කෑල්ල සහ කුලය

SathminaD

Well-known member
  • Nov 6, 2020
    164
    338
    63
    මේ සීන් එක තාම තියෙයි කියලා මන් හිතුවේ නෑ.. මගේ පරණ කෑල්ලගේ තාත්තා තාම කෙල්ලට කොල්ලෙක් හොයද්දි කුලේ බලලා තමා තීරණේ කරන සීන් එකේ ඉන්නෙ.. ඒකිගෙ කුලේ උසස්ලු.. මගේ කුලේ පහත්ලු..

    ඔය සීන් එක තාම තියෙන්නෙ ඇයි? බැරිවෙලාවත් දැන් එකේ ගෙදරිනුත් ඕක ඇද්දොත් මොකක්ද කරන්නෙ...XD.. තේරුමක් ඇති දෙය්ක් නෙවෙයිනෙ ඕක

    මේක වෙලා තියෙන කවුරුත් නැද්ද ?
     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    මේ සීන් එක තාම තියෙයි කියලා මන් හිතුවේ නෑ.. මගේ පරණ කෑල්ලගේ තාත්තා තාම කෙල්ලට කොල්ලෙක් හොයද්දි කුලේ බලලා තමා තීරණේ කරන සීන් එකේ ඉන්නෙ.. ඒකිගෙ කුලේ උසස්ලු.. මගේ කුලේ පහත්ලු..

    ඔය සීන් එක තාම තියෙන්නෙ ඇයි? බැරිවෙලාවත් දැන් එකේ ගෙදරිනුත් ඕක ඇද්දොත් මොකක්ද කරන්නෙ...XD.. තේරුමක් ඇති දෙය්ක් නෙවෙයිනෙ ඕක

    මේක වෙලා තියෙන කවුරුත් නැද්ද ?

    උඹ පදු ද? බෙරවායොද? 🤔
     

    SathminaD

    Well-known member
  • Nov 6, 2020
    164
    338
    63
    mcn advice ekak dennam owa nm balanna epa bn kellage gathi guna balapn oya hanamiti adhas nm tya ganna epa bn oka maha minissunta terenne nathi ekatama awla bn uba usas wenne uba karana wada walin nathuwa kulen neme eka terum karala deepn

    oka onatharam wenwa bn KANDY paththe
    පදු ද මොකක්ද එකක් තමා..මතක විදියට පදු තමා කියන විදියට
     

    SathminaD

    Well-known member
  • Nov 6, 2020
    164
    338
    63
    උසස් කුල කියන එවුන්ට තියන්නේ ලාගේ. අන්තිමේදි එකගෙයි කාලා හැදිලා තියෙන්නෙි.ගෑන්ග්බැන්ග් හූ හූ
    laage unda eka gei kaala hdila thiyenne XD
    කෑල්ල අනිවා ගොවිගම වෙන්න ඇති.

    Arachchilage XD (dn eka)
    dn ekenm ehema awlk na..eth dekama wedi neda
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    කුල සීන් එක තියනවා ගොඩක් වෙලාවට ගම් වල බන්. ගමේ ඉතින් ගොවිගම එකෙක් අඩු කුලෙ බැදලා ගමට ගෙනාවම ගමෙ ගෑනු/ වයසක ඩයල්/ වන්සෙ කබල් ගාන එවුන් පයර් වෙනවා. සමහර එවුන්ට තියන එකම දෙ කුලෙ විතරයි. උන් ඉතින් ඒක මාකට් කරනවා, urban/sub urban නන් බල්ලෙක්වත් කුල හොයන්නෙ නෑ.

    උබෙ ගතිගුන හොදට තියාගෙන ඉදපන්. හැබැයි කෙල්ල්ට බොරු කියන්න එපා, උබෙ කුලෙ මොකද්ද කියල ඔනෙ නන් හොයගන්න පුලුවන් උබෙ ගමෙන්, නෑදෑයන්ගෙන්. කෙල්ලගෙ ගෙදරට ඇත්ත කියපන්. ගොඩක් වෙලාවට රස්සාව, අද්යාපනෙ, ගතිගුන හොද නන් කුලෙ බෙට්ටක් තරන් වත් ගනන් ගන්නෙ නෑ අද.

    මොනම හේතුවක් නිසවත් උබ කිසි වෙලාවක ' මම අඩුයි, මගෙ අඩුවක් තියනව කුලෙ නිසා ' කියන මෙන්ටලිටි එක හදා ගන්න එපා. මේ උනොත් උබ මොන කරන්න ගියත් ඒක එලියට පෙනව, හීන මානෙ හැදෙනව, එතකොට අවුල්. ( මන් මේක කිවෙ උබ කලින් ලව් එක අවුල් ගිය නිසා අප්සෙට් එකෙන් ඉන්නවා වගෙ පෙනුන නිසා සහ මේ ත්‍රෙඩ් එක දාපු නිසා හරිය ) මන් එහෙම එවුන් දැකල තියනවා, යාලුවොත් ඉන්නවා. කොච්චර එකට හිටියත් උන්ගෙ මොකද්දො අඩුවක්/ බයක් / ෆොවඩ් නැති ගතියක් තියනව. ඒ අර මෙන්ටලිට්ය් එක නිසා. ඒක පරම්පරා 2-3ක් ඉස්සරහට යනව.

    නුවර, සබර ගමුව ඕක තාම ගොඩක් තියනවා.
    මන් බැන්දෙත් කෑගල්ලෙන්, කෙල්ල යාලු වෙන්න අහපුවාම, උන්ගෙ අක්ක කතා කරල ඇහුව ' මල්ලි නම ගම කොහොමද ? අපි වෙන මොනා නැතත් ඒක බලනව කියල ' මන් ගොවිගම නිසා අවුලක් උනෙ නෑ. හොදම ආතල් එක මාමන්ඩියා සමසමාජ පාක්සිකයෙක් :ROFLMAO: :ROFLMAO: , බම්බු සමසමාජෙ.

    උබ උබෙ ගමන පලයන්, නමකට හරස් වෙන්න දෙන්න එපා. උන් හරස් වෙනව නන් ඇතෑරල උබ පලයන් :yes:
     
    Last edited:

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    ගොවිගම උන් පදු ඩයල් වලට හිර දෙන්නේ නෑ. ඔන්න කරා වගේ නම් එච්චර අවුලක් නෑ.
     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    පදු එකෙට වඩා අඩු එකක්ද සලාගම

    ගොවිගම, කරාව, සලාගම

    ඔහොමයි අවරෝහණ පිලිවෙලට ගත්තොත්. පදු ගොඩක් පහලයි.
     
    • Like
    Reactions: SathminaD

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    ගොවිගම, කරාව, සලාගම

    ඔහොමයි අවරෝහණ පිලිවෙලට ගත්තොත්. පදු ගොඩක් පහලයි.

    Uba sin eka hodata dannawa neh

    Ado mage kulee danne na koyapanko. Kohomada hoyaganne
     
    • Like
    Reactions: gayanela