කෑලි තියෙන අය එන්ඩෝ

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    කෑලි තියෙන අය එන්ඩෝ

    මචං ලා උබලා අතරින් ඉන්නවද ? ලංකවේ කොටස් වෙළද පොලේ මොකක් හරි කොම්පැනියක කොටස් තියෙන අය. එහෙම ඉන්නව නම් කියනවද ඒ ගැන පොඩි විස්තරයක්. ඒ ගැන දන්නා කෙනෙක් හරි කියන්න . මන් බැලුවේ පොඩි ඉන්වෙස්මෙන්ට් එකක් කරන්න :P. විහිළු නෙමෙයි .සිරාවට ඇහුවේ

    අඩුම ගැනේ කියක් විතර තියෙන්න ඕනෙද කොටස් ගන්න
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මේ දවස් වල කොටස් වෙලදපල චා වෙලා නේ..... :(

    sharemk.jpg
     
    Last edited: