Mata nan aulk une na kella medicine giyata.Kella medical faculty select wela uba engineering/ medicine set nathuwa normal jobke nam karanne sahenne chance ekake thiyanawa boot eka set wenna.
nathnam ithin lokuma case ekake na bung
ube kella honda kellke ehama namMata nan aulk une na kella medicine giyata.
අත්දැකීම් හලාගෙන යමල්ලා බලන්න..![]()
Medicine ඇවිල්ලා යන්නේ නැති කෙල්ලෝ ඉන්නවා ද බං?ඔය කිව්වෙ ටිකයි. තව එකියක් හිටියා. ඒකි දුප්පත් හැබැයි පාට ලස්සනයි. කොල්ලෙක් හිටියා කැම්පස් එනකොටම. ඌ තමයි අවුරුදු හතරම මේකිට වියදම් කරේ. ඒත් අවුට් වෙච්චි ගමන් අරූට පොල්ල තිබ්බා.
ඔය වගේ වැඩ කරන කොල්ලොත් ඉන්නවා බන්. එකෙක්ගෙ අවුරුදු ගානක ලව් එකට බූට් එක තිබ්බා ඌ ක්ලාස් කරන්න යන ගෙදරක සල්ලි කාර කෙල්ලෙක් සෙට් කරන්. අර කෙල්ල පව් ඒකිත් වෙන කැම්පස් එකක මූ ගැන අවුරුදු ගානක් බලාපොරොත්තු තියන් ඉඳලා.
ඔය අතර තව සමහර කෙල්ලෝ හිටියා මෙඩිසින් වගේ තේරිලත් යන්නෙ නැතුව කොල්ලා කරන පහළ කෝස් එකකට ආපු අය.
අනිවා. අත්දැකීම් සහිතයිඑක පාරකුත් මම කමෙන්ට් කරලා තියේ මේක ගැන.
ලංකාවේ ගෑනු පිරිමි එක එකාට බූට් තියන්නේ තව එකෙක් හොයාගෙන උව දැන් ඉන්න එකත් එක්ක සංසන්දනය කරලා, ඉන්න එකාට වඩා මූ හොඳයි කියල මිසක් ඉන්න එකාගේ අඩුපාඩුවක් දැකලවත් ඒක හදන්න ට්‍රයි කරලා හැදෙන්නෙම නැති නිසාවත් කියන හේතු නිසා නෙමෙයි. ඒක නිසා ලංකාවේ බූට් සම්ප්‍රදාය හරිම මාන්දමිකයි.![]()
උබ හි#@වේ නැද්ද?Private uni yana unut ohoma tamai government un witarak nemei. Mama ekiyek ekka 6 years yalu wela hitiya. Meki university gihin tika kaleka passe mata kiwwa dan relationship ekakata eyata welawa na break up wemu kiyala. Math itin duken hari agree una mona karannada. Man masa ganakata passe dana gatte me hutti ekige hondama yaluwek kiyapu kolla ekka relationship ekak patan aran kiyala. Break up wenna sathi deka thunakata kalin ui, ekige class eke un tikakui 2 day trip ekakut giya. Mata passe therune aruta hukannat dila tamai maget ekka break up wela tiyenne kiyala. Munge kari weda gena kata karala wedak na. Mata jiwithema epa una oken.
ඔය විචාර බුද්ධිය සහ ලෝකේ ගැන දැනුම කියන්නේ මොකක්ද බං? උඹේ අදහස දාපන්.පොඩ්ඩක් හොදට බලපන් ගොඩක් වෙලාවට ඔය බඩු නොවන කෙල්ලො බූට් තියන කොල්ලොන්ට මෙලෝ විචාර බුද්ධියක් නෑ. ඉගෙනගත්ත හෝ නැතා හෙන මෝඩ විදිහට හිතන උන් සාපේක්ෂව. එක්කො ලෝකෙ ගැන මෙලෝ දෙයක් දන්නැති ඒ උනාට පොරවල් කියල හිතන් ඉන්න උන්. එක්කො බීගෙන රස්තියාදු ගහන උන්. තව බස් පික්කො ටයිප් උන්. කෙල්ලො ඉතින් ඒ ලෝකෙන් එලියෙ වැදගත් උන් ඉන්නව කියල දැක්කම අරූගෙ වැරදි පේනව. Smart is new sexy කියනවනෙ. බූට් තියන එක හරිද වැරදිද මං දන්නෑ. මට මීටර් වෙච්ච දෙයක් කිවුවෙ.
