කිත්රුවන්

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :rofl::rofl::rofl:
    යකෝ මේ එකදාස් නවසිය හැට ගණන් වල ලොරියක්නේ.. දරුවොත් ඉන්නවා මේ ගැනීට.. අනේ නොදකිං..
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    :rofl::rofl::rofl:
    යකෝ මේ එකදාස් නවසිය හැට ගණන් වල ලොරියක්නේ.. දරුවොත් ඉන්නවා මේ ගැනීට.. අනේ නොදකිං..

    සිරාවට බන් ඇතුලේ මලකඩත් ඇති හුට්ටිගේ
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    නැ බන් එදා මැච් එකෙ කිත්රුවන් ගෙ තැනට තිරිමාන්න ඇවානම් මැචි එක ඩ්‍රොව්
    :confused:
    ගැනිට ගහාලා හරි ෆොම් එකෙ හිටිය එක හොදට ගියා

    :lol::lol::lol:
    sirawatama okata hama match ekakma patan ganna issarawela okita gahanna denna thiyenne...:P