කිකිලිද බිත්තරේද??

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ඕක හිමින් ඇදපිය :growl:

    ට්‍රයි කරල බලමු :cool:
    :cool:
    මේ ඇහුවට තරහා ගන්න එහෙම එපා...
    මහා එකා... සුද්දා.... බැන්දද??? :sorry:
    අපායේ ඉන්ටවල් එක වගේ මාසෙකට විනාඩි 10කට ඇවිත් යන නිසා ඇහුවේ...:baffled:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    000203F6.gif

    යකෝ මේකේ කතා කරොත් එහෙම ඔක්කොම උන්
    අමද්‍යප සංගමෙයි
    ජාත්‍යන්තර දුම් නොබොන්නන්ගේ සංගමෙයි
    සභාපතිලයි,,ලේකම්ලයි,,භාණ්ඩාගාරිකලයි ඔක්කොම ඉන්නවා
    අපි හොරෙන් බීඩියක් ගහන්ඩ ගියෝතින්
    එකට කෙලින්ඩත් සැදී පැහැදී ඉන්නවා ....................

    අනේ අපි ඔය අමද්‍යප සංගන් වල නෑනේ :lol:
    දැනුත් මං මේ අම්ම එහාට මෙහාට වෙනකං ඉන්නේ එහා කාම්බරේ එකාගේ ෆ්‍රිජ් ඒකෙන බියර් එකක් උස්සන්න :cool:
     
    තාම නෑ :sorry:
    ඒත් අක්කි ඌට දැන් එහෙමෙහෙ යන්න දෙන්නේ නෑ වැඩිය :sorry:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මේක මලිටි පර්පස් :cool:
    සෙල්ලං කරනකොට අඳින්න ගත්තේ :cool:
    එළ... කියක් විනර උනාද???
    සෙල්ලං කිව්වේ......
    :baffled:
    000203F6.gif

    යකෝ මේකේ කතා කරොත් එහෙම ඔක්කොම උන්
    අමද්‍යප සංගමෙයි
    ජාත්‍යන්තර දුම් නොබොන්නන්ගේ සංගමෙයි
    සභාපතිලයි,,ලේකම්ලයි,,භාණ්ඩාගාරිකලයි ඔක්කොම ඉන්නවා
    අපි හොරෙන් බීඩියක් ගහන්ඩ ගියෝතින්
    එකට කෙලින්ඩත් සැදී පැහැදී ඉන්නවා ....................
    අනේ මයේ බල්ලවත් නෑ නෙව ඕවට... :dull:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    එළ... කියක් විනර උනාද???
    සෙල්ලං කිව්වේ......
    :baffled:

    අනේ මයේ බල්ලවත් නෑ නෙව ඕවට... :dull:

    විස්සයි :cool:

    ග්‍රවුන්ඩ් එකේ සෙල්ලං කරන්න යනකොට :frown:

    පව්...:sorry:
    දුක සැප බෙදාගන්න හිටපු එකා...
    :(

    :sorry:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අනේ අපි ඔය අමද්‍යප සංගන් වල නෑනේ :lol:
    දැනුත් මං මේ අම්ම එහාට මෙහාට වෙනකං ඉන්නේ එහා කාම්බරේ එකාගේ ෆ්‍රිජ් ඒකෙන බියර් එකක් උස්සන්න :cool:
    :lol::lol::lol::lol:
    උබ ලංකාවේද ඉන්නේ බන් .........:confused::confused::confused:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    විස්සයි :cool:

    ග්‍රවුන්ඩ් එකේ සෙල්ලං කරන්න යනකොට :frown:
    ලාබයිනේ බං...
    පිටකොටුවෙන්ද ගත්තේ???
    රුපියල් විස්සට වටිනවා...:lol:
    ග්‍රවුන්ඩ් එකේ නං කමක් නෑ... මම හිතැවා මේ.....
    :baffled:

    :lol::lol::lol::lol:
    උබ ලංකාවේද ඉන්නේ බන් .........:confused::confused::confused:
    මූ ලංකාවේ ඉන්කොට එළකිරියට එන්නෑ කියලා කව්දෝ මන්ද කියලා තිබුනා වගේ මතකයි....
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ලාබයිනේ බං...
    පිටකොටුවෙන්ද ගත්තේ???
    රුපියල් විස්සට වටිනවා...:lol:
    ග්‍රවුන්ඩ් එකේ නං කමක් නෑ... මම හිතැවා මේ.....
    :baffled:

    මූ ලංකාවේ ඉන්කොට එළකිරියට එන්නෑ කියලා කව්දෝ මන්ද කියලා තිබුනා වගේ මතකයි....

    :frown:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඩුබායි ඉන්නේ
    එතකොට ඔයාගේ අම්ම කොහෙද බන් මල්ලි ඩුබායි ඉන්නේ
    උබ දැන් කිව්වේ අම්ම එහෙට මෙහෙට වෙනකම් ඉන්නේ කියලා බියර් එකක් ගහන්ඩ ..........
    :eek::eek::eek:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    එතකොට ඔයාගේ අම්ම කොහෙද බන් මල්ලි ඩුබායි ඉන්නේ
    උබ දැන් කිව්වේ අම්ම එහෙට මෙහෙට වෙනකම් ඉන්නේ කියලා බියර් එකක් ගහන්ඩ ..........
    :eek::eek::eek:

    අම්මත් මෙහෙ තමා ඉන්නේ

    :frown: