මහනුවර නගරයේ මල අපවහන පද්දතියක් හදා ගෙන යනවා. එකේ බට line එක පාර මැදින් යන්නේ. වැසිකිලි ඔක්කොම මේකට සම්බන්ද කරනවා. manholes එකේම කොටසක්. අන්තිමේදී ඔක්කොම මල එක තැනකට අරන් යන්න තමයි ප්ලැන් එක. එක තමයි ඔය කරන්නේ
මම කොළඹ05,07 වගේ පැතිවලත් සමහර තැන්වල පොලවෙන් උඩට එන්න කැත විදිහට තාර ගුලි දාලා වහපු manhole,telephone lines දැකලා තියනවා. පාර clear නිසා වාහන වේගෙන් ඇවිත් ගැස්සෙද්දි පට්ට කරදරයි වගේම අනාරක්ෂිතයි. ඔය නුවර ප්‍රශ්නෙ කාලෙක ඉදන් තියන කරදරයක්නම් වාහන යන වෙලාවක වීඩියෝ එකක් ගහලා,photo ටිකක් අරං විස්තරෙත් එක්කම සිරස,හිරු tv වලට දාලා බලන්න.මොකද මේ නුවර ටවුන් එක පුරාම පාරවල් වල හැම තැනම manhole ඒ මදිවට පාරවල් මැද ලොකු කානු කපල තාර ගුලු ගුළි දාල වහල සමහර තැන් වල එක ලග ලග manhole 10-20 තියනවා මේවා ඇයි නිසි ප්‍රමිතියකට කරන්නේ නැත්තේ RDA ඉන්ජිනේරුවෝ ඉන්නේ වාහන නැවතීම තහනම් කියල බෝර්ඩ් ගහන්න විතරද නුවර අවට ගොඩක් පාරවල් ගත්තම හැමදාම එකම තැන වලවල් හැදෙනවා හේතුව හරියට වතුර බහින්න ක්‍රමයක් හදල නැති එක එත් හැමදාම කරන්නේ අර හැදෙන වලවල් වලට තර ගුලි දාන එක විතරයි ඒ වැඩේට ඉංජිනේරුවෝ ඉදල වැඩක් නෑ කම්කරුවෝ කොහොමත් ඕක කරන්න දන්නවා මුන් කරන්නේ රටේ මහජනතාවගේ සල්ලි වලින් පඩි අරගෙන මහජනතාවගේ සල්ලිම පුද්ගලික කොන්ත්‍රාත් කාරයින්ට දෙන එක විතරයි
පාරවල් වල condition එක අවුල් උනාම වාහන කීයකට එක බලපානවද එකෙන් රටින් කොච්චර විදේශ වලට මුදල් යනවද spare parts ගෙන්වන්න
නුවර පේරාදෙණිය පාර carpet කරලා දැන් ආවුරුද්දකට වැඩියි manhole තියන තැන්වල වලවල්
නුවර hospital එක ලග ඉදල පේරාදෙණිය පැත්තට යනකොට දිගටම පාර කඩල manhole ලග ලග දාල එක්කෝ පාරේ අයිනකින් හරි දාන්න ඕනේ එහෙමත් නෑ
උඹ කියන එක හරි නමුත් ඔය රිසෝසස් ගත්තෙ CEB එකෙ
උඹ හරි,
ඒක නෙවෙයි ඕස්ට්‍රේලියාවේ බෑන්ක් ඇරෙන්න ෆිනෑන්ස් කොම්පැණි තියෙනවද?
එලඒ කිව්වෙ බන්? පැහැදිලි මදි.
තියෙනවා ඕන තරං.
