හිතුවක්කාරයා;20679427 said:කොල්ලා මමත් nsbm. මම කරන්නේ dublin cs ඩිග්‍රි එක ගැනන කතාකරන්න දෙයක් නැහැ. පට්ට. ගොඩක් උන් හැලෙනවා. අනිත් සීන් එක රිපික්ට් තියාගෙම ඩබ්ලින්ග් රෙජිස්ට්‍ර් කරන්නේ නෑ. ඒක නිසා බැහැලා වැඩ කරන්න වෙනවා. මම දන්න ගොඩක් උන් ඉන්නවා රජයේ කැම්පස් වල phd පවා කරපු උන්. අව්ල්ක් වෙන්නේ නෑ.
ඔය කියන තරම් ඉක්මනට රැන්කින් හැදෙයි කියල මන්නම් විශ්වාස කරන්නෙ නෑ බන්..කෝම නමුත් තාම ස්ලිට් උඩින් තියනව ...අවුරැදු 2 3කින් ජොබක් හොයගන්න එපැයි බන් ඕක කරල ..අවුරැදු 2 3කට ඉන්ඩසුට්‍රි වෙනස් වෙන්නෙ නැනෙ බන් මොකද ඹකෙන් එලියට එන පලවෙනි කට්ටිය උබලනෙ එතකොට...
හම්මට ලක්ෂ 16ක් යකෝ NSBM එකේ උන්ව කොටියම කන්න එපැයි....ඒකෙ උං කිව්වෙ ඔක්කොටම ලක්ෂ 13ක් වගේ යන්නෙ කියලඑහෙම බැලුවොත් SLIIT යන එක වාසී බං ඒකෙ ලක්ෂ 10යිනෙ යන්නෙ
Computer Science හැර අනිත් ඒවා නම් ලක්ෂ 10න් - 12න් වගේ ෂේප් වෙනවා.
උබ පොඩ්ඩක් සයිට් 1ට ගිහින් බලපන්
http://nsbm.lk/programmes?type=all&category=2&stream=all


තාම CS batch 3i බන් අවුට් වුනේ. 04 වෙනි මෑතක ඉවරවුනේකොහේ phd ද
![]()
තාම CS batch 3i බන් අවුට් වුනේ. 04 වෙනි මෑතක ඉවරවුනේකොහේ phd ද
![]()
මේක අමුලික බොරුවක් බං. උබ computing එක පැත්තට ඇවිත් හොයලා බලපං. It වලට ජොබ් නෑ.මචන් මම දැනට NSBM එකෙ ඉගෙන ගන්නවා Management (Plymouth) පැත්තෙන්. මම දන්න විදිහට නම් මේකේ IT පැත්ත හොද නෑ අනික SLIIT වගේ වැඩ්ඩොත් නෑ.මේකේ ඉන්න ලෙක්චර්ස්ලා පවා කියනවා IT තෝර ගන්න එපා ජොබ් මාර්ක්ට් එකක් දැන් නෑ කියලා.. Green University හොදයි තමා ඒකට යන වියදම පියව ගන්න Course Frees ඔක්කෝම වගේ වැඩි කරලා තියෙන්නේ.Management පටන් ගන්නේ ලක්ෂ 13 න් ..අනික කලින් උන්ට දුන්නා වගේ ඉගෙන ගන්න ගමන් study with part time job එකක් කරන්න පුලුවන් අවස්තාව දැන් අයින් කරලා තියෙන්නේ.හොයලා බලපන් හොදට වැඩ්ඩො ඉන්නේ SLIIT එකේද නැත්තම් NSBM කියලා ! මම නම් කියන්නේ NSBM එන වට වඩා වෙන එකක් බැලුවොත් හොදයි කියලා!
අලුත් එවුන්ට ඒකේම බෝඩිම් දෙනවාලු පලමු වසරට
ප්‍රවාහන පහසුකම් බස් රත දානවලු (Transport Have)
කැම්පස් එක ලස්සන වගේම එහෙට ගියාට පස්සේ වියදම් වැඩිවෙයි ඒ ඒ පහසු කම් වලට
![]()
![]()
මොන ලෙක්චද එහෙම කිව්වේ කියපංකො. මේකේම ඔය ගැන නූල් කියක් ගියාද කියලා බලපංකෝ. පදනමක් නැතුව කතාකරන්න එපා බංමචන් මම දැනට NSBM එකෙ ඉගෙන ගන්නවා Management (Plymouth) පැත්තෙන්. මම දන්න විදිහට නම් මේකේ IT පැත්ත හොද නෑ අනික SLIIT වගේ වැඩ්ඩොත් නෑ.මේකේ ඉන්න ලෙක්චර්ස්ලා පවා කියනවා IT තෝර ගන්න එපා ජොබ් මාර්ක්ට් එකක් දැන් නෑ කියලා.. Green University හොදයි තමා ඒකට යන වියදම පියව ගන්න Course Frees ඔක්කෝම වගේ වැඩි කරලා තියෙන්නේ.Management පටන් ගන්නේ ලක්ෂ 13 න් ..අනික කලින් උන්ට දුන්නා වගේ ඉගෙන ගන්න ගමන් study with part time job එකක් කරන්න පුලුවන් අවස්තාව දැන් අයින් කරලා තියෙන්නේ.හොයලා බලපන් හොදට වැඩ්ඩො ඉන්නේ SLIIT එකේද නැත්තම් NSBM කියලා ! මම නම් කියන්නේ NSBM එන වට වඩා වෙන එකක් බැලුවොත් හොදයි කියලා!
