කන්න දෙනවා නම් මුං රැල පිටින්න ම එන්නේඋළු වහල පිටින් හොලවනවා සෙට් වෙලා. අත්ත්තම්ම ඉස්සර මුංට වෙන් කරගෙන ඉන්නවා බත් ටිකක් රැල පිටින් ආවම දෙන්න.
sorry.com තමා
කන්න දෙනවා නම් මුං රැල පිටින්න ම එන්නේඋළු වහල පිටින් හොලවනවා සෙට් වෙලා. අත්ත්තම්ම ඉස්සර මුංට වෙන් කරගෙන ඉන්නවා බත් ටිකක් රැල පිටින් ආවම දෙන්න.
ඒ කාලේ ආව උන් මෙහෙම වද දුන්නේ නෑ බං. අත්තම්මා බත් වට්ටියෙන් දුන්නම කාල ආයේ උන් පාඩුවේ ගියා. හැබැයි හැමදාම ආව අත්තම්මාත් උන්ගේ පංගුව දුන්නා. ගස් විනාස කරේ ගොඩක්ම දඬු ලේන්නු තමා මුන්ටත් වඩා.කන්න දෙනවා නම් මුං රැල පිටින්න ම එන්නේ
sorry.com තමා
වඳුරොන්ට උලු ගලවන්න ඕනෙ නෑ බන්. උලු කැඩෙනවා උන්ගෙ සයිස් එකට දුවන දිවිල්ලට.ඔව් මහ සක්කිලිම සත්තු ජාතියක්..ඒ අතින් වදුරෝ මාරම ඩීසන්ට්..උන් ඔය ගඩා ගෙඩියක් කෑවත් ඔය වගේ සක්කිලි විදිහට විනාස කරන්නේ නැහැ..රිළා හැත්ත වහල වල උළුත් ගලවල බිමට දානවා..වදුරෝ කවදාවත් එහෙම කරන්නේ නැහැ...රිළා හැත්ත පුදුම විනාසයක් කරන්නේ වගා වලටත්..
![]()
දැන් මචන් රිලව් කරදර තියන පැති වලින් අල්ලලා වෙන පලාත් වලට දානවා. අපිට වදේ.ඒ කාලේ ආව උන් මෙහෙම වද දුන්නේ නෑ බං. අත්තම්මා බත් වට්ටියෙන් දුන්නම කාල ආයේ උන් පාඩුවේ ගියා. හැබැයි හැමදාම ආව අත්තම්මාත් උන්ගේ පංගුව දුන්නා. ගස් විනාස කරේ ගොඩක්ම දඬු ලේන්නු තමා මුන්ටත් වඩා.
උළු වහල හොලන්වන එක කරන්නේ දැන් ඉන්න උන්. අපේ නැද්ද කෙනෙක්ගේගේ එහෙම කරලා තිබ්බා.
කෑ.. බයියෝ බංබලපං මුන් කරලා තියෙන විනාශය ලංකාවම විනාශම කරලා දැම්මා. මුන්ගෙන් පුදුම කරදරයක් තියෙන්නේ එක්කෝ බයියොන්ට වද සැත්කම් කරන්න ඕනේ නැත්නම් ඕකුන් අරගෙන ගිහින් මුහුද මැද්දට අත අරින්න ඕනේ

උන් තරහෙන් ඇත්තේ. අල්ලලා ගිහිං දාන ඒක නන් මෝඩ වැඩක්. උන් බෝ වෙලා නැති පැති වලටත් බෝ වෙනවාවඳුරොන්ට උලු ගලවන්න ඕනෙ නෑ බන්. උලු කැඩෙනවා උන්ගෙ සයිස් එකට දුවන දිවිල්ලට.
දැන් මචන් රිලව් කරදර තියන පැති වලින් අල්ලලා වෙන පලාත් වලට දානවා. අපිට වදේ.
------ Post added on Jun 26, 2024 at 10:59 PM
උන් මිනිස්සුන්ට හුරුයි. බයත් නෑ.උන් තරහෙන් ඇත්තේ. අල්ලලා ගිහිං දාන ඒක නන් මෝඩ වැඩක්. උන් බෝ වෙලා නැති පැති වලටත් බෝ වෙනවා
උන්ට මොළේ තියෙනවා. වහල තියෙන ජනේල එහෙමත් ඕකුන් අරිනවා.උන් මිනිස්සුන්ට හුරුයි. බයත් නෑ.
එනව බන්Waduro innakam nm rilaw en ne. Rilaw nam kerima kalakanni saththu jathiyak. Waduranta witarai baya okun. Ape pettet waduro inna nisa tawama enne nehe okun.
2වැඩි රිලවු ටික පරිසර වෙසියන්ගේ ගෙවල් වලින් බස්සලා එන්න ඕනේ ඕනේ කන්න දීලා හදාගන්න කියලා බන්
Affa, mn hitan inne ape tike rilaw nette wanduro nisa kiyalaඑනව බන්