මචන් project එකක් කරනකොට එක ගැන මිනිස්සු දැනුවත් කරන්න ඕනේ (අඩුම තරමේ board එකක්වත් ගහන්න ඕනේ ) අනික මල නෙමෙයි මොනවා දැම්මත් හරි ප්ලෑන් එකකට කරන්න ඕනේ බලපන් මලපහ කල වගේ පාර මැද තාරගුලි දාල හාරපු වලවල් බාගෙට වහල වැස්ස ගමන් ඔක්කොම හේදිලා යනවා අනික ඔය හදන විදිහට හැම ගොඩනැගිල්ලක් ඉස්සරහම SLT, CEB ,Water Board ,මලපහ manhole සෙට් වෙනවනේ වෙන මුකුත් ඕනේ නැ හොස්පිටල් එක ලග කොලබපාරේ හෝල්ට් එකේ ඉදල පේරාදෙණිය පැත්තට යද්දී meter දෙක තුනක් ඇතුලත manhole 10 ක් 15ක් තියනවා මම හිතන්නේ එකම කොම්පැනි එකේ ඔක්කොම එකකට එකක් සම්බන්දයි හාරලා තියෙන කානු වලින්ම ඒක පේනවාමහනුවර නගරයේ මල අපවහන පද්දතියක් හදා ගෙන යනවා. එකේ බට line එක පාර මැදින් යන්නේ. වැසිකිලි ඔක්කොම මේකට සම්බන්ද කරනවා. manholes එකේම කොටසක්. අන්තිමේදී ඔක්කොම මල එක තැනකට අරන් යන්න තමයි ප්ලැන් එක. එක තමයි ඔය කරන්නේ
එක ඇත්ත, රජයේ ආයතන අතර coordination එකක් තියෙන්න ඕනේ. නැත්නම් මහජන මුදල් නාස්ති වෙන එක තමයි වෙන්නේ. ඔය වැඩේ ඉවර කරලා පාර carpet කරපු ගමන් වෙන එකෙක් ඇවිත් හාරයිමචන් project එකක් කරනකොට එක ගැන මිනිස්සු දැනුවත් කරන්න ඕනේ (අඩුම තරමේ board එකක්වත් ගහන්න ඕනේ ) අනික මල නෙමෙයි මොනවා දැම්මත් හරි ප්ලෑන් එකකට කරන්න ඕනේ බලපන් මලපහ කල වගේ පාර මැද තාරගුලි දාල හාරපු වලවල් බාගෙට වහල වැස්ස ගමන් ඔක්කොම හේදිලා යනවා අනික ඔය හදන විදිහට හැම ගොඩනැගිල්ලක් ඉස්සරහම SLT, CEB ,Water Board ,මලපහ manhole සෙට් වෙනවනේ වෙන මුකුත් ඕනේ නැ හොස්පිටල් එක ලග කොලබපාරේ හෝල්ට් එකේ ඉදල පේරාදෙණිය පැත්තට යද්දී meter දෙක තුනක් ඇතුලත manhole 10 ක් 15ක් තියනවා මම හිතන්නේ එකම කොම්පැනි එකේ ඔක්කොම එකකට එකක් සම්බන්දයි හාරලා තියෙන කානු වලින්ම ඒක පේනවා
මටනම් හිතෙන්නේ ඕව ගාන කඩාගන්න කරන project (not මලාපවහන ) නැත්නම් එක manhole එකකින් ඔය ආයතන ඔක්කොගෙම බට වයර් යවන්න පුළුවන්නේ හරියට ප්ලෑන් එකක් තිබ්බනම් එක manhole එකකින් පාර දෙපැත්තට බට දෙකක් දල meter 100ක් විතර ඒරියා එකක් කවර් කරන්න පුළුවන් එතකොට meter 200 ට එක manhole එකයි ඕනේ දැන් පාවිච්චි කරන ඒවගේ ඉඩ මදිනම් එකට හරියන ලොකු ඒවා පාවිච්චි කලානම් හරි නැත්නම් හැම පැත්තෙන්ම පිඩාවට පත්වෙන්නෙත් මුදල් වියදම් වෙන්නෙත් මහජනතාවගේ තමයි