කෑල්ල සහ කුලය

missaka86

Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    විකාරද බන්
    ගොවි වලටත් පල්ලෙහා කුලයක්
    Kohe Hari dakka bn.nayakkar wanshikayo awata passe raja kamatat urumayak kam thiyena paramparaawe walata karadara kala kiyala.
    Dewa wanshikayo passe ewa iwasanna briwa hakuru hadapu nisa hakuro una kiyala.
     
    • Like
    Reactions: Tharaka_x

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    ඇයි බං කරාව කෙල්ලෙක් ගොවිගම කොල්ලෙක්ට සෙට් නොවෙන්නේ?මම කලිනුත් ඔය කතාව අහල තියෙනවා

    පට්ට සැරයි කරාවෙ කෙල්ලො බන්, ඒ වගේම කෙල්ලගෙ පැත්තෙ නෑදෑයො කොල්ලව බයිට් කරනව. කරාවෙ කෙල්ලො කියන්න තියෙන දේ කෙලින් කියනව, හිතේ කිසිදෙයක් තියගෙන ඉන්නෑ. නමුත් ගොවිගම කොල්ලගෙ පැත්තෙ නෑදෑයො ඒකිට පේන්න බෑ. ගෙදර හැමදේම පාලනය කරන්නෙ කෙල්ල තමයි. මම දන්න කොල්ලො ඉන්නව වෙලවකට උන් ගැන පව් කියල හිතෙනව. ඒ වුනට ගොඩක් කෙල්ලොන්ට රසට කෑම හදන්න පුලුවන්. එකම දේ කොල්ලට කටට සැරට රහට කන්න පුලුවන්. කොල්ල ටිකක් කලු නම් ප්‍රශ්න ටිකක් අඩුයි.

    මගේ කසින් සිස්ටර් කෙනෙක් ඉන්නව එයා කරාවෙ, මැරි කලේ ගොවිගම / රදල කොල්ලෙක්. ඌ මොන හේතුවකට මගෙ කසින් මැරි කලාද කියල මටම හිතා ගන්න බෑ. අපේ අම්ම කියන්නෙ උගේ පූරුවේ අකුසලයකට තමයි මගේ කසින්ව හම්බ උනේ කියල. එකම දේ ඌට හැමදේම මගෙ කසින්ගෙන් ලැබෙනව. නමුත් මගේ කසින් මැඩම් වගේ තමයි ගෙදර ඉන්නෙ.😁

    කෙටියෙන් කියනවනම් කරාවෙ කෙල්ලො වෙරි බොසී ටයිප්.
     
    Contradict ne bro
    Adu kule nisa
    Yatahat pahatwane Inna one
     
    • Like
    Reactions: bestdivx

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    මොන යටහත් පහත් කමක් ද බන්. වැඩිය සද්ද දැම්මොත් කොල්ලට කන්න වෙන්නෙ මාලු කපන දිග පිහිවලින් තමයි මචන්.
    Ambalangoda ehema innawa neda muhuda kittuwa oya karawe aya.kalu kettu amutu sexy look ekak tiyenawa habayi.
     
    • Like
    Reactions: bestdivx

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Hakuru kiyanne raja kamatat urumayak thiyena Aya kiyalat kiyanawa ne.

    ගොවිගම බෙදෙනවා (රදල, ගොවි , පට්ටි) ඕක තමා හොදම එක.

    හකුරු කොහෙද බන් රජකමට උරුමකම් කියන්නේ. ඊට උඩින් ඉන්න කුල තියෙනව 7ක්. හකුරු කියන්නේ 8 වෙනි කුලේ. 9 වෙනි කුලේ කුබල් , 10 දුර , ඊට පස්සේ 11 බෙරවා .

    වහුම්පුර (හකුරු)

