SLIIT or NSBM (ඩ්ග්‍රියකට යන හරි පාර...)

  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    ko bn u nane :D
    ekane
    poddak balapan mama daala thiyena ekai uba kiana ekei wenasa :) NIBM/NSBM MIS eka gena neme mama keewe..mamath dannawa ucd patan gaththe godak kal idan kiala :)

    NSBM CS eke den yanne batch 05 ..ahala balapan machan NSBM ekekgen..ethakota batch 4 lagadi out une :) batch 3 un thama tikak ho jobs wala inne..ekai ehuew phd karapu un koheda kiala

    NIBM/NSBM CS eka genai mama keewe ;)

    sory wenta ona:)
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,059
    113
    මචන් මම දැනට NSBM එකෙ ඉගෙන ගන්නවා Management (Plymouth) පැත්තෙන්. මම දන්න විදිහට නම් මේකේ IT පැත්ත හොද නෑ අනික SLIIT වගේ වැඩ්ඩොත් නෑ.මේකේ ඉන්න ලෙක්චර්ස්ලා පවා කියනවා IT ‍තෝර ගන්න එපා ජොබ් මාර්ක්ට් එකක් දැන් නෑ කියලා.. Green University හොදයි තමා ඒකට යන වියදම පියව ගන්න Course Frees ඔක්කෝම වගේ වැඩි කරලා තියෙන්නේ.Management පටන් ගන්නේ ලක්ෂ 13 න් ..අනික කලින් උන්ට දුන්නා වගේ ඉගෙන ගන්න ගමන් study with part time job එකක් කරන්න පුලුවන් අවස්තාව දැන් අයින් කරලා තියෙන්නේ.හොයලා බලපන් හොදට වැඩ්ඩො ඉන්නේ SLIIT එකේද නැත්තම් NSBM කියලා ! මම නම් කියන්නේ NSBM එන වට වඩා වෙන එකක් බැලුවොත් හොදයි කියලා!

    අලුත් එවුන්ට ඒකේම බෝඩිම් දෙනවාලු පලමු වසරට
    ප්‍රවාහන පහසුකම් බස් රත දානවලු (Transport Have)

    කැම්පස් එක ලස්සන වගේම එහෙට ගියාට පස්සේ වියදම් වැඩිවෙයි ඒ ඒ පහසු කම් වලට

    :eek: :growl:

    හම්මට එහෙමද එහෙනං ස්ලිට් එකටම යන එක හොදයි වගේ බං ස්තූතියි රිප්ලයි එකට
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,059
    113
    හිතුවක්කාරයා;20680041 said:
    මේක අමුලික බොරුවක් බං. උබ computing එක පැත්තට ඇවිත් හොයලා බලපං. It වලට ජොබ් නෑ. :lol: මොන ලෙක්චද එහෙම කිව්වේ කියපංකො. මේකේම ඔය ගැන නූල් කියක් ගියාද කියලා බලපංකෝ. පදනමක් නැතුව කතාකරන්න එපා බං

    උබ දන්න කලින් CS කරපු එවුන් දැන් ජොබ් කරනවද මචං
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,059
    113
    1)oya AL Maths karala tiyanawa num 4 year Computer related Engineering degree 1k karanna. Engineering degree 1k tiyana kenekuta Software Engineering field eke starting salary gana wadi.

    2) Computer science degree ekak it degree ekata wada recognized kiyanne aththa habai e UCSC ekka compare karana kota. Dubling ranked uni ekak unath eke CS degree ekata special recognition ekak naha. eka tamai lankawe attitude eka

    2) NSBM eke anith warada tamai .course eka ikmanata adina eka .It professionals la kiyanne boiler chickens wage hadanna baha. .semster athara break ekak naha .It kiyanne dynamic filed 1k . SLIIT eke waradda semester break eka diga wadi. bt dan e period internship karalanna deela kiyala aranchi

    3)NSBM eke 3rd year lecs karanne rata. 6 idala 8 wenakan. meken eyala laminta internship karann chance 1k deela tiyanwa. 2 years intern kenek widihata wadakaranwa kiyanne sahena watina deyak. godak comany wala interns lagen honadata wada gannawa. 5 n passeth wada .mokata eyala intern kiyala hitanne academic wada walin free kenek hatiyata.anika green Uni tiyana tana anuwa Colombo wala work karala hawasata lecs yana eka karadarayak wenna puluwan. sliit weekends programs tiyana nisa mekaradara aui. bt isuess naththema naha

    4)Mata giyasathiyeth NSBM programming course modules wagayak ballanna labuna .ewge content eka num sahenna madi. ewa teach karala tiyenne industry eka dakalawath nathi lectures bawa penawa. mewage lectures issues NSBM SLIIT wage hama private institute ekkama tiyanawa. Colombo walin pita tiyana government campus meetawada godak narakai. IIT eke num samahara subjects CSE eke lecturers karanawalu.

