කිතුදහම අභාවයට!

kungpupanda

Member
Jun 3, 2012
433
293
0
චීනේ
කිතුදහම අභාවයට!

:confused:මෙහි දැක්‌වෙන ක්‍රිස්‌තියානි පල්ලි දෙකම පිහිටා තිබෙන්නේ නැගෙනහිර ලන්ඩනයේයි. එක්‌ පල්ලියකට මඳ දුරකින් තමයි අනෙක පිහිටා ඇත්තේ. මෙහි ඇති කේබල් පෙදෙසෙහි (Cable Street) තිබෙන ශාන්ත මරියා දේවස්‌ථානය ජනයාගෙන් ඈත්වී ඇති බවක්‌ පෙනී යනවා. මේ ඉරිදා උදේ දේව මෙහෙයක පින්තූරයක්‌. බංකු ඕනෑ තරම් තිබුණද පල්ලියේ ඉන්නේ විස්‌සක පමණ පිරිසක්‌. අනෙක්‌ දේවස්‌ථානය තිබෙන්නේ කැනන් පෙදෙසේ (Canonn Street) එය ''සාන්ත ජෝරඡ් පල්ලියයි (St Jeorge) එයටද අත්වී ඇත්තේ ඉහත පල්ලියේ ඉරණම තමයි. මේ දේව මෙහෙයට එක්‌වී ඇත්තේ දොළොස්‌ දෙනෙක්‌ පමණයි. නමුත් ඉන් පැහැදිලිව ජනයාගෙන් පිරුණු පාරේ පවා සෙනග ඇති පින්තූරයක්‌ මෙහි තිබෙනවා. මේ අය එක්‌වී තිබෙන්නේ සිකුරාදා සවස ඉස්‌ලාම් දේව මෙහෙයට.
d14-3.jpg

d14-2.jpg

සාන්ත ජෝර්ඡ් ගේ දේවස්‌ථානය සාදා ඇත්තේ දහ අටවැනි ශතවර්ෂයටද පෙරයි. මෙහි ඇති ආසන ගණන 1230 ක්‌. ''සාන්ත මේරි'' දේවස්‌ථානය නිර්මාණය වුණේ 1849 වසරේ. එයද මිනිසුන් දහසකට පමණ එක්‌රැස්‌ වීමට පුළුවන් අයුරින් තමයි සාදා තිබෙන්නේ. මේ පල්ලි දෙකම මිනිසුන් ශූන්‍ය වීමේ අර්බුදවලට ලක්‌වෙලා.

නමුත් ''බ්රුන්'' පෙදෙසෙහි (Brune Street) ඇති ඉස්‌ලාම් බැතිමතුන්ගේ පල්ලිය ජනයාගෙන් පිරී ගොස්‌ ඉඩකඩ මදිවී යැමේ ප්‍රශ්නයට මුහුණදීලා.
d14-1.jpg

මේ මුස්‌ලිම් දෙව් මැඳුර ඉතා කුඩායි. මෙයට ඇතුළත් කළ හැක්‌කේද සිය දෙනකු පමණයි. නමුත් සිකුරාදාට පැවැත්වෙන දේවමෙහෙයට මේ කුඩා පල්ලියේ ප්‍රමාණය මෙන් තුන් හතර ගුණයක්‌ පැමිණෙනවා. එම නිසා ඉඩ කඩ මදි හරිය තමයි පාරේ සිට දේව වන්දනාවට මේ පින්තූරයේ පෙනෙන අයුරින් එක්‌ රොක්‌වී ඉන්නේ. මේ වාර්තාව අප ලබා ගත්තේ ඩේලිමේල් (Daily Mail online) වෙබ් අඩවියෙන්. ඔවුන් මේ පින්තූර පිළිබඳව අදහස්‌ මෙසේ ප්‍රකාශ කර තිබුණා.

'මේ පින්තූර මොකක්‌ද යෝජනා කරන්නේ. නව රැල්ලට අනුව කිතු දහම මෙරට තිබුණු ආගම බවට පත්වී ඉස්‌ලාම් ධර්මය මෙහි අනාගත දහම වෙමින් පවතින බවයි.'

