කෑල්ල සහ කුලය

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,874
    22,186
    113
    Kaer Morhen
    thewitcher.com
    Padu kiyanne ayi bn :eek:
    ado ape game tynwa wade wikunana pot ekak. un padu kyla mt eken gnd epa kwa bn wade ape piyaa. patta rahai. very sad :(

    අතපත්තු ,ලියනගේ මේ නම් මොන කුලේද
    කුලේ එන්නේ අම්මාගෙන්ද තාත්තාගෙන්ද
    Piyagen mn hthnne
     
    • Like
    Reactions: Rick Sanchez

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    මට කියපල්ලා දන්න එකෙක් මේකෙ කුලේ මොකක්ද කියලා "හේවා වසම් අත්තනායක මුදියන්සේලාගෙ" හෙට ඉදලා වයිෆරේ අවුස්සගන්න තව පොයින්ට් එකක් අහු වෙයිනෙ හොද කුලයක් එහෙම උනොත් 😂
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මට කියපල්ලා දන්න එකෙක් මේකෙ කුලේ මොකක්ද කියලා "හේවා වසම් අත්තනායක මුදියන්සේලාගෙ" හෙට ඉදලා වයිෆරේ අවුස්සගන්න තව පොයින්ට් එකක් අහු වෙයිනෙ හොද කුලයක් එහෙම උනොත් 😂

    අත්තනායක ගොවිගම
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හම්මේ එල බන්.ඔය කුල කේස් එක ඇදගත්තෙම නෑ බැන්දත් හරි.හෙට ඉදලා සුකෝලා ගන්නෙ 😎



    ඕක බන්, හොද කුලේ නේ. :P
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    ප්‍රභූ සමාජෙ ආශ්‍රය කරල තියෙනව නම් ඔයා කොයි තරම් වැරදියිද කියල ඔයාටම තේරෙයි. කවුරු හරි සෙට් උනාම ඔයා කාගෙ කවුද කියල තමයි අපි මුලින්ම අහන්නේ.

    කුල භේද ගැන අඩුවෙන්ම හිතන්නෙ පහළ මධ්‍යම පාන්තික සහ දුප්පත් මිනිස්සු.

    උබ ඔය ප්‍රභූ කියන්නෙ පාරම්පරික සල්ලිකාරයො. මම කියන්නෙ පවුලෙ අයට සල්ලි තිබ්බ හෝ නැතා ඉගෙනීමෙන් නැත්තන් මහන්සියෙන් ඉහල තැනක් හදාගත්ත අය. මම දන්න රජයේ ඉහලම තනතුරු තියෙන අය ඉන්නව රාජකාරි email එකේ පවා බය නැතුව කූලේ පේන නම් කෑලි දාගෙන ඉන්න.
     

    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    826
    262
    83
    kandy
    මාත් හකුරු කුලේ බන්
    මටත් බය කෙල්ලෙක් යාළු වුන දවසට ඕක අහවි කියල
    Wikara nathuwa hitapan. Mama yalu wela innet govogamda mkada eke kellek ekka. Mulin hena akamati. Passe mage achiments hinda kella balen wage degana enne.
     
    • Like
    Reactions: Tharaka_x

    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    826
    262
    83
    kandy
    ගොවිගම බෙදෙනවා (රදල, ගොවි , පට්ටි) ඕක තමා හොදම එක.

    හකුරු කොහෙද බන් රජකමට උරුමකම් කියන්නේ. ඊට උඩින් ඉන්න කුල තියෙනව 7ක්. හකුරු කියන්නේ 8 වෙනි කුලේ. 9 වෙනි කුලේ කුබල් , 10 දුර , ඊට පස්සේ 11 බෙරවා .





    වහුම්පුර (හකුරු)

    මෙය සේවා කුලයන්ට අයත් වේ. ප්ර්ධාන වශයෙන් කන්ද උඩරට ප්ර්දේශ වලත් රටේ හැමතැනමත් විසිරී සිටින සංඛ්යායත්මක වශයෙන් විශාල කුලයකි. කඳු ආශ්රි ත ප්රශදේශ වල ජීවත් වීම හේතු කර ගෙන "කන්දයෝ" සහා "දෙවා" යන නමින්ද මොවුන් හඳුන්වයි. මොවුන්ගේ ප්ර"ධාන ජීවනෝපාය කිතුල්ගස් මැද පැණි හකුරු නිපදවීම වූ අතර රදල හා ගොයිගම පවුල් වල ඉවුම් පිහුම් කටයුතු වල යෙදීමත්, එවැනි අයගේ ගෘහසේවා කටයුතු හා ආගමික උත්සව වලදී හොරණෑ පිඹීමත්, එම පවුල්වල උත්සව වලදී කැවිලි පෙට්ටි ඔසවාගෙන යාමත් මොවුන්ට අයත් කාර්යයන් විය. මෙම කුලය සකුරු, ශක ආරණ්යප, වංශ පූර්ණ, වසුම්පුර, සුදු කරා, සගරම්බු සහ කන්දේ ඇත්තෝ ලෙස ප්ර්ධාන උප කුල හතකට ඛෙදී පවතී.
    Konappu Bandara Appuhamy or *Vimaladharmasuriya I from Yatinuwara at Ededuwa village in Peradeniya who was established the Kandyan Kingdom. His father Weerasundra Bandara of non royal, flourishing Govigama caste member and his mother Kosgolle Gedara Wimalu from Bathgama Caste was served to the Rajasinhe 1 of Sithawaka as Dukgannarala or royal meal certifier. 1582 an army from Rajasinghe 1 attacked Kandy and King Karalliyadde (1552-1582 A.D.) fled to Manner with his family, seeking the protection of the Portuguese and appointed Weerasundara Badara to the post of adjudicator (Saamamtha).

    But after a few days the king grew suspicious of Weerasundara Bandara, got him killed through subterfuge. Princess Kusumasana Devi daughter of King Karaliyadde, the heir to the Kandyan Kingdom as well as Yamasingha Bandara, a nephew of the King and Konappu Bandara, son of Weerasundara Bandara had fled to the Portuguese and lived under their protection.

    At this point a Portuguese army was sent to Kandy under Don Juan. The Portuguese captured Kandy very easily and made Dom Filipe (Yamasingha Bandara) the King of Kandy. He died after a few months and Konnapu Bandara was appointed to the King. Then he gave leadership and betrayed Portuguese and rebelled against them and made Kandyan Kingdom.

    Dewa people lost everything with their way of living so gone to high mountain regions and started to cultivate terrace rice fields and self sufficient life. In the regions where they live abounded with Fish Tale Palm Tree * Caryota so they start toddy tapping. Kandyan new non royal rulers and later Tamil * Nayaks of Kandy and their henchmen hinted them as Hakuro (Jaggery makers) or Kande Aththo (Mountain Community).
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,579
    10,130
    113
    කුලේ නෙමෙයි අම්මගෙ ගතිගුණ බලපන් ! උබ්ට කෙල්ල ගන හිතාගන්න පුපුලුවන්
     
    • Like
    Reactions: weer 11
    681f5721d24641de8ad80a727825630e.jpg


    Do not give a sh*t over such illogical divides, it's 21st century.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    මන්ද මානසිකයන්ට හොදයි ඔයවගේ දේවල් ගොං ආතල් ගන්න😂
     
    • Like
    Reactions: sithija.h