අලුත් එවුන්ට ඒකේම බෝඩිම් දෙනවාලු පලමු වසරට
ප්‍රවාහන පහසුකම් බස් රත දානවලු (Transport Have)
කැම්පස් එක ලස්සන වගේම එහෙට ගියාට පස්සේ වියදම් වැඩිවෙයි ඒ ඒ පහසු කම් වලට
![]()
![]()

මචන් මම දැනට NSBM එකෙ ඉගෙන ගන්නවා Management (Plymouth) පැත්තෙන්. මම දන්න විදිහට නම් මේකේ IT පැත්ත හොද නෑ අනික SLIIT වගේ වැඩ්ඩොත් නෑ.මේකේ ඉන්න ලෙක්චර්ස්ලා පවා කියනවා IT තෝර ගන්න එපා ජොබ් මාර්ක්ට් එකක් දැන් නෑ කියලා.. Green University හොදයි තමා ඒකට යන වියදම පියව ගන්න Course Frees ඔක්කෝම වගේ වැඩි කරලා තියෙන්නේ.Management පටන් ගන්නේ ලක්ෂ 13 න් ..අනික කලින් උන්ට දුන්නා වගේ ඉගෙන ගන්න ගමන් study with part time job එකක් කරන්න පුලුවන් අවස්තාව දැන් අයින් කරලා තියෙන්නේ.හොයලා බලපන් හොදට වැඩ්ඩො ඉන්නේ SLIIT එකේද නැත්තම් NSBM කියලා ! මම නම් කියන්නේ NSBM එන වට වඩා වෙන එකක් බැලුවොත් හොදයි කියලා!
අලුත් එවුන්ට ඒකේම බෝඩිම් දෙනවාලු පලමු වසරට
ප්‍රවාහන පහසුකම් බස් රත දානවලු (Transport Have)
කැම්පස් එක ලස්සන වගේම එහෙට ගියාට පස්සේ වියදම් වැඩිවෙයි ඒ ඒ පහසු කම් වලට
![]()
![]()






uba 16.1 Management batch ekeda bn??
1.NSBM එකෙන් දෙන්නෙ Bsc Computer Science ඩ්ග්‍රියක් SLIIT එකේ දෙන්නෙ Bsc IT ඩ්ග්‍රියක් Computer Science ඩිග්‍රියකට IT ඩිග්‍රියකට වඩා ඉන්ඩස්ට්‍රි එකේ පිලිගැනීමක් තියනව කියන්නෙ ඇත්තද?
2.මට Bsc එක ප්‍රයිවට් එකකින් ගත්තට Msc එක රජයේ කැම්පස් එකකින් කරන්න ඕන..ආය කවදහරි හිතුනොත් රජයේ රැකියාවකට උනත් ඉල්ලන්න පුලුවන් වෙන්න ඕන මචං
3.අවසාන අවුරුදු දෙකේ ඩිග්‍රිය කරන ගමන් ජොබක් (internship/trainee) වගේ කරන්න ඕන SLIIT,NSBM කියන දෙකේම එහෙම ඩිග්‍රියත් එක්ක අවුලක් නැතුව ජොබ කරන්න පුලුවන්ද??
*තව පොඩි ගැටලුවක් මචං...SLIIT NSBM කෝකෙ ගියත් යනකොට හැමදාම ලැප උස්සං යන්න ඕනද??මගෙ තිබ්බ ලැප් එක යාලුවෙක්ට වික්කා දැන් මට හොදම තත්වයේ PC එකක්නං තියනව එත් ලැපක් නෑ මේ වියදම් ඔක්කොම අස්සෙ හදිසියේ ගෙදරින් ලැපක් අරං දෙන්න කියල ඉල්ලන්න හිතෙන්නෙත් නෑ ඒ හින්ද තව ටික කාලෙකින් ලැපක් ගන්නකං ලැපක් නැතුව යන එක අවුල්ද??
