන්ඩන්ට් කෙනෙක් වගේ ඒකිට පේන්නේ නවත්තපන් කියලා. වසර 7 කට පසු යාළුවනේ මට දැන් මාසෙකට කලින් කිවා affair එක නැවැත්තුවා කියලා. කොල්ලා out දැන් කෙල්ලත් මේ අවුරුද්දේ out මන් හිතන්නේ. මං කීවා, මං ඒ කාලේ ඕක කීවා දැන් සැපද, අවුරුදු 10ක් අපරාදේ නේද කියලා.

    පසුවදන:
    මුගෙන් කොපි කරපු එකා 1st shy එකත් හොදට කොපි කරලා ABB දාලා පේර agri management සිලෙක්ට් වෙලා හිටියේ. ඌ 2ndඑක කෙල උනා කියලා දැනගත්ත ගමන් එකට ගිය. ඉතින් උගෙ තණ්හාවනිසා අරූට අද ක්ලිනික් ඒකක පිසියෝ වෙලා ඉන්න වුණා. අරූ උගෙ ෆැකල්ටියේ batch top දාගෙන එකිත් එක්ක america ගියා.

    පාඩම්:
    කෙල්ල උබ ට වඩා වැඩි social තත්වෙකට යනවා නන් 85%+ බූට් rate තමා.
    ඉගෙන ගන්න උන්ට ඉගෙන ගන්න දියන් පාඩුවේ.
    කැම්පස් ගිහින් batch ටොප් බලලා සෙට් කරගණින්.
    මං එපා කීවොත් කරන්න එපා.( මට බලයක් තියේ අනාගතේ පේන.)
    තොපේ ඉරණම වෙනස් කරන්න එක මොහොතක්/ එක පුද්ගලයෙක් ඇති.

    නුවර 2015 AL Bio Maths කරපු උන් නන් මුං සෙට් එක දන්නවා ඇති
    Medicine ගියපු කෙල්ලෝ උනත් , කොල්ලා වැඩිය ඉගෙන ගෙන නැති උනත් සල්ලි and social status ( bussiness වගේ) එක තියනවා නම් සෙට් වෙනවා නේ බං..
    මොකද කොච්චර ඉගෙන ගත්තත් හැම එකටම ලොකුම තැනකට යන්න සෙට් වෙන්නේ නෑ නේ..
    ඕවා ඔක්කොම එකිනෙකා අනුව වෙනස් වෙනවා බන්.

    කොල්ලා කැම්පස් යන්න එපා කිව්වා කියලා ගෙදර ඉන්න උනුත් ඉන්නෙ. ඒවගේ කොල්ලගෙ කැම්පස් එකටම එන්න ඕනෙ හින්දා හොඳ කෝර්ස් ඇප්ලයි නොකරන උන් ඉන්නවා. ඒවගේම කොල්ලොත් ඉන්නවා.

    ඔය කාලෙ ඉතින් ලව් කිව්වම ඉතින් වෙන දෙයක් නෑනෙ.
    උන්ට නම් හරි යන්නම ඕන.. මොකද තව කෙනෙක් ගේ ජිවිතේ වගකීමක් ගන්නවට..
     
    • Like
    Reactions: Gwynbleidd

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    මගේ නෑනාත් කැම්පස් ගියාට පස්සෙ බූට් එක තිබ්බා කොල්ලාට. ඉන්ජිනියර් කෙනෙක් එක්ක සෙට් උනා. කලින් හිටිය කොල්ලා අහිංසකයෙක්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,451
    100,453
    113
    මූත් හොද හිටඖ ආතල් බුවෙක් තමා
    දැන් මිසින්

    එක පාරටම මිසින්
    මේ මගෙ ඒ කාලෙ හිටපු හොද යාලුවෙක්, හොදම යාලුව හොද කොල්ල :(
    ------ Post added on Jan 22, 2023 at 12:16 AM
    සී ලන්කන් ජෙෆ්‍රි ඩ්‍රමර් :baffled: :baffled:
     
    • Wow
    Reactions: Solo Rider

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,749
    1
    51,631
    113
    ප*යාගල
    sorry.com
    පාඩම්:
    කෙල්ල උබ ට වඩා වැඩි social තත්වෙකට යනවා නන් 85%+ බූට් rate තමා.
    Can Confirm.
    මගෙ පරන සහ එකම එකීත් Eng ගියා. මට හික උනා.

    මන් ගැන විශ්වාස කරෙ නෑ. මට කිසි දෙයක් කරන්න දුන්නෙ නෑ.
    ඔයාට පුලුවන් ද ඕවා...
    ඔයා හරියට ඉගෙනගෙන නෑ.... මොකක් හරි පොඩි රස්සාවක් කරගෙන ඉන්න...

    ඔන්න ඕවා කියල රණ්ඩු උන එක විතරයි කරේ.
    යන්න ඕන කිව්ව්ම මම පාඩුවෙ පැත්තකට වෙලා යන්න දුන්නා. මම ඒකි හින්දා ජොබ් එකෙනුත් අස් වුනා.( ඒක නම් හොද දෙයක්)
    කොහොමහරි මට දැන් ඉස්සරට් වඩා තරමක් සල්ලි තියෙනව. ගොඩක් මහන්සි වෙනවා. ඉගෙනගන්න්වා. අවුරුදු 28 යි ... 40 උනත් කමක් නෑ මගේ ටාගට් එකට යනවා. Self Satisfaction is more valuble for me.

    සමහර වෙලාවට හොදම යාලුවො කියන දේවල් අහලත් කෙලවෙන වෙලාවල් තියනව.
    2012-13 මම කෙල්ලෙක්ට කැමැත්ට්ගෙන් හිටියා. අහින්සක මගෙ වයසෙම කෙල්ලෙක්. කොහොමහරි ඒ දවස් වලත් අපි දෙන්නා අතරේ කියාගන්න බැරි මොකක්ද එකක් තිබුනා. කෙලින් මූන දිහා බලන්නෙ නෑ. ඒකි 1-5 වසර වෙනකනුත් මගෙ පන්තියෙ මාත් එක්කමයි හිටියෙ.

    කොහොමහරි මම යාලුවට කිව්ව් මම අරකිට කැමති කියල.
    ඒ කැරි බල්ලා කිව්ව * උබ අහන්න එපා අවුල් යයි ඒකි කැමති වෙයිද සුවර් නෑ* කියල.

    මම අවුල් ගිහින් ඒකිගෙන් ඇහුවෙ නෑ.

    ඒකි දැන් නර්ස් කෙනෙක්. අදටත් ඒකි තනියම. මාත් තනියම.😔 පාරක තොටකදි වත් හම්බෙන්නෙ නෑ. ලගදි දැක්කා තනියම බස් එකෙ නගින්න යනවා මට කතා කරන්න බැරි උනා.