කිකිලිද බිත්තරේද??

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    කිකිලිද බිත්තරේද??

    395024_296322263813296_806631174_n.jpg


    සෑහෙන බැරෑරුම් ප්‍රශ්ණයක්ව තිබුනු "කලින් ආවේ කිකිලිද බිත්තරේද?" යන ප්‍රශ්ණයට පිළිතුරු ලැබී තිබෙනවා... විද්‍යාඥ්ඥයන් (හරිද මන්ද :baffled:) කියන විදියට බිත්තර කට්ට නිර්මාණය වීමට අවශ්‍යය ප්‍රෝටීන් නිපදවන්න පුළුවන් කිකිලිට විතරලු...:rofl: දැන් ඉතින් ඉදිරියට මේ ප්‍රශණය කව්රු හරි ඇහුවොත් කිකිලි කියලා උත්තරේ දෙන්න...:P

    රී-පෝස්ට් නම් :sorry:..
    උපුටා ගත්තේ බුකියෙන්..:)
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :rofl: මම දන්නවයැ??? ඒක අහපිය ඕක කියපු එවුන්ගෙන්...:growl: මම කලේ උපුටා ගැනීමක් විතරයි...:dull:


    :rofl:
    :rofl::lol:
    :lol:
    machn umba ahala thiyenawada miniha parinamanaya wela thiyenne wanaraya gen kiyala.e nisa kikili kiyana sathath e wage sathek parinamanaya wela athi wenna atthe.nikamata wath DISCOVERY channel eka balan nadda?:)
    පොඩි ජෝක් එකක් බං..:):cool:
     
    • Like
    Reactions: Nebuchadnezzer