කිතුල්ගල වයිට් වෝට රාෆ්ටින්

321

Active member
  • Jan 15, 2008
    315
    58
    28
    කිතුල්ගල වයිට් වෝට රාෆ්ටින් කරන්න තැනක් දන්නවද මචන්ලා?? උබලගේ එක්ස්පීරියන්ස් කොහොමද?
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    ඕනිතරම් තැන් ඒ අවට තියනවා.ෆේස්බුක් එකෙන්., ගූගල් මැප් එකෙන් තැනක් බලලා කතා කරගෙන පලයන්. මම ගියේ කලින් ඔෆිස් එකේ උන් එක්ක. පීනන්න බැරි උන් එක්ක නම් යන්න එපා. සේෆ්ටි ගැන ලොකු ප්‍රශ්න තියනවා. ජැකට් උනත් හෙන පරණයි. ගල් උඩීන් පනින්න එහෙමත් තියනවා. අන්තිමට ගගේ බෝට්ටුවක දාගෙන එක්කරගෙන ගිහින් අන්තිම හරියෙදි බෝට්ටුව පෙරලනවා. එතකොට අපි පීනගෙන යන්න ඕනි. ජැකැට් එක නම් මෙලෝ රහක් නෑ. ඒක ඇදන් හිටියත් ඉක්මනින් යට යනවා.
     
    • Love
    • Haha
    Reactions: helplesser and 321

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,393
    49,772
    113
    සේදවත්ත
    කිතුල්ගල වයිට් වෝට රාෆ්ටින් කරන්න තැනක් දන්නවද මචන්ලා?? උබලගේ එක්ස්පීරියන්ස් කොහොමද?
    එතන පාර පුරාම තියෙන්නේ ඒ කරන තැන් තමා . ගූගල් කරලා මැප් එක බලන්න 10 විතර තියනවා
     
    • Love
    Reactions: 321

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,199
    113
    කිතුල්ගල වයිට් වෝට රාෆ්ටින් කරන්න තැනක් දන්නවද මචන්ලා?? උබලගේ එක්ස්පීරියන්ස් කොහොමද?
    අවුරුදු කීපයකට කලින් ඕක කරලා මැරුන උන් ඉන්නවා.

    https://www.dailymirror.lk/news-fea...hattered-during-Rafting-expedition/131-149422

    https://www.sundaytimes.lk/070624/Plus/pls1.html
    ------ Post added on Mar 2, 2025 at 4:01 PM
     
    • Wow
    Reactions: 321