කිංකිණියෙන් පිටරටට

rgamsp

Well-known member
  • Jun 24, 2008
    1,625
    616
    113
    Colombo, Sri lanka
    ubata yanna kamathida ?

    ube qualifications and financial background eka teyanawada ?

    Nattan kellawa issarahata dala ubata dependent yanna taran kellage qualification teyanawada ?

    Ado meke innwada Thai or Philippine kello bandpu un ??? :cool:
    Mata nam ein kellek set karaganna mai hithenne...Better than local wesiyos :(
    patta money orientad issara yahoo messegener eke hugak philli un set unama un try karannema kare ellenna balala set karaganin nattan okkoma hooragena yai
    ------ Post added on Nov 7, 2022 at 12:20 PM
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    මොනවා කරත් කමක් නැහැ බෝල දෙක බේරා ගනින්
    ඒක ගෑනි බේරනව බන්. කුඩුඋනොත් පාඩුව ඒකිටමයි

    මොනවා කරත් කමක් නැහැ බෝල දෙක බේරා ගනින්
    ඒක ගෑනි බේරනව බන්. කුඩුඋනොත් පාඩුව ඒකිටමයි
    ------ Post added on Nov 7, 2022 at 1:49 PM
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    ubata yanna kamathida ?

    ube qualifications and financial background eka teyanawada ?

    Nattan kellawa issarahata dala ubata dependent yanna taran kellage qualification teyanawada ?

    patta money orientad issara yahoo messegener eke hugak philli un set unama un try karannema kare ellenna balala set karaganin nattan okkoma hooragena yai
    ------ Post added on Nov 7, 2022 at 12:20 PM
    Ehma scenuth tiynwne....
    Dubai inna mn danna ekek thai kellek banda bn...Dan babkuth innwa...U nam innwa bn shapane eke...u nam Hotel side...thai kella finance paththe job ekak karanne...un inna widiya dakala asa hithuna bn :love2:

    අඩෝ සුපිරි නේ මමත් කැමති ඔය පැත්තට, මන් වැල් බලන්නෙත් ඔය රටවල් ටිකේ විතරයි. 😂🥺
    Ado ado man wage ekek ne :lol:
    Gammak tamai :love:
    ------ Post added on Nov 7, 2022 at 2:14 PM
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,637
    1
    51,361
    113
    ප*යාගල
    sorry.com
    Ado meke innwada Thai or Philippine kello bandpu un ??? :cool:
    Mata nam ein kellek set karaganna mai hithenne...Better than local wesiyos :(

    අනිවා අඩු කුලේ හිගන උන් ටිකක් වෙන්ඩ ඇති දුව දීලා හරි ගොඩ යන්ඩ බලන් ඉන්න අන්තිම තුරුම්පුව විදිහට 😂

    අඩෝ සුපිරි නේ මමත් කැමති ඔය පැත්තට, මන් වැල් බලන්නෙත් ඔය රටවල් ටිකේ විතරයි. 😂🥺

    Patta asai bn japan kellekta :( :( Feel so sad hmm
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,276
    26,755
    113
    Kandy
    අපේ ගෑනිගෙ පරමාර්තෙ වෙලා තිබිල තියෙන්නෙ බොක්සිං ක්‍රීඩිකාවක් වෙන එක. බදින්න කලින් මට කිවුවෙත් නෑ. බැදල ටික දවසක් ගිහිල්ල මාව පන්චින් බෑග් එකට ගත්තම තමයි ඒක තේරුනේ බන්.
    @Solo Rider ඔයා තනි වෙලා නෑ බබාහ්
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    ආසයි කියලා ඉතින් හැමදේම කරන්න බෑ නේ නාකියෝ කිව නන් හරි
    damage-thats-a-lot-of-damage.gif
     
    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,812
    767
    113
    අති බහුතරයක් ඔහොම තමයි බං මංගල කින්කිනි. ඒත් අධෛර්යමත් වෙන්න එපා. හොඳට හොයල ගැලපෙන එකක් බඳින්න. හොඳ පවුල් නැත්තේම නැහැ
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    අපේ ගෑනිගෙ පරමාර්තෙ වෙලා තිබිල තියෙන්නෙ බොක්සිං ක්‍රීඩිකාවක් වෙන එක. බදින්න කලින් මට කිවුවෙත් නෑ. බැදල ටික දවසක් ගිහිල්ල මාව පන්චින් බෑග් එකට ගත්තම තමයි ඒක තේරුනේ බන්.
    උඹේ පවුලට කික් බොක්සිං පුරුදුවෙන්න කියපන් බන්...එතකොට අතින් විතරක් නෙවෙයි පයින් ගහන්නත් පුළුවන් ......😅😅
    පන්චස් ඇන්ඩ් කික්ස්....නියම කම්බිනේෂන් එකක්...😅
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    @Solo Rider ඔයා තනි වෙලා නෑ බබාහ්
    ටිකක් වෙනස් වාගෙ බන්... @YESno ගෙ පවුල මොනව වුනත් ඌට මනුස්සයට වාගෙ සලකනවනෙ... @Solo Rider නං තනිකර බල්ල මාක්...😅
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    උඹේ පවුලට කික් බොක්සිං පුරුදුවෙන්න කියපන් බන්...එතකොට අතින් විතරක් නෙවෙයි පයින් ගහන්නත් පුළුවන් ......😅😅
    පන්චස් ඇන්ඩ් කික්ස්....නියම කම්බිනේෂන් එකක්...😅
    තෝ මටමනෙ කෙලවන්න හදන්නෙ රෙද්ද.
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    තෝ මටමනෙ කෙලවන්න හදන්නෙ රෙද්ද.
    යූටියුබ් අකවුන්ට් එකක් හදල වයිෆ්ගෙන් ගුටිකන වීඩියෝස් ටිකක් අප්ලෝඩ් කරපන්...වීව්ස් එයි සට සට ගාල..කීයක් හරි හොයාගන්නවත් බැරියැ උඹේ තැළුම් තුවාල වලට බේත් ගන්න..😅
    කොහොමද අයිඩියාස් එක...පට්ට නේ...😍😅😅
     
    • Haha
    Reactions: Solo Rider

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඔබෙ පවුල ගොඩ එමට මගෙ සල්ලි දෙනු නොලැබෙ!

    මෙක කියපු ගමන් ගොඩක් ගැනු/යොජනා/නැන්දම්මලා/ එන්ගෙජ් උනු ඇයො පවා වාස්ප වෙනවා,

    කෙලින්ම මුනටම කියපම්..

    ඔය හදන්න උබ එක්ක එකි රට පටවලා, සල්ලි උන්ගෙ පවුලට අදින්න,, අහුවෙන්න එපා පුතො
     
    • Like
    Reactions: Gayan109