කිකිලිද බිත්තරේද??
සෑහෙන බැරෑරුම් ප්රශ්ණයක්ව තිබුනු "කලින් ආවේ කිකිලිද බිත්තරේද?" යන ප්‍රශ්ණයට පිළිතුරු ලැබී තිබෙනවා... විද්‍යාඥ්ඥයන් (හරිද මන්ද
) කියන විදියට බිත්තර කට්ට නිර්මාණය වීමට අවශ්‍යය ප්‍රෝටීන් නිපදවන්න පුළුවන් කිකිලිට විතරලු...
දැන් ඉතින් ඉදිරියට මේ ප්රශණය කව්රු හරි ඇහුවොත් කිකිලි කියලා උත්තරේ දෙන්න...
රී-පෝස්ට් නම්
..
උපුටා ගත්තේ බුකියෙන්..

..උපුටා ගත්තේ බුකියෙන්..

Last edited:
jk
මම කලේ උපුටා ගැනීමක් විතරයි...