    5) oya buliding , marketing walata rawetenna epa . Interview boards wala wadiya set wenne oyalata Mora and UCSC wage aya. eyalata mona private institute eken awath wisheshayak naha.

    6) IT filed eke generally wadiyenma pay karanne Software Engineering side ekata. oyata SE kenek wenna kamathi num mulinma programming language ekak toragena taniyama igena ganna. youtube videos hari ,Cousera ,Udacity wage site balanna . c, python ,java num godak hondai.me filed eke self study karala wada karanwa kiyanne sahena watina skill ekak

    7)Open university Computer Engineering degree and SE degrees hondai .bt ewa goda daganna sahenna self study karanna wenawa. eyala self study karanna puluwan widihata liyapu text books denawa. ewa study karanna puluwan. e widihata degree eka godadagannawa kiyanne oyata sahena honda skill ekak labenawa kiyana eka.
    bt open uni system eka hamotama set wenne naha.

    8)At least1 yearwath internship 1k karanna. meka sahenna watinawa. softskills , interview skills hadaganna

    9)GSOC , IEE Extreme programming wage competitions walata participate wenna

    10)Mehema kaloth oyata honda starting slary ekkata yanna puluwan. nathnam oya degreeyata wiyadam karana ganawath ikmanata hoyanna wenne naha. awuruddak dekak katta kanna wenawa.

    බොහොම ස්තුතියි සහෝ රිප්ලයි එකට...රෙප් දුන්නා
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,059
    113
    Dublin CS එකේ MSC කරන්න කිසිම අව්ලක් නැ බන්.මගේ යාලුවෙකුත් කරනවා. අපි NSBM යන කාලේ නම් අවුල් බන්.facilities ටිබුනෙම නැති තරම්. එත් දැන් නම් අව්ලක් නැ..China වල කෙල්ලෝ විතරක් නෙවෙයි Korean උනුත් එයි..SLIIT,NSBM මොකේ degree එක ගත්තත් උබ මහන්සි වෙලා කරේ නැත්නම් සල්ලි අපරාදේ..

    එල මචං
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,059
    113
    1. එහෙම මගුලක් නෑ බන්. පච.
    2. පුළුවන්. වැඩි පරිස්සමට year degree එකක් කරපන්. 2nd upper එකක් ගනින්.
    3. දන් නෑ.
    4. දන් නෑ.
    5. එහෙම අමාරුවක්නෑ . ;)

    එල මචං ස්තූතියි රිප්ලයි එකට
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    උබ දන්න කලින් CS කරපු එවුන් දැන් ජොබ් කරනවද මචං

    ow machan mage yaluwo godak un intern innawa..ekek intern gya google ekata .. pasindu nama poddak hyala balapan.. nimb eken nam out una aya hoda than wala innawa plc eke it department eke Fazmil aiya nibm dig ekka kale.. dan eya ut eke deweniya..
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,059
    113
    හිතුවක්කාරයා;20681109 said:
    ow machan mage yaluwo godak un intern innawa..ekek intern gya google ekata .. pasindu nama poddak hyala balapan.. nimb eken nam out una aya hoda than wala innawa plc eke it department eke Fazmil aiya nibm dig ekka kale.. dan eya ut eke deweniya..

