කිංස්ලි රත්නායක මහතා විදෙස් ගතවෙයි නම්

Anunaki87

Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා විදෙස් ගතව ඇති බව වාර්තා වනවා

    ඔහු මේ වන විට ඔස්ට්‍රේලියාව බලා ගොස් ඇති බවයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් සඳහන් කළේ.

    කීර්තිමත් සන්නිවේදකයෙකු වූ ඒ මහතා ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක තනතුරට පත්වීමට පෙර සිරස ආයතනයේ සේවය කළේය.


    Link
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    පබය පයින් ගහල එලෙව්වද දන්නේ නැ