කිතුනුවන්ට-අවුරුදු නැද්ද

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    මම කතෝලික.... අපි අවුරුද්දුට නැකත් බැලුවේ නැති උනාට වෙලාවට වැඩ කලේ නැති උනාට..... අවුරුද්දට කිරිබතක් උයන් කාල සතුටු වෙනවා... වෙන විශේෂ දෙයක් කරන්න නෑ.............

    හරියට හරි මචන් ඒක තමා අපි කරන්නේ. මොකද අවුරුද්දේ කරන බොහෝ වත් පිලිවත් ආගම දෙකකට අයත් ඒවා වෙලාව බලල වැඩ කරන එක එහෙම. ඒවා කතෝලිකයෝ අනුගමනය කරන්නේ නෑ නමුත් අපිත් කිරි උතුරල කිරිබත්නම් කනවා අවුරුද්ද දවසට
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    mage jathiya SINHALA
    mage agama කතෝලික
    sanskruthiya BOUDDA

    Api Aluth awrudate kiribath kanewa
    Api vesak eakata kuduu hadanewa

    Api 100% hambayo පිළිකුල් කරනවා
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අපේ රටේ සංස්කෘතියේ පදනම වෙන්නේ බෞද්ධ දර්ශනය. සිංහල ජාතිකයන්ගෙත්, දමිළ ජාතිකයන්ගෙත් සෑම සුභ කටයුත්තකටම යොදා ගන්නා ආහාරය වෙන්නේ කිරිබත. මම දන්නේ නෑ මුස්ලිම් ජාතිකයන් සුභ කටයුක්තකදි කිරිබත් සකස් කරනවද කියන එක ගැන දන්න කෙනෙක් ඒ ගැන කියන්න.

    මම දන්න ගොඩක් කතෝලික, ක‍්‍රිස්තියානි ආගම අදහන අය සිංහල අවුරුද්ද වෙනුවෙන් චාරිත‍්‍ර වාරිත‍්‍ර ඉටු නොකලත් කිරිබත් උයලා සිංහල අවුරුද්ද සමරනවා.

    එය අප අගය කල යුක්තක් ආගම මොකක් වුනත් සිංහලයන්ට ඉන්න තියෙන එකම රට ශ‍්‍රි ලංකාව විතරයි. ඒ වගේම ශ‍්‍රි ලාංකික සංස්කෘතියෙ මහ පොදු සාධකය බෞද්ධ දර්ශනයයි.

    අපි සියලූ දෙනාම පිළිගත යුතු සත්‍ය එයයි
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728

    හරකෙක් මරනවා මොන කිරි බත්ද?:rofl:
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    මම කතෝලික.... අපි අවුරුද්දුට නැකත් බැලුවේ නැති උනාට වෙලාවට වැඩ කලේ නැති උනාට..... අවුරුද්දට කිරිබතක් උයන් කාල සතුටු වෙනවා... වෙන විශේෂ දෙයක් කරන්න නෑ.............

    යකෝ පල්ලියේ සමහර වැඩ පටන් ගන්නේ කිරි උතුරවලා කිරිබත් කාල :D:D:D
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    යකෝ අහපන්.බුද්ධ ධර්මය හින්ද තම මේ රටේ දියුණු සංස්කෘතියක්, ශිෂ්ටාචාරයක් බිහි උනේ.අනික බන් උබ මහා ශ්‍රේෂ්ඨ රජෙකුට කතා කරන්නේ උබේ අත පල්ලෙන් වැටිලා වගේනේ බන්...අහපන්,උබල මොක්කුද බන්.තානාන්තර වරප්‍රසාද ගන්න්න සුද්දන්ට පුක දීල වාසගම් දගත උන් නේ උබල...එක තමා තිත ඇත්ත :angry::angry::angry::angry::angry::angry::angry::angry:

    images
     
    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    එතකොට දෙවනම්පියතිස්සගේ කාලේදී බුද්ධාගම වැලදගත්තු මිනිස්සු සිංහල නෙමේද?

    අවරුදු 2600 කට කලින් බුද්ධාගම එන්න කලින් ලංකාවේ තිබුනේ මොන ආගමද බන් ? ආගමික මතවාදයක් කියන්නේ විස්වාසයක් ,යම් කිසි දෙයක් ගැන විස්වාසයක් ඇති වීම හෝ නැති වීම ,වෙනත් දෙයක් ගැන විස්වාසේ ඇති වීම කියන එකෙන් නිකමෙක් වෙනවද බන් ? අඩෝ එහෙනම් විශ්ව විද්‍යාලේ උගන්වන කථිකාචාර්ය වරුන්ගේ ,ගුරුවරුන්ගේ ඉදන් මම මේකේ දාන්නම් නිකමුන්ගේ ලිස්ට් එකක් ,

    මේ වගේ ෆොටෝ එඩිට් කර කර මාර බුද්ධිමත් කතා කියන උන්නම් ,රටට දයට වැඩදායි පට්ටම වැඩ .කරුවෝය ..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    යකෝ අහපන්.බුද්ධ ධර්මය හින්ද තම මේ රටේ දියුණු සංස්කෘතියක්, ශිෂ්ටාචාරයක් බිහි උනේ.අනික බන් උබ මහා ශ්‍රේෂ්ඨ රජෙකුට කතා කරන්නේ උබේ අත පල්ලෙන් වැටිලා වගේනේ බන්...අහපන්,උබල මොක්කුද බන්.තානාන්තර වරප්‍රසාද ගන්න්න සුද්දන්ට පුක දීල වාසගම් දගත උන් නේ උබල...එක තමා තිත ඇත්ත :angry::angry::angry::angry::angry::angry::angry::angry:
    රේප් කරන්ඩ වටින කතාව
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    අලුත් අවුරුද්දට ආගම් වල බලපෑමක් නැ නේ, බෞද්ධ වුනත් කතෝලික උනත් ඔක්කොම සින්හලයෝනේ.
    හැමෝටම අලුත් අවුරුද්ද පොදුයි.

