කිතුනුවන්ට-අවුරුදු නැද්ද

shamRox

Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    මචන් අලුත් අවුරුද්ද කියන්නේ සිංහලයන්ගේ උත්සවයක්, මොකද මම දන්නා විදිහට අවුරුදු චාරිත්‍ර බිහි වෙලා තියෙන්නේ සූර්යයා මුල් කරගෙනයි. ඒක නිසා අවුරුදු සමරන්න තමන්ගේ ආගමින් කිසිම බාදාවක් නැ. අපිත් කතෝලිකයන් විදිහට නැකත් පිලිබදව එතරම් විස්වාසයක් නැති නමුත් කිරි ඉතිරවීම වගේ චාරිත්‍ර නැකතට සිද්ද කරනවා ගොඩාක් අස්සවෙන්. අපේ ගෙවල් වල මචන් අවුරුදු කෑම අමුතුවෙන් හැදුවේ නැතත්, අපි නත්තලට ගමේ හැමෝටම කෑම පිගානක් දෙන නිසා අපිටත් අවුරුද්දට හැමදාම කෑම මේසෙ පිරෙන්න කෑම ලැබෙනවා. කව්රු මොනවා කිව්වත් සිංහලනම් අපි කව්රුත් එකයි....

    :D:D:yes::yes::D:D:D
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ගොඩක් කට්ටිය නැකත ගැන පිලිගැනීමක් නෑ , ඒකයි ප්‍රශ්නය , සමහරු කිරිබතක් එහෙම හදනවා කිසිම ප්‍රශ්නයක් නෑ , නමුත් සමහරු අපේ සංස්කෘතියෙන් ඈත් වෙන්න හදනවා , මන් දන්නෑ උන්ට මොනා කියන්න ඕනද කියලා
     

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    ඒකවත් නොදැනද බං මේකට post එකක් දැම්මේ..........වුරැද්ේ හැම දෙයක්ම චාරිත්‍ර තමයි .5 ශිෂ්‍යත්ේ ලියන ොඩි එකෙක්ගෙන් අහපන්. ඌ නියමෙට කියලාදෙයි .:P:P


    ha umba maha loku ekane, umba okkoma dannawa. umbe denuma gena hondata therenawa.
     
    Last edited:

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,179
    937
    113
    ගොඩක් කට්ටිය නැකත ගැන පිලිගැනීමක් නෑ , ඒකයි ප්‍රශ්නය , සමහරු කිරිබතක් එහෙම හදනවා කිසිම ප්‍රශ්නයක් නෑ , නමුත් සමහරු අපේ සංස්කෘතියෙන් ඈත් වෙන්න හදනවා , මන් දන්නෑ උන්ට මොනා කියන්න ඕනද කියලා

    nakath balana seen Buddhist religion eketh naane :rolleyes:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    nakath balana seen Buddhist religion eketh naane :rolleyes:

    ජෝතිශ්‍ය කියන එක බුදු දහම ප්‍රතික්ශේප කරලා නෑ කොහෙවත්, ඒක නිසා ගැටීමක් නෑ