වාර්තාවල දැක්‌වෙන ආකාරයට පසුගිය දශකයේ එංගලන්තයේ සහ වේල්ස්‌ රාජ්‍යයේ කිතුනුවන්ගේ ප්‍රමාණය කෙමෙන් හීනවෙමින් පවතින්නේ. 71.7% ක්‌ සිටි ජනගහනය මේ වන විට 59.3% දක්‌වා පහතට වැටී තිබෙනවා. එසේම ඉහත රටවල් දෙකේ මුස්‌ලිම් ජනගහනය කෙමෙන් කෙමෙන් ගමන් කරන්නේ ඉහළටයි. ප්‍රාමාණිකව ගතහොත් එම වර්ධනය සීයට තුනේ සිට සීයට 4.8 ක්‌. එම ගණන මිලියන 2.7 ක්‌. මෙය තවත් විග්‍රහ කිරීමේදී බ්‍රිතාන්‍ය මුසල්මානුවන් (British Muslims) අඩක්‌ පමණ අවුරුදු 25 ට අඩු අයයි.

නමුත් ක්‍රිස්‌තියානුවන්ගෙන් කාලක්‌ පමණ අවුරුදු 80 සීමාවේ පසුවන්නන්. මේ සංඛ්‍යා ගෙන හැර දක්‌වමින් ඔවුන් අනුමාන කරන්නේ ඉදිරියේදී මීටත් වඩා අධික වේගයෙන් මුස්‌ලිම් ආගම වර්ධනය වී කිතුදහම අභාවයට යමින් තිබෙන බවටයි.

http://www.divaina.com/2013/06/09/diyaga12.html
 
Dragonborn

Member
Apr 22, 2013
135
19
0
වැරදියි, සම්පූර්ණයෙන්ම අසත්‍යය ප්‍රචාරයක්. එංගලන්තේ ස්ලාම් ජනගහනය වැඩි වෙනවා වගේ පෙනුනට ඔය ගොඩක් අය සංක්‍රමණිකයන්, සවුදි, කුවෙට්, කටාර්, ඩුබායි, ඒ වගේම අප්‍රිකාවේ සරනාගතයන්, මැලේසියාව වගේ ස්ලාමීය රටවල මිනිස්සු තමයි ඔය පාරපුරාම වදින්නේ ගොඩක් වෙලාවට. ඔතන එංගලන්ත ජාතිකයන් නැති තරම්. එංගලන්තේ ක්‍රිස්තියානි දහම අඩුවෙනවා නෙවෙයි Atheist (අදේව වාදීන්) අය වැඩි වෙන එකයි වෙන්නේ, ඒ වගේම ඉන්දියාවේ කට්ටිය නිසා හිංදු ජනගහනයත්, ඈත පෙරදිග (ජපානය, චීනය) කට්ටිය නිසා බෞද්ධාගමත් මීට සමාගාමි ලෙස වැඩි වෙනවා. බටහිර ගොඩක් ජාතිකයන්
ළග තියෙන්නේ විවාහයට පෙර ලිංගිකත්වය, සමලිංගික විවාහ වලට සහයෝගය පලකිරිම, මත් පැන් භාවිතය,
ඇග පේන්න ඇදගෙන යන විලාසිතා වගේ අදහස් තියෙන මානසිකත්වයක් මේක ස්ලාමීය ච්න්තනය සමග ගැලපෙන්නේ නෑ ඉතින් සාම්ප්‍රදායික ක්‍රිස්තියානි කෙනෙක් ස්ලාම් වලට ආවොත් මිසක් අනෙක් අය ඒමේ සම්භාවිතාව
ටිකක් අඩුයි. ඇත්තටම කිව්වොත් දැන් ගොඩක් අය ආගම් වලින් ඈත වීගෙන රටාවක් තියෙන්නේ. ගොඩක් මිනිස්සු වුනත් දැන් තමන්ගේ ආගම් වල තියෙන ඒවා ඒතරම් පිළීපදින්නේ නෑ. දැන් උදාහරණයකට විවාහයට පෙර ලිංගිකත්වය හොද නෑ කියලා මුස්ලිම් අය කිව්වට සංක්‍රමණික මුස්ලිම් මිනිස්සු සුද්දියෝ පස්සේ හරියට, මේ මෑතකදි බාල අපරාධයක් කරලා මුස්ලිම් මිනිස්සු කිහිප දෙනෙක් අහු වුනා.
 