    ගූගල් එකට අඩෝ පට්ටනෙ බං :shocked:
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    හිතුවක්කාරයා;20681150 said:
    ow poddak hoyala balapan summer intern ekta gye. awruddakata kalin

    :yes: ow uba kiana eka eththa..
    mama wereddak kianawa neme eth machan eka institute eken lebunu pannaraya nemene...pasindu aniwa talented...u moketa giyath oya thenata yanawamai ;) wso2 hack eketh first aawa mathakai...+sehenna udpated ,talented podi kaale idanma

    aniwa hemoma thaman weda karanna one..eth NSBM eke SLIIT eke IT un athara wenasak thiyei machn..mama NSBM inna nisaa dannawa...competition hackathon wage ewata apply karanne bohoma tikai,samahraewata eththeth ne..okata thawa hethuwak 3,4 years un batch eke ekaata ekek danne ne :lol: aawa lec hitiya giyaa.aaye maasa gaanakin...issarahata wenas wewi ithin ;) SLIIT yanna beriuna eka gena mama adatath sehenna kampaa wenawa ;) :)
     
    ekanam aththa machan...
     
    Apr 24, 2016
    195
    15
    0
    මචන් මම දැනට NSBM එකෙ ඉගෙන ගන්නවා Management (Plymouth) පැත්තෙන්. මම දන්න විදිහට නම් මේකේ IT පැත්ත හොද නෑ අනික SLIIT වගේ වැඩ්ඩොත් නෑ.මේකේ ඉන්න ලෙක්චර්ස්ලා පවා කියනවා IT ‍තෝර ගන්න එපා ජොබ් මාර්ක්ට් එකක් දැන් නෑ කියලා.. Green University හොදයි තමා ඒකට යන වියදම පියව ගන්න Course Frees ඔක්කෝම වගේ වැඩි කරලා තියෙන්නේ.Management පටන් ගන්නේ ලක්ෂ 13 න් ..අනික කලින් උන්ට දුන්නා වගේ ඉගෙන ගන්න ගමන් study with part time job එකක් කරන්න පුලුවන් අවස්තාව දැන් අයින් කරලා තියෙන්නේ.හොයලා බලපන් හොදට වැඩ්ඩො ඉන්නේ SLIIT එකේද නැත්තම් NSBM කියලා ! මම නම් කියන්නේ NSBM එන වට වඩා වෙන එකක් බැලුවොත් හොදයි කියලා!

    අලුත් එවුන්ට ඒකේම බෝඩිම් දෙනවාලු පලමු වසරට
    ප්‍රවාහන පහසුකම් බස් රත දානවලු (Transport Have)

    කැම්පස් එක ලස්සන වගේම එහෙට ගියාට පස්සේ වියදම් වැඩිවෙයි ඒ ඒ පහසු කම් වලට

    :eek: :growl:

    නිකන් බොරු කියන්න ඒපා බන් :angry::angry::angry::angry::angry:
    උබට මොන ලෙචාද කිවුවේ කියපන් IT ‍තෝර ගන්න එපා ජොබ් මාර්ක්ට් එකක් දැන් නෑ කියලා කිවුවේ අෑ.....???? පිස්සුද බන්? :angry::angry::angry:
    මචං තරහා වෙන්න ඒපා. මට පේන විදියට උබ NSBM වල Managementවත් කරන ඒකෙක් නෙවේ වගේ. මම කරන්නේ CS ඒත් Management කරන අය ඔ්නේ තරම් අදුනනවා.
     
    Last edited:
    Apr 24, 2016
    195
    15
    0
    හිතුවක්කාරයා;20680041 said:
    මේක අමුලික බොරුවක් බං. උබ computing එක පැත්තට ඇවිත් හොයලා බලපං. It වලට ජොබ් නෑ. :lol: මොන ලෙක්චද එහෙම කිව්වේ කියපංකො. මේකේම ඔය ගැන නූල් කියක් ගියාද කියලා බලපංකෝ. පදනමක් නැතුව කතාකරන්න එපා බං

    IT වලට ජොබ් නෑ කියලා මූට විතරක් කිවුව ලෙචා කවුද දන්නෑ :lol::lol::lol::rofl:
     
    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    මචන් මම දැනට NSBM එකෙ ඉගෙන ගන්නවා Management (Plymouth) පැත්තෙන්. මම දන්න විදිහට නම් මේකේ IT පැත්ත හොද නෑ අනික SLIIT වගේ වැඩ්ඩොත් නෑ.මේකේ ඉන්න ලෙක්චර්ස්ලා පවා කියනවා IT ‍තෝර ගන්න එපා ජොබ් මාර්ක්ට් එකක් දැන් නෑ කියලා.. Green University හොදයි තමා ඒකට යන වියදම පියව ගන්න Course Frees ඔක්කෝම වගේ වැඩි කරලා තියෙන්නේ.Management පටන් ගන්නේ ලක්ෂ 13 න් ..අනික කලින් උන්ට දුන්නා වගේ ඉගෙන ගන්න ගමන් study with part time job එකක් කරන්න පුලුවන් අවස්තාව දැන් අයින් කරලා තියෙන්නේ.හොයලා බලපන් හොදට වැඩ්ඩො ඉන්නේ SLIIT එකේද නැත්තම් NSBM කියලා ! මම නම් කියන්නේ NSBM එන වට වඩා වෙන එකක් බැලුවොත් හොදයි කියලා!

