කෑලි බෑලි....

OCP

Active member
  • May 24, 2011
    460
    177
    43
    Wattala
    ධෛරිය දෙන හැම දෙනාටම ගොඩාක් ස්තූතියි.....:lol::lol::lol:
     
    OCP

    Active member
  • May 24, 2011
    460
    177
    43
    Wattala
    • නිල් තල්මසාගෙ උරුවම මිහිපිට සත්වයකු විසින් අති කරන විශාලම ශබ්දයයි.
     
    OCP

    Active member
  • May 24, 2011
    460
    177
    43
    Wattala
    මම එළකිරි එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්ත. එකයි මේ වගේ එකක් දැම්මෙත්. ඔයාල දන්න දේවලුත් මේකට දාන්න පුලුවන්නම් හොදයි. කාට හරි ප්‍රයෝජනයක් තියේවිනෙ.

    :):):)
     
    • Like
    Reactions: chami_84

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මුල් post එකම edit කරලා අනිත් විස්තර ටිකත් දැම්මා නම් බලන අයට ලේසි වගේ නේද..වැඩේ එල හොදේ;):)
     
    OCP

    Active member
  • May 24, 2011
    460
    177
    43
    Wattala
    කිබුලෙකුගේ දිව සෙලවිය නොහැකි එකකි. තවද ඌට සැපීමටද නොහැකිය. නමුත් ඌගෙ ජීර්න පද්ධතිය වානේ අණයක් දිරවීමට තරම් ප්‍රබලය.
     
    OCP

    Active member
  • May 24, 2011
    460
    177
    43
    Wattala
    මුල් post එකම edit කරලා අනිත් විස්තර ටිකත් දැම්මා නම් බලන අයට ලේසි වගේ නේද..වැඩේ එල හොදේ;):)
    හම්බ වෙන සැරේට මේව දාන නිසයි මම මෙහෙම දැම්මෙ යාලුවෙ. තව අදහස් තියනවනම් කියන්නකො ඔයාල.:)
     
    • Like
    Reactions: Kookka

    OCP

    Active member
  • May 24, 2011
    460
    177
    43
    Wattala
    • මීයෙකුට ඔටුවකුට වඩා වැඩි කාලයක් වතුර නැතිව දුවන්න පුලුවන්ලු.
     
    OCP

    Active member
  • May 24, 2011
    460
    177
    43
    Wattala
    • සුදු වලස්සු සාමාන්යෙන් වමත් කරුවො වෙති.
     
    OCP

    Active member
  • May 24, 2011
    460
    177
    43
    Wattala
    • නාවික සැතපුමක් අඩි 6,080 වන අතර භූමි සැතපුමක් අඩි 5,280 වේ.
     
    OCP

    Active member
  • May 24, 2011
    460
    177
    43
    Wattala
    • "queue" කියන වචනය තමයි English වල තියන එකම වචනය මුල අකුර විතරක් ශබ්ද වෙලා අනිත් අකුරු ශබ්ද නොවන එකම වචනය.
    • English වල තියන “Set” කියන වචනය තමයි වැඩිපුරම තේරුම් තියන වචනය.
    • "Almost" කියන වචනය තමයි English වල තියන දිගම වචනය alphabetical order එකට තියන.
    • 1386දි ප්ර න්ශයේදි ඌරෙක්ව ළමා ඝාතනයක් වෙනුවෙන් එල්ලා මරල තියනව.
    • ලෝකයේ හැම මහාද්වීපයකම “Rome” කියල නගරයක් තියනව.
    • Iceland වල බල්ලො ඇති කරන්න තහනම්ලු.
    • දකුනත් අය වමත් අයට වඩා සාමාන්යෙන් අවුරුදු 9ක් ජීවත් වෙනවලු.
    • අපේ ඉළඇටය වසරකට මිලියන 5කට වඩා වර ගනනක් චලනය වෙනවලු.
    • අපේ ශරීරයේ සියලුම අස්ථි වලින් කාලක්ම තියෙන්නෙ අපේ පාද වලලු.
    • කකුලට වඩා අත් වල නියපොතු හතර ගුනයක් ඉක්මනින් වවෙනවලු.
    • හම්බෙල්ලට නහයවල් 4ක් තියනවලු.
    • බූරුවගෙ ඔලුවෙ ඇස් තියන විදිය නිසා ඌට හැම වෙලෙම උගෙ කකුල් 4ම පෙනවලු.
    • නරක් නොවන එකම ආහාරය පැණි වේ.
    • දිව තමයි ශරීරයට එක කොනකින් පමනක් සවි වන එකම මාන්ශ පේශිය.
    • අප්‍රිකා මහද්වීපයේ පමනක් භාශා 1000 විතර භාවිතා කරනවලු.
    • නිශ්පදනයේදි වර්ණ එකතු කලේ නැත්නම් Coca-Cola කොළ පාටයිලු.
    • ලොව වැඩිම දෙනෙක් ආසත්මික තාවයක් දක්වන අහාරය එළකිරි ලු.
    • අලියෙකුට සැතපුම් 3ක් දුරින් ජලය තියන තැන් ඉව වැටෙනවලු.
    • හාවට සහ ගිරවට තම ඔලුව හරවන්නෙ නතිවම පිටිපස්ස දකින්න පුලුවන්ලු.
    • නිල් තල්මසෙකුගෙ හදවතක් සමාන්ය මෝටර් රථයක් තරම් විශලලු.
    • කිසිම කෙනෙකුට තමන්ගේම වැලමිට තම දිවෙන් ස්පර්ශ කරන්න බැහැලු.
    • සමාන්ය පැන්සලකින් සතපුම් 35ක් දිග ඉරක් අදින්න පුලුවන්ලු.
    • නිල් තල්මසාගෙ උරුවම මිහිපිට සත්වයකු විසින් අති කරන විශාලම ශබ්දයයි.
    • කිබුලෙකුගේ දිව සෙලවිය නොහැකි එකකි. තවද ඌට සැපීමටද නොහැකිය. නමුත් ඌගෙ ජීර්න පද්ධතිය වානේ අණයක් දිරවීමට තරම් ප්‍රබලය.
    • මීයෙකුට ඔටුවකුට වඩා වැඩි කාලයක් වතුර නැතිව දුවන්න පුලුවන්ලු.
    • සුදු වලස්සු සාමාන්යෙන් වමත් කරුවො වෙති.
    • නාවික සැතපුමක් අඩි 6,080 වන අතර භූමි සැතපුමක් අඩි 5,280 වේ.
    • පහල වචන සේරගෙම එකම අකුර දෙපාර ගනේ තියනව.
    INTESTINES, APPEASES, ARRAIGNING, BERIBERI, BILABIAL, CAUCASUS, CHOWCHOW, CONCISIONS, COUSCOUS, ESOPHAGOGRAPHERS, FROUFROU, GENSENGS, GREEGREE, GUITGUIT, HAPPENCHANCE, HORSESHOER, HOTSHOTS, JIPIJAPA, MAHIMAHI, MESOSOME, MILLIEME, MIMETITE, RAPPAREE, REAPPEAR, SCINTILLESCENT, SHAMMASH, SHANGHAIINGS, TEAMMATE, UNSUFFICIENCES, VETITIVE
    • මේ විශ්වයේ විනාඩියකට අකුනු 6000 ඇති වෙනවලු.
    මේ තියෙන්නෙ මම අද දවසට දාපු සේරම ටික
     
    Last edited:
    • Like
    Reactions: bhashi2