කෑලි ගලවන වැඩේ මොනව වෙයි ද ?

වාහන වල කෑලි ගලවන වැඩේ මොනව වෙයි ද ?


  • Total voters
    40

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    අඩු කුලේ උන්ව හදන්න බෑ.මේකේ ඉන්න නාකියෝ විදියට අපි පොඩි කාලේ හීන දැක්කේ හොද කාර් එකක්, ජීප් ,පැජරෝ එකක් ගන්න. අදටත් අලුත් වාහනයක් දැක්කොත් ඒ ගැන හොයලා බලන පුරුද්දක් මට නම් තියනවා. ඒත් දැන් ඉන්න පොඩි පගයලාගේ එකම හින්නේ ත්‍රීවිල් එකයි, බස් එකයි විතරයි. ඉතින් කොහොමද බන් මේ රට හැදෙන්නේ?

    රටේ නීතියක් තියනවනේ,. ඒ විදියට නැති වාහනවලට නඩු දාන්න ඕනි. මොඩිෆයි කරනන් පුලුවන් විදියක් තියනවා. ඒ විදියට තියන ඒවාට මොකුත් කේස් එකක් දානන් හොද නෑ
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    පාරට ගියානම් බලාගන්න තිබ්බ වැඩේ වෙනවද නැද්ද කියල
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඔතන ඔය නීති දාල බස් වල තොරොම්බල් ග්ලාවන්වට වඩා දෙයක් තියනව බන් ඒ මිනිස්සු හිතන විදියේ .
    ඔය තොරම්බල් එල්ලන මිනිස්සු අදින පළදින විදිය , උන් අහන්න ආස සින්දු , උන් යන්න කැමති තැන් (මියුසිකල් ෂෝ) , හැමදේම එක විදියක් .
    ඔය දේවල් ටික ටික මිනිස්සුන්ගේ ඔලුත් එක්ක වෙනස් වෙන්නයි ඕනේ . රට ටික ටික වෙනස් වෙද්දී ඕවා ඉබේම වෙනස් වෙන්ව ඇරෙන්න මුලින්ම මිනිස්සුන්ගේ විදි කණපිට ගහන්න ගියා කියලා වැඩේ තව අවුල් වෙන එක වෙන්නේ .

    ලංකාවේ ඕන තරම් දේවල් පහුගිය අවුරුදු 30දී ඉබේ clean වෙලා තියනව .
    දැනට අවුරුදු 20 - 30 කට කලින් වගේ කොලබ අපිරිසිදු නෑ දැන් . මිනිස්සු උනත් ඉස්සර වගේ හැමතැනම බුලත් කෙල ගගහ අපිලිවල්ට යන්නේ නෑ ඒ කාලේ වගේ . ඒ කාලේයි දැනුයි තරුණ උන් අදින පළදින විදි බලපං . . වෙනස් නේ . දැන් උන් පිලිවලයි ටිකක් .
    ඒවා මේ පොලිසිය ඇවිත් මිඩියා ෂෝ දාල කරපු දේවල් නෙවෙයි . ලයිෆ් ස්ටයිල් ඉබේ වෙනස් වෙන්ව අනිත් දේවල් එක්ක . එහම නැතුව බලහත්කාරයෙන් ඕව කරන්න බෑ .

    ඔටෝ වෙන්න කල් යනවනේ. වෙනස් වෙන එව්වා හොඳ පැත්තටත් වෙනස් වෙනවා නරක පැත්තටත් වෙනස් වෙනවා.


    දැන් බලපන් මුලින්ම බෙන්ස් බස් වල ගිය උන් දැන් යන්නේ ලේලන්ඩ් වලනේ.
    කලින් ජීප් එකේ ගියපු පොලිසිවල උන් දැන් යන්නේ යන්නේ ත්‍රීවිල් වලනේ.


    වෙනස් කම් කියන එව්වා වෙන්නේ ඉන්ෆ්ලුවන්ස් වලින්.

    හොඳ දේවල් කලින්ම වෙනස් කරගන්න ඕනේ. හැඩ ගස්සන්න ඕනේ. නියපොත්තෙන් කඩන්න තියන එක පොරවෙන් කොටන තැනට එනකන් ඉන්න එක තමයි අව්ල.


    මුලින්ම මෙව්වා අයින් කරලා තිබ්බ නම් මේ කතන්දර මුකුත් නැහැ.


    හැබැයි අනුරය මේ මගුල රිවස් කරොත් නම් 76 වසරට බිහි උන නොන්ජල්ම ජනාදිපති තමා.
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,948
    1
    12,282
    113
    අදාළ නෑ නේ
    people throwing a hissy fit to new rule and regulations is nothing new, even when it was implemented with their best interests at heart
    it's on government to have the will to implement the law or buckle under the pressure
    a good example is the reaction from people when wearing seat belts was made mandatory