    අලුත් එවුන්ට ඒකේම බෝඩිම් දෙනවාලු පලමු වසරට
    ප්‍රවාහන පහසුකම් බස් රත දානවලු (Transport Have)

    කැම්පස් එක ලස්සන වගේම එහෙට ගියාට පස්සේ වියදම් වැඩිවෙයි ඒ ඒ පහසු කම් වලට

    :eek: :growl:

    දන්නැති පකවල් නොකිය ඉඳපන් බන්! මන් දැන් 2nd yr UCD! උබෙ බැජ් එක මොකක්ද?

    1.NSBM එකෙන් දෙන්නෙ Bsc Computer Science ඩ්ග්‍රියක් SLIIT එකේ දෙන්නෙ Bsc IT ඩ්ග්‍රියක් Computer Science ඩිග්‍රියකට IT ඩිග්‍රියකට වඩා ඉන්ඩස්ට්‍රි එකේ පිලිගැනීමක් තියනව කියන්නෙ ඇත්තද?

    2.මට Bsc එක ප්‍රයිවට් එකකින් ගත්තට Msc එක රජයේ කැම්පස් එකකින් කරන්න ඕන..ආය කවදහරි හිතුනොත් රජයේ රැකියාවකට උනත් ඉල්ලන්න පුලුවන් වෙන්න ඕන මචං

    3.අවසාන අවුරුදු දෙකේ ඩිග්‍රිය කරන ගමන් ජොබක් (internship/trainee) වගේ කරන්න ඕන SLIIT,NSBM කියන දෙකේම එහෙම ඩිග්‍රියත් එක්ක අවුලක් නැතුව ජොබ කරන්න පුලුවන්ද??

    *තව පොඩි ගැටලුවක් මචං...SLIIT NSBM කෝකෙ ගියත් යනකොට හැමදාම ලැප උස්සං යන්න ඕනද??මගෙ තිබ්බ ලැප් එක යාලුවෙක්ට වික්කා දැන් මට හොදම තත්වයේ PC එකක්නං තියනව එත් ලැපක් නෑ මේ වියදම් ඔක්කොම අස්සෙ හදිසියේ ගෙදරින් ලැපක් අරං දෙන්න කියල ඉල්ලන්න හිතෙන්නෙත් නෑ ඒ හින්ද තව ටික කාලෙකින් ලැපක් ගන්නකං ලැපක් නැතුව යන එක අවුල්ද??

    *මට English අවුලක් නෑ ඒත් English Medium ඉගෙනගෙන නං නෑ අවුලක් ඒක වෙයිද??

    ඔන්න ඕව තමා ඉතිං මට තියන දැවෙන ප්‍රශ්න....ඉතිං IT ෆීල්ඩ් එකේ ඉන්න අත්දැකීම් තියන එලකිරි සහෝදරවරුනි මේ පොඩි එකාව ඩිග්‍රියකට යන හරි පාරට යොමුකරපල්ලාකෝ...:D :D

    1 - ඔව්! අව්ට් වෙනකොට ගොඩක් fields තිනව තෝරගන්න!
    2 - ඔව් බන්! intern යනකොටත් government එවට ගන්නව!
    3 - ඔව්! UCD කොහොමත් 3rd yr ඉඳල parttime කරන්න පුලුවන්!
    4 - ලැපක් ඕනෙම නෑ බන්! group projects තමයි ගොඩක් සෙට් වෙන්නනෙ! අව්ලක් වෙන්නෑ එක හින්ද!

    බය නැතුව NSBM වරෙන්! මම දැන් 2nd yr පටන් ගත්ත විතරයි! ලබන මාසෙ වෙනකොට අපි software company එකක් පටන් ගන්න idea එකක් තීනව! දැනටමත් site එක හදල ඉවරයි!