    මෙය සේවා කුලයන්ට අයත් වේ. ප්ර්ධාන වශයෙන් කන්ද උඩරට ප්ර්දේශ වලත් රටේ හැමතැනමත් විසිරී සිටින සංඛ්යායත්මක වශයෙන් විශාල කුලයකි. කඳු ආශ්රි ත ප්රශදේශ වල ජීවත් වීම හේතු කර ගෙන "කන්දයෝ" සහා "දෙවා" යන නමින්ද මොවුන් හඳුන්වයි. මොවුන්ගේ ප්ර"ධාන ජීවනෝපාය කිතුල්ගස් මැද පැණි හකුරු නිපදවීම වූ අතර රදල හා ගොයිගම පවුල් වල ඉවුම් පිහුම් කටයුතු වල යෙදීමත්, එවැනි අයගේ ගෘහසේවා කටයුතු හා ආගමික උත්සව වලදී හොරණෑ පිඹීමත්, එම පවුල්වල උත්සව වලදී කැවිලි පෙට්ටි ඔසවාගෙන යාමත් මොවුන්ට අයත් කාර්යයන් විය. මෙම කුලය සකුරු, ශක ආරණ්යප, වංශ පූර්ණ, වසුම්පුර, සුදු කරා, සගරම්බු සහ කන්දේ ඇත්තෝ ලෙස ප්ර්ධාන උප කුල හතකට ඛෙදී පවතී.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඔව්, බහුතරය හකුරෝ.... රජ්ජුරුවෝ ඔහේ තමා හකුරු සෙට් පදිංචි කරේ.
    අපේ නෑදෑයො ඉන්නවා.ගොවිගම.හැබැයි එහේ ගම් පිටින් තියෙනවා හකුරු මිනිස්සු ඉන්න.උඹ කියන කතාව ඇත්ත වෙන්න පුලුවන්.
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    ෆකේ ලොජික් බන්.මගෙ වයිෆගෙ අම්මා කලගෙඩිහේවගේ 😂 උන්දෑ බැඳපු මනුස්සයා ඒ කියන්නෙ මාමන්ඩියා රණතුංග අප්පුහාමිලාගේ..දැන් බලන් යද්දි අපේ වයිෆා ගොවි කුලේ 😂🔫 මම වත් දන්නෙ නෑ මගෙ කුලේ මොකක්ද කියලා තවම.කුලේ හදහන් කියන්නෙ ඔලු කන්න හැදුනු දේවල් බන්
     
    MKV

    Active member
  • Aug 11, 2009
    105
    35
    28
    උබේ හෝ සමාන කුලයෙන් මිසක් බදින්න එපා.
    උබට කල් ගිහින් ගොඩක් ප්‍රශ්න වෙන්න පුළුවන්.
    ඕක ගණන් ගන්න එපා කියලා , පණ්ඩිත ටෝක් දෙන ගොඩක් උන් බැදලත් නෑ . ඕව ගැන දන්නෙත් නෑ .
    ඔබ නිවැරදියි මිත්‍රයා.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,874
    22,186
    113
    Kaer Morhen
    thewitcher.com
    ගොවිගම බෙදෙනවා (රදල, ගොවි , පට්ටි) ඕක තමා හොදම එක.
    noice. man dan danagatte ahala kule mkkd kyla. ape amma govi, අපි රදළ කුලේ. කෑල්ලක් ටෝක් කරද්දී හොදට බලල ටෝක් කරන්ඩ ඕනේ. නැත්තන් අම්මලට කියන්ඩ ඕනේ හොද කුලෙකින් හොයන්ඩ කියල. ;)😂
     
    • Like
    Reactions: lasankandy

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    කුලය අදාල් හේතුවක් නිසාද ඩිවෝස් වෙන්න උනේ.. පෞද්ගලික හේතු නැතුව, වෙන්න පුලුවන් ප්‍රශ්න ගැන ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද?

    ප්‍රායෝගික ප්‍රශ්න මොනවද මේ නිසා ඇතිවෙන්න පුලුවන්.

    Kula wenas weddi lifestyles wenas. Ubala katha karana wachana, katha karana widiya, nadayange hasireem.
    Wadagathma de thamayi onema pawulakata prashna enawa. ehema apu dawasaka unge ammala hari eki hari boho durata kiyanna ho hithanna ida thiyanawa kulaya uba hasireem walata balapaanawa kiyala
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අපේ නෑදෑයො ඉන්නවා.ගොවිගම.හැබැයි එහේ ගම් පිටින් තියෙනවා හකුරු මිනිස්සු ඉන්න.උඹ කියන කතාව ඇත්ත වෙන්න පුලුවන්.

    ඔව් බන්, ගොවිගම ඉන්නවා, සීමිතයි.

    ගොඩක්ම ඉන්නේ හකුරෝ තමා ඔය පැත්තේ. රජ්ජුරුවෝ නේ ඔහේ පදිංචි කරේ, එකෙන් ඉන්න පළාතෙන් කුලේ හොයන්න ලේසි.

    ඔව්, හකුරෝ , පද්දෝ.

    noice. man dan danagatte ahala kule mkkd kyla. ape amma govi, අපි රදළ කුලේ. කෑල්ලක් ටෝක් කරද්දී හොදට බලල ටෝක් කරන්ඩ ඕනේ. නැත්තන් අම්මලට කියන්ඩ ඕනේ හොද කුලෙකින් හොයන්ඩ කියල. ;)😂

    :lol:
     
    • Like
    Reactions: Gwynbleidd