

. eka ubai kellai denna therum aran weda karanna wei.

)1.) nursing job eka hodai padi etha
2.) love karana kale samaraha kala waladi ekita ubata katha karannna hamba wenna enna welawa adu wei. eka ubai kellai denna therum aran weda karanna wei.
3.) night shift ehema weda karanna wenawa kellata
4.) marry kalata passeth dennage understanding eka thiyenna ona wei hodatama (meka nm danne ne thama bendama thama balanna wenne)

merum kanna wennenight shift dawasata wena baddak gedeta genalama gahana puluwan gemak natuwa![]()



merum kanna wenne
inna eka hoda![]()

thawa nurse baddak set kara gatta nam
dawasak ara dawasak night shift set kala nam hari
araki night shift karnakota meki gedara
meki night shift karnakota araki gedara![]()



විවිද අදහස් තියෙනවා. ඔක්කෝටම වෙන වෙනම ස්තූති කරන්න බැහැ. ස්තූති හැමෝටම.
මට තේරුන විදිහට ලොකු කැපකිරීමක් කරන්න වෙනවා. ගොඩක් ප්‍රශ්න වලට මූණ දෙන්න වෙයිවගේ.මට අවශ්‍ය නිදහස් ජීවිතයක්. දැන් එයත් එක්ක ගෙවන ජීවිතේ ඒ වගේ නිසා. මම පුද්ගලික අංශයේ රැකියාවක් කරන කෙනෙක්. 8-5 සති අන්තයේ නිවාඩු. ගෙදර එනකොට කෝමත් 7, 8 වගේ වෙනවා. අම්ම උයලා කන්න ලෑස්ති කරලා තියෙනවා එනකොට. තේ එකක් ඕන කිව්වොත් හදලා දෙනවා.
පොදු ප්‍රවාහන සේවයේ තෙරපිලා හෙම්බත් වෙලා ගෙදර එන්නේ. වැඩ අධික දවසුත් තියෙනවා.
![]()
කෙල්ල ගැන නම් උපරිම විශ්වාසයක් තියෙනවා. ඒත් මේ කියන විදිහට ඩොකාලගෙන් බේරිලා ඉන්න බැරිද?
හිතේ කිසිම තෙතමනයක් නැති වෙයිද? දුක කියනදේ තෙරෙන්නේ නැති වෙයිද?



උබ දැකලා තියෙනවද..?නිකන් හිතලා කියනවද? එහෙම නැත්නම් කවුරු හරි දන්න කෙනෙක් කියපු කතාවක්ද උබ කියන්නේ..?
![]()

මම නම් නර්ස් ලව ඔච්චර ලගින් ආශ්‍රය කරලා නෑ නමුත් උබ පැහැදිලි ව්ස්තරය්ක් කියල තියෙනවා
පවුල් ජිවිත සාර්ථක නෑ
Meka balapan
https://www.facebook.com/nurselkcom/photos/a.1715356802009253.1073741828.1715248512020082/1910754709136127/?type=3&theater
https://www.facebook.com/nurselkcom/photos/a.1715356802009253.1073741828.1715248512020082/1908138616064403/?type=3&theater
https://www.facebook.com/nurselkcom/photos/a.1715356802009253.1073741828.1715248512020082/1730647897146810/?type=3&theater
මම ට්‍රයි කරා බං ගොඩක් ඒවට දාන්න. හරි ගියෙ නෑ![]()



