අම්මෝ අමූලික බොරු චෝදනා එල්ල කරන්න එපා ඉතින් ඔන්න හොදේ![]()



sira kathawa ! REP+arava demma
![]()
අද දවසට කියවපු පට්ට පෝස්ට් එකක්..
ජය මචං..!
Rep Added ++
![]()
rep+++
ekenma Patta hode,Thanks For share
![]()
agree...
![]()
sira katawa
ස්තූතියි සහෝදරවරුනි!


හොද පොස්ට් එකක් යලුවා... මේ තමයි කාන්තා යථාර්තය..(මම හරි ද මන්ද කිව්වා..)
රේප්+++
මම හිතන්නෙ හරි! 
අඩෙ දැන් තමයි තේරෙන්නෙ මගෙ GF කෙල්ලෙක් කියල.... thanks



ඔන්න ඩ්රැගෝ ලිපිය උඹේ වෙබ් අඩවි කීපයකම පළවෙලා තියෙනවා දැක්කා



ඔයාගේ විත්ති ගැන මම නූලක් පටන් ගන්නද???
මේකයි සිද්ධිය, ඇත්තටම කෙල්ලෝ අද ලෝකේ ඉතිරි වෙලා ඉන්නවාද ? උන් නම් කලුනික හොයනවාටත් වඩා අමාරුයි






සිරා කතාව බං....
කෑල්ලක් හොඳයි ඇනල පනිනවනම්....
ජීවිත කාලෙටම එකට ඉන්නනම් ඉතින් කෙල්ලෙක් තමා...


යථාර්තය හැම වෙලේම තිත්තයි කිය්නනවා නේ බන්,මේකත් ඒවගේම තම,ඇත්ත කතාව බන්,ගොඩක් මහන්සි වෙලා තියෙනව +රේප්
he he ela BUMP
ස්තූතියි සහෝදරවරුනි!