First impression එක නැතුව කෙල්ලෙක් වෙත් වෙනවා අඩුයි නේද? ගොඩක් වෙලාවට රූපය, අඳින පළඳින විදිය නේ..මට හිතෙන්නෙ ඒක personality එක. first impression එකෙන් දැනෙන personality එක නෙමේ කාලයක් ආශ්‍රය කරද්දි දැනෙන personality එක, වැදගත්කම. සල්ලි තියෙන කොල්ලොන්ට කෙල්ලො සෙට් වෙන එකත් මේකත් එක්ක සෙට් වෙනව. සල්ලි තියෙනව කියන්නෙ ඌ මොකක් හරි ගේමක් ගහල සල්ලි හොයල. ඒ කියන්නෙ බොහෝ වෙලාවට ඌට එහෙම දෙයක් කරගන්න තරම් මොලයක්, දැනුමක් තියෙනව සහ සල්ලි තියෙන උන් බහුතරයක් වැදගත් විදිහට හැසිරෙනව. උබලට මොකද හිතෙන්නෙ?
Bbc living together...?Kandy hospital eke lady doc කෙනෙක් innava මෙකී Russian ඉද්දි BBC living together.... දැන් මෙහේ බැඳලා.... මම මේ එකී hoyanagaman
Ov hondai. Dan marry karalath aurudu 8k. Marry karaddi mata job ekak, vahanayak, geyak thibbeth na.ube kella honda kellke ehama nam
Big black cockMedicine ඇවිල්ලා යන්නේ නැති කෙල්ලෝ ඉන්නවා ද බං?
අනිවා. අත්දැකීම් සහිතයි
උබ හි#@වේ නැද්ද?
ඔය විචාර බුද්ධිය සහ ලෝකේ ගැන දැනුම කියන්නේ මොකක්ද බං? උඹේ අදහස දාපන්.
First impression එක නැතුව කෙල්ලෙක් වෙත් වෙනවා අඩුයි නේද? ගොඩක් වෙලාවට රූපය, අඳින පළඳින විදිය නේ..
සල්ලි තියන උන් නම් ගොඩක් වෙලාවට වැදගත් විදියට හැසෙයිරෙනව.. මොකද සල්ලි වලින් එන financial cushion එක නිසා මනස නිදහස්
Bbc living together...?![]()
අඩෙ ඔව් බන් කොහෙ ගියාද නෑ.එක පාරටම මිසින්
මේ මගෙ ඒ කාලෙ හිටපු හොද යාලුවෙක්, හොදම යාලුව
ඕවා ඔක්කොම එකිනෙකා අනුව වෙනස් වෙනවා බන්.Medicine ඇවිල්ලා යන්නේ නැති කෙල්ලෝ ඉන්නවා ද බං?
Medicine ගියපු කෙල්ලෝ උනත් , කොල්ලා වැඩිය ඉගෙන ගෙන නැති උනත් සල්ලි and social status ( bussiness වගේ) එක තියනවා නම් සෙට් වෙනවා නේ බං..මගේ යාලුවෙක් ඉන්නවා, ඉතින් පොර කෑල්ල එක්ක සෙට් උනේ OL ඉවර උනා ගමන් 2012 විතර. මං ඒ කාලේ දෙන්නටම මූණට කිව ඕක හරියන් නෑ බදින්න නන් වෙන් නෑ කියලා. දෙන්නම මීටර්, ඉතින් AL කරා, කොල්ලට මෙඩිසින් යන්න බෑ, කෙල්ල සිලෙක්ට්, එකී ගියේ නෑ දෙවෙනි පාරත් කරා. කොල්ලගේ යාළුවා AL 2nd කරද්දී උගෙන් paper එක ඉල්ලන් ලියලා මාට්ටු.
