ඕනිතරම් තැන් ඒ අවට තියනවා.ෆේස්බුක් එකෙන්., ගූගල් මැප් එකෙන් තැනක් බලලා කතා කරගෙන පලයන්. මම ගියේ කලින් ඔෆිස් එකේ උන් එක්ක. පීනන්න බැරි උන් එක්ක නම් යන්න එපා. සේෆ්ටි ගැන ලොකු ප්‍රශ්න තියනවා. ජැකට් උනත් හෙන පරණයි. ගල් උඩීන් පනින්න එහෙමත් තියනවා. අන්තිමට ගගේ බෝට්ටුවක දාගෙන එක්කරගෙන ගිහින් අන්තිම හරියෙදි බෝට්ටුව පෙරලනවා. එතකොට අපි පීනගෙන යන්න ඕනි. ජැකැට් එක නම් මෙලෝ රහක් නෑ. ඒක ඇදන් හිටියත් ඉක්මනින් යට යනවා.