    ඒකයි එකට විශේෂයෙන් දෙමල/හින්දු වෙනම මතක් කරන්නේ ඒ කට්ටියගේ ජාතිය සිංහල නොවන නිසා.
     
    kodimusic

    Active member
  • Sep 24, 2009
    397
    70
    28
    සියල්ලම නොවුනත් යම් චරිත්‍ර ඉටු කරනව.....කතෝලික වුනත් බොදුනුවෙක් වුනත් අපි සින්හල...

    මම කතෝලික.... අපි අවුරුද්දුට නැකත් බැලුවේ නැති උනාට වෙලාවට වැඩ කලේ නැති උනාට..... අවුරුද්දට කිරිබතක් උයන් කාල සතුටු වෙනවා... වෙන විශේෂ දෙයක් කරන්න නෑ.............

    ඔබ සිංහල නම් පොදු අවුරුදු චාරිත්‍ර නොකරන්නේ ඇයි . සිංහල අවුරුද්ද කියන්නේ ආගමික උත්සවයක් නෙවෙයිනේ ..ඒක ජාතික උත්සවයක්නේ ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මං මේ දේ අහන්නෙ නොදන්න නිසා..
    මචං ක්‍රිස්තියානි, කතෝලික, රෝමානු කතෝලික කියන්නෙ එකම ආගමක්ද..?
    ඒ ආගම් අතර වෙනසක් තියෙනවා නම් මට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද..?
     
    nimeshc

    Junior member
  • Jun 17, 2010
    106
    15
    18
    Chilaw
    aniwa.....sahoooooooooo

    :yes::yes::yes::yes::yes:
    කව්ද කියන්නේ අපි සින්හල අලුත් අවුරුද්ද සමරන්නේ නැහැ කියලා..අපිත් අලුත් අවුරුද්දට කිරි උතුරවලා....ලබන්නාවූ අලුත් අවුරුද්ද සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා...එ වගෙම සියල්ලම නොවුනත් යම් චරිත්‍ර ඉටු කරනව.....කතෝලික වුනත් බොදුනුවෙක් වුනත් අපි සින්හල...
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මං මේ දේ අහන්නෙ නොදන්න නිසා..
    මචං ක්‍රිස්තියානි, කතෝලික, රෝමානු කතෝලික කියන්නෙ එකම ආගමක්ද..?
    ඒ ආගම් අතර වෙනසක් තියෙනවා නම් මට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද..?

    mame nam කතෝලික mn danna hatiate mae definetion eake hari wenna ona
    කතෝලික, රෝමානු කතෝලික kiyenne same

    ක්‍රිස්තියානි ara bible aragena gewal gane yanne.. sindu kiyenne.. Samahara ewa thiyenewa hora yakku inne... agama isarate dagena salli hoyanewa:angry::angry::angry::angry:
     
    Last edited:

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ

    හරියට හරි මචන් ඒක තමා අපි කරන්නේ. මොකද අවුරුද්දේ කරන බොහෝ වත් පිලිවත් ආගම දෙකකට අයත් ඒවා වෙලාව බලල වැඩ කරන එක එහෙම. ඒවා කතෝලිකයෝ අනුගමනය කරන්නේ නෑ නමුත් අපිත් කිරි උතුරල කිරිබත්නම් කනවා අවුරුද්ද දවසට

    machan nakath balima / jyothishaya saha baudda darshanaya athara sambandayak naha. Nakathata wada karanne sanskruthiya anuwa. mamath jyothishyaya poddawath wishwasa karana kenek nemei. habai sinhala sanskruthika ulelak nisa ai hamoma nakathata aluth awurudda samaranawa. Sinhala awurudda sanskruthika ulelak misak kisisethma agamika uthsawayak nemei.
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    mame nam කතෝලික mn danna hatiate mae definetion eake hari wenna ona
    කතෝලික, රෝමානු කතෝලික kiyenne same

    ක්‍රිස්තියානි ara bible aragena gewal gane yanne.. sindu kiyenne.. Samahara ewa thiyenewa hora yakku inne... agama isarate dagena salli hoyanewa:angry::angry::angry::angry:

    kristhiyani kiyana ekata athulathwa thamai anik siyalu de thiyenne. Eke wiwida nikayan/ kotas innawa. Pradana washayen
    * roman catholic
    * protestant
    * orthodox
    *
    *

    yana kotas walata bedenawa. thawa kotas rashiyak thiyenawa. oya kotas thawa upa kotas walatath bedenawa. protestant kiyana eka athulata methodist, baptist adiya aithi wenawa.

    habai lankawe pradana washayen thiyenne roman catholic. lankawedi "kristhiyani" kiyanne protestant ayata.

    meeta amatharawa oya gewal gane yanne jehovah's witness , etc. wage podi podi wenath kotas.

    meka hariyata buddagame thiyena therawadi, mahayana, wajrayana, zen , etc wage. habai buddagamata wada kotas ha upakotas godak thiyenawa
     
    srishantha

    Junior member
  • Dec 13, 2012
    190
    6
    18
    Wennappuwa
    අපිත් කතෝලික උනාට අවුරුදු සමරනව. අපේ ගම් වල කොච්චර අවුරුදු උත්සව තියෙනවද. අපිත් සිංහල
    523978_527948280581243_772621932_n.jpg
     
    Last edited: