කිංකිණියෙන් පිටරටට

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඔයිට හොඳයි තෝ රට ගිහින් එහෙ සුද්දියෙක් බැඳගන්න එක! මීට පස්සේ ඔය වගේ කිව්වොත් "රට යන්න පුළුවන් නම් මෙහෙ ඉන්න වේසියෝ බඳින්න ඇඩ් දානවද?" කියල අහපන්!
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    ආසයි කියලා ඉතින් හැමදේම කරන්න බෑ නේ නාකියෝ කිව නන් හරි
    :eek::eek::eek:
    emotional-damage-1024x575.jpg
     

    Sen-lu

    Well-known member
  • රට ඉන්නෙ හරි, යන්න සේරම ලෑස්ති කියල හරි කීවනම් රිලවෙක්ට උනත් ලව් කරන්න ලංකාවෙ ඕන තරම් කෙල්ලො ඉන්නව. බූට් තියපු කෙල්ලො එහෙම වැරදි හදාගෙන වැඳගෙන එන්නෙ 😂😂
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,142
    9,995
    113
    අනිවා අඩු කුලේ හිගන උන් ටිකක් වෙන්ඩ ඇති දුව දීලා හරි ගොඩ යන්ඩ බලන් ඉන්න අන්තිම තුරුම්පුව විදිහට 😂

    අඩෝ සුපිරි නේ මමත් කැමති ඔය පැත්තට, මන් වැල් බලන්නෙත් ඔය රටවල් ටිකේ විතරයි. 😂🥺
    salli nattum pukata pain gahai.
     
    • Haha
    Reactions: Gwynbleidd

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඇයි බං උත්තර නෑ කියන්නේ?? උබට කියන්න තිබුනේ දනුෂ්ක ගුණතිලකට ඕස්ට්‍රේලියන් සිටිසන් තියනවා උගේ දෙමාපියන්ට කතාකරලා බලන්න කියලා 😁😁
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,766
    23,446
    113
    ඒකෙ ඉතින් වැරැද්ද මොකක්ද මචන්?
    කෙල්ල රට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවනන් ඒක මුලින්ම කියන එක හොදයිනෙ. එතකොට උබලගෙ plan සමාන නැත්තන් බොරුවට කාලෙ නාස්ති නොකර කතාව නවත්තල දාන්න පුලුවන්නෙ.