ඇමරිකානු වැසි වනාන්තර ලෝකයේ ඔක්සිජන් සැපයුමේ 20% පමණ දායක වෙනවලු.
OCP Active member May 24, 2011 460 177 43 Wattala Jun 7, 2011 #181 ඇමරිකානු වැසි වනාන්තර ලෝකයේ ඔක්සිජන් සැපයුමේ 20% පමණ දායක වෙනවලු.
OCP Active member May 24, 2011 460 177 43 Wattala Jun 7, 2011 #182 130Db වලට වඩා වැඩි ශබ්ද්ය වේදනාකාරියිලු.
OCP Active member May 24, 2011 460 177 43 Wattala Jun 7, 2011 #183 ශුක්රානුවක් සාමාන්යෙන් පිහිනා යන්නේ පැයට අගල් 8ක පමණ වේගයකින්ලු.
Ayeshlive Well-known member Jul 1, 2011 10,570 943 113 *̶͑̾̾̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆& Oct 19, 2011 #186 PATTAI MACHAN. ela wadak. REP ADDED.
nirockzzz Member Jan 29, 2009 1,153 92 0 Oct 19, 2011 #188 OCP said: 1. "queue" කියන වචනය තමයි English වල තියන එකම වචනය මුල අකුර විතරක් ශබ්ද වෙලා අනිත් අකුරු ශබ්ද නොවන එකම වචනය. Click to expand... එතකොට Tea ???????
OCP said: 1. "queue" කියන වචනය තමයි English වල තියන එකම වචනය මුල අකුර විතරක් ශබ්ද වෙලා අනිත් අකුරු ශබ්ද නොවන එකම වචනය. Click to expand... එතකොට Tea ???????
OCP Active member May 24, 2011 460 177 43 Wattala Mar 27, 2012 #190 අශ්වයකු රාත්තල් 1200 පමණ් බර වන අතර ඌ වසරකදී තම බර මෙන් අට ගුණයක් බර අහාරයට ගනී.
OCP Active member May 24, 2011 460 177 43 Wattala Mar 27, 2012 #191 ජිරාෆ් කෙනෙකුට තම කන සුද්ද කර ගනීමට සෙ.මී 50 පමණ දිග උගේ දිව හොදටම ප්රමාණවත්ය.
Proxies Well-known member Jan 16, 2009 10,118 364 83 "Magema lokeka" Mar 27, 2012 #192 Patta machan...
I imscncl Well-known member Jul 8, 2008 1,447 186 63 ලoකාවෙ Mar 27, 2012 #194 OCP said: ඩෙන්මාර්ක භාශාවෙන් කොන්ඩම් එකට කියන්නෙ svangerskabsforebyggendemiddel Click to expand... hadissiyakata ehema ganna gamben ne. nama kiyana kota dawasa hari
OCP said: ඩෙන්මාර්ක භාශාවෙන් කොන්ඩම් එකට කියන්නෙ svangerskabsforebyggendemiddel Click to expand... hadissiyakata ehema ganna gamben ne. nama kiyana kota dawasa hari
asankadinesg Well-known member Mar 25, 2008 5,084 1 1,278 113 බොරලැස්ගමුව Mar 28, 2012 #196 patta macho
OCP Active member May 24, 2011 460 177 43 Wattala Mar 29, 2012 #197 අපේ ශරීරයේ සියලුම රුදිර නාළ වල දිග සැතපුම් 62,000 පමණ වෙනවලු.