අඩු කුලේ උන්ව හදන්න බෑ.මේකේ ඉන්න නාකියෝ විදියට අපි පොඩි කාලේ හීන දැක්කේ හොද කාර් එකක්, ජීප් ,පැජරෝ එකක් ගන්න. අදටත් අලුත් වාහනයක් දැක්කොත් ඒ ගැන හොයලා බලන පුරුද්දක් මට නම් තියනවා. ඒත් දැන් ඉන්න පොඩි පගයලාගේ එකම හින්නේ ත්රීවිල් එකයි, බස් එකයි විතරයි. ඉතින් කොහොමද බන් මේ රට හැදෙන්නේ?
රටේ නීතියක් තියනවනේ,. ඒ විදියට නැති වාහනවලට නඩු දාන්න ඕනි. මොඩිෆයි කරනන් පුලුවන් විදියක් තියනවා. ඒ විදියට තියන ඒවාට මොකුත් කේස් එකක් දානන් හොද නෑ
රටේ නීතියක් තියනවනේ,. ඒ විදියට නැති වාහනවලට නඩු දාන්න ඕනි. මොඩිෆයි කරනන් පුලුවන් විදියක් තියනවා. ඒ විදියට තියන ඒවාට මොකුත් කේස් එකක් දානන් හොද නෑ