(මූ හෙනම මීටර් එක, සෑහෙන මහන්සි උනා, අනිව medicine යන්න හිටපු පොරක්) ඉතිං ඌ බය වෙලා හරියට කරගන්න බැරුව ගියා පේර පිසියෝ තෙරපි. කෙල්ල medi select පේර. මං ඒතකොටත් කිව දැන් නන් උබ අඩු කුලේ ඇටෙන්ඩන්ට් කෙනෙක් වගේ ඒකිට පේන්නේ නවත්තපන් කියලා. වසර 7 කට පසු යාළුවනේ මට දැන් මාසෙකට කලින් කිවා affair එක නැවැත්තුවා කියලා. කොල්ලා out දැන් කෙල්ලත් මේ අවුරුද්දේ out මන් හිතන්නේ. මං කීවා, මං ඒ කාලේ ඕක කීවා දැන් සැපද, අවුරුදු 10ක් අපරාදේ නේද කියලා.
පසුවදන:
මුගෙන් කොපි කරපු එකා 1st shy එකත් හොදට කොපි කරලා ABB දාලා පේර agri management සිලෙක්ට් වෙලා හිටියේ. ඌ 2ndඑක කෙල උනා කියලා දැනගත්ත ගමන් එකට ගිය. ඉතින් උගෙ තණ්හාවනිසා අරූට අද ක්ලිනික් ඒකක පිසියෝ වෙලා ඉන්න වුණා. අරූ උගෙ ෆැකල්ටියේ batch top දාගෙන එකිත් එක්ක america ගියා.
පාඩම්:
කෙල්ල උබ ට වඩා වැඩි social තත්වෙකට යනවා නන් 85%+ බූට් rate තමා.
ඉගෙන ගන්න උන්ට ඉගෙන ගන්න දියන් පාඩුවේ.
කැම්පස් ගිහින් batch ටොප් බලලා සෙට් කරගණින්.
මං එපා කීවොත් කරන්න එපා.( මට බලයක් තියේ අනාගතේ පේන.)
තොපේ ඉරණම වෙනස් කරන්න එක මොහොතක්/ එක පුද්ගලයෙක් ඇති.
නුවර 2015 AL Bio Maths කරපු උන් නන් මුං සෙට් එක දන්නවා ඇති
උන්ට නම් හරි යන්නම ඕන.. මොකද තව කෙනෙක් ගේ ජිවිතේ වගකීමක් ගන්නවට..ඕවා ඔක්කොම එකිනෙකා අනුව වෙනස් වෙනවා බන්.
කොල්ලා කැම්පස් යන්න එපා කිව්වා කියලා ගෙදර ඉන්න උනුත් ඉන්නෙ. ඒවගේ කොල්ලගෙ කැම්පස් එකටම එන්න ඕනෙ හින්දා හොඳ කෝර්ස් ඇප්ලයි නොකරන උන් ඉන්නවා. ඒවගේම කොල්ලොත් ඉන්නවා.
ඔය කාලෙ ඉතින් ලව් කිව්වම ඉතින් වෙන දෙයක් නෑනෙ.
සී ලන්කන් ජෙෆ්‍රි ඩ්රමර්මූත් හොද හිටඖ ආතල් බුවෙක් තමා
දැන් මිසින්
එක පාරටම මිසින්
මේ මගෙ ඒ කාලෙ හිටපු හොද යාලුවෙක්, හොදම යාලුව හොද කොල්ල
------ Post added on Jan 22, 2023 at 12:16 AM

Can Confirm.පාඩම්:
කෙල්ල උබ ට වඩා වැඩි social තත්වෙකට යනවා නන් 85%+ බූට් rate තමා.