කෑල්ල සහ කුලය

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    View attachment 106165

    Do not give a sh*t over such illogical divides, it's 21st century.

    ඇහුවොත් බෞද්ධ ලු. කුලයක් අල්ලාගෙන හැමිනෙනවා.
    ඇහුවොත් ලංකාව ගොඩ යන්නේ නෑ රට යන්න ඕන ලු. මොන කුලයක්වත් නැති උන් ඉන්න මැද පෙරදිග, ඔසී ගිහින් ලැට් හෝදනවා.
    ඉන්න සමාජ ස්තරයට බනිනවා. හැබැයි යන්න හදන්නේ කුලයක් පඩේකට ගණන් ගන්නේ නැති, හොඳට කවලන් උන් ඉන්න, සල්ලි, බලය, ඉගෙනීම බලන ඉහල සමාජෙට.
    කුලෙන් ජාන බලන්න පුළුවන් ලු. හැබැයි කුලේ එන්නේ තාත්තාගෙන් විතරලු. එතකොට ආච්චි සීයලා 4 දෙනා කුල 4ක නම් මුණුබුරාට එක කුලයක් දෙන්නේ කොහොමද යකෝ?
    ලංකාවේ ආකල්ප වෙනස් කරන්න ඕනලු. අවුරුදු සිය දහස් ගණනකට එහා කරපු රස්සා අනුව තාම කුල වලට බෙදා ගන්නවා.
    හතර අතේ නය වෙලා කටු මැටි පැලක ඉන්න ගෑනු ඩුබායි ඇරලා කසිප්පු ගහන ගොවියා හොඳ උසස් කුලේලු. හොඳට ඉගෙන ගත්තු වෙන කුලේක සල්ලිකාර ඉංජිනේරුවා/දොස්තර පහත කුලේලු. පකේ ලෝගික් බන් මේවා...
    ලංකාව මේ මට්ටමෙන් හරි තියෙන එකට මල් තියලා වඳින්න ඕන මෙහෙම හිතන ගං කබරයෝ එක්ක.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687

    මේකයි... සමහර මානසික රෝගීන් ඉන්නවා, උන්ව කෙලින්ම පිස්සන් කොටු ගිහින් දාන්න වෙන... තවත් සමහරු ඉන්නවා බැලූ බැල්මට පේන්නේ නෑ අව්ලක්, හැබැයි උන්ගේ අදහස් එලියට දාපුවාම තමයි තේරෙන්නේ අරුන්ටත් වැඩිය මන්ද මානසික ඩිප්ප්‍රෙශන් එහෙක ජීවත්වෙන්නේ කියලා.
     
    • Like
    Reactions: dfgrendezvous