*මට English අවුලක් නෑ ඒත් English Medium ඉගෙනගෙන නං නෑ අවුලක් ඒක වෙයිද??
ඔන්න ඕව තමා ඉතිං මට තියන දැවෙන ප්‍රශ්න....ඉතිං IT ෆීල්ඩ් එකේ ඉන්න අත්දැකීම් තියන එලකිරි සහෝදරවරුනි මේ පොඩි එකාව ඩිග්‍රියකට යන හරි පාරට යොමුකරපල්ලාකෝ...![]()

හිතුවක්කාරයා;20680038 said:මචන් nibm එකෙන් ucd දෙන්න අරන් අව්රුදු ගානක් වෙනවා බං. Nibm කරපු උන් ඉන්නවා බං phd තියෙන. පොඩ්ඩක් හොයලා බලපං.
NIBM/NSBM MIS eka gena neme mama keewe..mamath dannawa ucd patan gaththe godak kal idan kiala
batch 3 un thama tikak ho jobs wala inne..ekai ehuew phd karapu un koheda kiala 
1)oya AL Maths karala tiyanawa num 4 year Computer related Engineering degree 1k karanna. Engineering degree 1k tiyana kenekuta Software Engineering field eke starting salary gana wadi.
2) Computer science degree ekak it degree ekata wada recognized kiyanne aththa habai e UCSC ekka compare karana kota. Dubling ranked uni ekak unath eke CS degree ekata special recognition ekak naha. eka tamai lankawe attitude eka
2) NSBM eke anith warada tamai .course eka ikmanata adina eka .It professionals la kiyanne boiler chickens wage hadanna baha. .semster athara break ekak naha .It kiyanne dynamic filed 1k . SLIIT eke waradda semester break eka diga wadi. bt dan e period internship karalanna deela kiyala aranchi
3)NSBM eke 3rd year lecs karanne rata. 6 idala 8 wenakan. meken eyala laminta internship karann chance 1k deela tiyanwa. 2 years intern kenek widihata wadakaranwa kiyanne sahena watina deyak. godak comany wala interns lagen honadata wada gannawa. 5 n passeth wada .mokata eyala intern kiyala hitanne academic wada walin free kenek hatiyata.anika green Uni tiyana tana anuwa Colombo wala work karala hawasata lecs yana eka karadarayak wenna puluwan. sliit weekends programs tiyana nisa mekaradara aui. bt isuess naththema naha
4)Mata giyasathiyeth NSBM programming course modules wagayak ballanna labuna .ewge content eka num sahenna madi. ewa teach karala tiyenne industry eka dakalawath nathi lectures bawa penawa. mewage lectures issues NSBM SLIIT wage hama private institute ekkama tiyanawa. Colombo walin pita tiyana government campus meetawada godak narakai. IIT eke num samahara subjects CSE eke lecturers karanawalu.
5) oya buliding , marketing walata rawetenna epa . Interview boards wala wadiya set wenne oyalata Mora and UCSC wage aya. eyalata mona private institute eken awath wisheshayak naha.
6) IT filed eke generally wadiyenma pay karanne Software Engineering side ekata. oyata SE kenek wenna kamathi num mulinma programming language ekak toragena taniyama igena ganna. youtube videos hari ,Cousera ,Udacity wage site balanna . c, python ,java num godak hondai.me filed eke self study karala wada karanwa kiyanne sahena watina skill ekak
7)Open university Computer Engineering degree and SE degrees hondai .bt ewa goda daganna sahenna self study karanna wenawa. eyala self study karanna puluwan widihata liyapu text books denawa. ewa study karanna puluwan. e widihata degree eka godadagannawa kiyanne oyata sahena honda skill ekak labenawa kiyana eka.
bt open uni system eka hamotama set wenne naha.
8)At least1 yearwath internship 1k karanna. meka sahenna watinawa. softskills , interview skills hadaganna
9)GSOC , IEE Extreme programming wage competitions walata participate wenna
10)Mehema kaloth oyata honda starting slary ekkata yanna puluwan. nathnam oya degreeyata wiyadam karana ganawath ikmanata hoyanna wenne naha. awuruddak dekak katta kanna wenawa.
ayya UoM da?
monawa karannada SLIIT yanna thibbe muladi4)Mata giyasathiyeth NSBM programming course modules wagayak ballanna labuna .ewge content eka num sahenna madi. ewa teach karala tiyenne industry eka dakalawath nathi lectures bawa penawa. mewage lectures issues NSBM SLIIT wage hama private institute ekkama tiyanawa. Colombo walin pita tiyana government campus meetawada godak narakai. IIT eke num samahara subjects CSE eke lecturers karanawalu.
