කෑල්ල හරවල දෙන්න.

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    කෑල්ල හරවල දෙන්න.

    කොල්ලනේ ‍මේ සිංහල වචන කීපය නිවැරිදිව ඉංග්‍රීසියට හරවල දෙන්න. ලොකු උදව්වක් ඇත්ත ව‍ශයෙන්ම :D:yes::yes::yes:

    සමාවන්න! ඔබ සොයනා ආකාරයේ පිටුවක් අප වෙබ් අඩවියේ නොමැත. කරුණාකර නැවත ඔබ යෑමට අපේක්ෂා කල වෙබ් ලිපිණය නිවැරිදිදැයි බලන්න. එසේත් නැත්නම් මෙම වෙබ් අඩවියේ සිංහල හෝ ඉංග්‍රීසි යන සංස්කරණයන් දෙකෙන් එකකට පහත ඇති සිංහල හෝ ඉංග්‍රීසි යන බොත්තම් එබීමෙන් පිවිසිය හැකිය.
     
    • Like
    Reactions: LoriyaK

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    >>
    සමාවන්න! ඔබ සොයනා ආකාරයේ පිටුවක් අප වෙබ් අඩවියේ නොමැත. කරුණාකර නැවත ඔබ යෑමට අපේක්ෂා කල වෙබ් ලිපිණය නිවැරිදිදැයි බලන්න. එසේත් නැත්නම් මෙම වෙබ් අඩවියේ සිංහල හෝ ඉංග්‍රීසි යන සංස්කරණයන් දෙකෙන් එකකට පහත ඇති සිංහල හෝ ඉංග්‍රීසි යන බොත්තම් එබීමෙන් පිවිසිය හැකිය.

    It should be like this,

    Our Apologies !
    The web page you seek, does not exist in our server.
    Please kindly recheck your URL, anytime you could navigate into our main page in Sinhala or English language by clicking bellow appropriate button.

    Sinhala Main Page.
    English Main Page.

    Thank you.
    email: [email protected]s
     
    තෑන්ක්ස්
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    We are sorry...
    The page you requested is not available at this website. Please check the URL for proper spelling and capitalization. If you are having trouble accessing the website try visiting sinhala edition or the English edition of the site by clicking on buttons below:
     
    thanks macho ඔයාගේ ගොඩක් කෑලි නියමයි. සමහර තැන් ටිකක් කෙටි වෙලා තියෙනව. බැරිද මම සිංහලෙන් ගහල තියෙනව විදියටම හරවල දෙන්න

    උදා..

    සමාවන්න -> sorry! not we are sorry

    තව අර සිංහල සහ ඉංග්‍රීසි බටන් ගැන කියන තැන.

    මට ඕන සිංහලෙන් තියෙන එක ඒ විදියට කඩ්ඩට හරව ගන්න...

    btw තෑන්ක්ස් මචං රිප්ලයි එකට :yes::yes:
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    Or you can use:by clicking on buttons below:
    To

    By clicking on either Sinhala or English button respectively.
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    Sorry!
    The page you requested is not available at this website. Please check the URL for proper spelling and capitalization. If you are having trouble accessing the website try visiting sinhala edition or the English edition of the site by clicking on either Sinhala or English button respectively.

    Or,

    Sorry!

    The page you requested is not available at this website. Please check the URL for proper spelling and capitalization. If you are having trouble accessing the website try visiting sinhala edition or the English edition of the site by clicking on either Sinhala or English button below.
     
    Last edited:
    කඩ්ඩ බැරි එකා;18007805 said:
    කොල්ලනේ ‍මේ සිංහල වචන කීපය නිවැරිදිව ඉංග්‍රීසියට හරවල දෙන්න. ලොකු උදව්වක් ඇත්ත ව‍ශයෙන්ම :D:yes::yes::yes:

    සමාවන්න! ඔබ සොයනා ආකාරයේ පිටුවක් අප වෙබ් අඩවියේ නොමැත. කරුණාකර නැවත ඔබ යෑමට අපේක්ෂා කල වෙබ් ලිපිණය නිවැරිදිදැයි බලන්න. එසේත් නැත්නම් මෙම වෙබ් අඩවියේ සිංහල හෝ ඉංග්‍රීසි යන සංස්කරණයන් දෙකෙන් එකකට පහත ඇති සිංහල හෝ ඉංග්‍රීසි යන බොත්තම් එබීමෙන් පිවිසිය හැකිය.

    Excuse me! You find method page we web area no. Please again you go expected web address correct look. That not this web area Sinhala or English go editions two from one down have Sinhala or English go buttons poke enter can.
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    කඩ්ඩ බැරි එකා;18007805 said:
    කොල්ලනේ ‍මේ සිංහල වචන කීපය නිවැරිදිව ඉංග්‍රීසියට හරවල දෙන්න. ලොකු උදව්වක් ඇත්ත ව‍ශයෙන්ම :D:yes::yes::yes:

    සමාවන්න! ඔබ සොයනා ආකාරයේ පිටුවක් අප වෙබ් අඩවියේ නොමැත. කරුණාකර නැවත ඔබ යෑමට අපේක්ෂා කල වෙබ් ලිපිණය නිවැරිදිදැයි බලන්න. එසේත් නැත්නම් මෙම වෙබ් අඩවියේ සිංහල හෝ ඉංග්‍රීසි යන සංස්කරණයන් දෙකෙන් එකකට පහත ඇති සිංහල හෝ ඉංග්‍රීසි යන බොත්තම් එබීමෙන් පිවිසිය හැකිය.
    එළකිරියේ කඩ්ඩ නම් ඉතින් ගුනේ තමයි මචං .සට සට සට .:yes:
    ගුනේට කිව්වා නම් ක්‍ෂණිකව ට්‍රාන්ස්ලේට් කරගන්න පුළුවන් :rolleyes:

    මෙන්න මිනිහාගේ ප්‍රොෆයිල් ලින්ක් එක

    ගුනේ ගේ ඉංග්‍රීසි පිළිබද සැකයක් ඇත්නම් ... ප්‍රභාකරන් හා රනිල් ගැන කරුණාගේ හෙළිදරව් :D
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Sorry!
    The page you requested is not available at this website. Please check the URL for proper spelling and capitalization. If you are having trouble accessing the website try visiting sinhala edition or the English edition of the site by clicking on either Sinhala or English button respectively.

    Or,

    Sorry!

    The page you requested is not available at this website. Please check the URL for proper spelling and capitalization. If you are having trouble accessing the website try visiting sinhala edition or the English edition of the site by clicking on either Sinhala or English button below.

    ඔය තියෙන්නේ ගින්දර වගේ. පට්ට මචං තෑන්ක්ස් ආ... රෙප් දුන්න :D:yes::yes:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඉමපච
    මේ මොකෝ බන් පැනලා ගිහිං කොල්ලොන්ට උදව් කරන්න බැරි උබේ කඩ්ඩ ඔටුවාට විතරයි කඩ්ඩෙන් සලකන්නේ අනිත් උන්ට ඉමපච සට සට සට කදුළු ගංගා ඇදහැලෙනවා උබ කුරිරු දුෂ්ටයා අසරණයන්ට උදව් කරන්න කියලා නේද කුරුසේ කියන්නේ කෝ දැන් "ඉමපච "විතරයි ....
     
    Last edited:

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    Sorry! There is no Web page as you want. Please check back, you expect to be true web address. Or can be accessed by pressing the buttons below to either Sinhala or English, Sinhala or English versions of the website.