ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා විදෙස් ගතව ඇති බව වාර්තා වනවා
ඔහු මේ වන විට ඔස්ට්‍රේලියාව බලා ගොස් ඇති බවයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් සඳහන් කළේ.
කීර්තිමත් සන්නිවේදකයෙකු වූ ඒ මහතා ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක තනතුරට පත්වීමට පෙර සිරස ආයතනයේ සේවය කළේය.
Link