කූබියකුගේ ජීවන කාලය සමාන්යෙන් දවස් 45-60 පමණ වෙනවලු.
OCP Active member May 24, 2011 460 177 43 Wattala Jun 5, 2011 #161 කූබියකුගේ ජීවන කාලය සමාන්යෙන් දවස් 45-60 පමණ වෙනවලු.
chathupatiya Well-known member Sep 9, 2007 10,577 3,118 113 ලොකෙන් උතුම් රටේ Jun 5, 2011 #162 උබ වැදගත්ම එක දාලා නැහැනෙ මචන් වතිලයා කට ඇරියොත් කියන්නෙ බොරුමලු
OCP Active member May 24, 2011 460 177 43 Wattala Jun 5, 2011 #163 chathupatiya said: උබ වැදගත්ම එක දාලා නැහැනෙ මචන් වතිලයා කට ඇරියොත් කියන්නෙ බොරුමලු Click to expand...
chathupatiya said: උබ වැදගත්ම එක දාලා නැහැනෙ මචන් වතිලයා කට ඇරියොත් කියන්නෙ බොරුමලු Click to expand...
OCP Active member May 24, 2011 460 177 43 Wattala Jun 5, 2011 #164 ජිරාෆ් පැටවකුගේ උපතේදී පැටවාට අඩි 6ක පමණ උසක සිට වැටීමට සිදුවේ. http://youtu.be/IFcFqjEp9co
OCP Active member May 24, 2011 460 177 43 Wattala Jun 5, 2011 #165 ඩෙන්මාර්ක භාශාවෙන් කොන්ඩම් එකට කියන්නෙ svangerskabsforebyggendemiddel
chathupatiya Well-known member Sep 9, 2007 10,577 3,118 113 ලොකෙන් උතුම් රටේ Jun 5, 2011 #166 OCP said: ඩෙන්මාර්ක භාශාවෙන් කොන්ඩම් එකට කියන්නෙ svangerskabsforebyggendemiddel Click to expand...
sirajstc Well-known member Apr 2, 2008 58,814 1,618 113 ~*~CeYLoN..~*~ Jun 5, 2011 #167 OCP said: ගෝල්ඩ් ෆිශ් මාලුවකු අදුරේම තැබුවොත් කලකදි උගෙ පැහැය නැති වෙනවලු Click to expand...
amila_banks Member Dec 15, 2008 5,632 304 0 36 Jun 5, 2011 #169 OCP said: ඩෙන්මාර්ක භාශාවෙන් කොන්ඩම් එකට කියන්නෙ svangerskabsforebyggendemiddel Click to expand... machan puluvannam meka pronounce karana vidiha sinhalen daapanko ...... mata nikan pissu vage ........
OCP said: ඩෙන්මාර්ක භාශාවෙන් කොන්ඩම් එකට කියන්නෙ svangerskabsforebyggendemiddel Click to expand... machan puluvannam meka pronounce karana vidiha sinhalen daapanko ...... mata nikan pissu vage ........
OCP Active member May 24, 2011 460 177 43 Wattala Jun 5, 2011 #173 ඇමරිකා වල කිසිම කෙනෙකුගේ නමේ "Q" අකුර නැහැලු.
OCP Active member May 24, 2011 460 177 43 Wattala Jun 6, 2011 #175 අන්තර්ජාලයේ 80%ක්ම පින්තූර නිරුවත් එවාලු.
OCP Active member May 24, 2011 460 177 43 Wattala Jun 6, 2011 #176 අයිස්ලන්තයේ කිසිම දුම්රිය මාර්ගයක් හෝ හමුදාවක් නැහැලු.
OCP Active member May 24, 2011 460 177 43 Wattala Jun 7, 2011 #177 ශීත සෘතුවේදි නියපොතු වේගයෙන් වැවෙනවලු.
OCP Active member May 24, 2011 460 177 43 Wattala Jun 7, 2011 #178 හිරු එලිය පෘතුවියට ලගා වීමට තත්පර 492 ගත වෙනවලු.
sirajstc Well-known member Apr 2, 2008 58,814 1,618 113 ~*~CeYLoN..~*~ Jun 7, 2011 #179 OCP said: අන්තර්ජාලයේ 80%ක්ම පින්තූර නිරුවත් එවාලු. Click to expand...
OCP Active member May 24, 2011 460 177 43 Wattala Jun 7, 2011 #180 සාමාන්‍ය පුද්ගයකුගේ ජීවිත කාලය තුල හිසකෙස් සැතපුම් 590 පමණ වැවෙනවලු