ruchira88

Well-known member
  • May 16, 2008
    5,174
    930
    113
    සාන්ත ජෝර්ඡ් ගේ දේවස්‌ථානය සාදා ඇත්තේ දහ අටවැනි ශතවර්ෂයටද පෙරයි. මෙහි ඇති ආසන ගණන 1230 ක්‌. ''සාන්ත මේරි'' දේවස්‌ථානය නිර්මාණය වුණේ 1849 වසරේ. එයද මිනිසුන් දහසකට පමණ එක්‌රැස්‌ වීමට පුළුවන් අයුරින් තමයි සාදා තිබෙන්නේ. මේ පල්ලි දෙකම මිනිසුන් ශූන්‍ය වීමේ අර්බුදවලට ලක්‌වෙලා.

    me photo deka dakkama penawada ochchara ganakata inna puluwan church kiyala me? :rofl: divaina eke thawath ek tom pachayak!

    yako minissu ochchara moda na. catholic palliyen ath unath un atheist wage wenawa misak oya gon agamata yanawada ban. un freedom eka hoyana minissu booruwo nemei mehe inna kello hindai araka meka hindai muslim walata convert wena modayo wage :angry:
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    වැරදියි, සම්පූර්ණයෙන්ම අසත්‍යය ප්‍රචාරයක්. එංගලන්තේ ස්ලාම් ජනගහනය වැඩි වෙනවා වගේ පෙනුනට ඔය ගොඩක් අය සංක්‍රමණිකයන්, සවුදි, කුවෙට්, කටාර්, ඩුබායි, ඒ වගේම අප්‍රිකාවේ සරනාගතයන්, මැලේසියාව වගේ ස්ලාමීය රටවල මිනිස්සු තමයි ඔය පාරපුරාම වදින්නේ ගොඩක් වෙලාවට. ඔතන එංගලන්ත ජාතිකයන් නැති තරම්. එංගලන්තේ ක්‍රිස්තියානි දහම අඩුවෙනවා නෙවෙයි Atheist (අදේව වාදීන්) අය වැඩි වෙන එකයි වෙන්නේ, ඒ වගේම ඉන්දියාවේ කට්ටිය නිසා හිංදු ජනගහනයත්, ඈත පෙරදිග (ජපානය, චීනය) කට්ටිය නිසා බෞද්ධාගමත් මීට සමාගාමි ලෙස වැඩි වෙනවා. බටහිර ගොඩක් ජාතිකයන්
    ළග තියෙන්නේ විවාහයට පෙර ලිංගිකත්වය, සමලිංගික විවාහ වලට සහයෝගය පලකිරිම, මත් පැන් භාවිතය,
    ඇග පේන්න ඇදගෙන යන විලාසිතා වගේ අදහස් තියෙන මානසිකත්වයක් මේක ස්ලාමීය ච්න්තනය සමග ගැලපෙන්නේ නෑ ඉතින් සාම්ප්‍රදායික ක්‍රිස්තියානි කෙනෙක් ස්ලාම් වලට ආවොත් මිසක් අනෙක් අය ඒමේ සම්භාවිතාව
    ටිකක් අඩුයි. ඇත්තටම කිව්වොත් දැන් ගොඩක් අය ආගම් වලින් ඈත වීගෙන රටාවක් තියෙන්නේ. ගොඩක් මිනිස්සු වුනත් දැන් තමන්ගේ ආගම් වල තියෙන ඒවා ඒතරම් පිළීපදින්නේ නෑ. දැන් උදාහරණයකට විවාහයට පෙර ලිංගිකත්වය හොද නෑ කියලා මුස්ලිම් අය කිව්වට සංක්‍රමණික මුස්ලිම් මිනිස්සු සුද්දියෝ පස්සේ හරියට, මේ මෑතකදි බාල අපරාධයක් කරලා මුස්ලිම් මිනිස්සු කිහිප දෙනෙක් අහු වුනා.

    Uba kiyana kathaweth aththak thiyanawa :yes: