කිතුල් ගසේ නෑ තණකොළ...

saturn

Well-known member
  • Mar 21, 2015
    5,349
    9,120
    113
    Around the world
    කිතුල් ගසේ නෑ තණකොළ...

    [FONT=&quot]කිතුල් කර්මාන්තය ඉතා වැදගත් විශාල ආදායමක් ලබා දෙන කර්මාන්තයක් ලෙස සැලකිය [/FONT][FONT=&quot]හැකිවේ.ලෝකයේ කිතුල් කර්මාන්තය කෙරෙන රටවල් අතුරින් පැණි හකුරැ නිෂ්පාදනය කෙරෙන එකම රට ශ්‍රී ලංකාව ලෙස හදුන්වා දිය හැකිය. කිතුල් ශාකයේ කොටස් විවිධ අවශ්‍යතාවයන් සදහා ප්‍රයෝජනයට ගනු ලබයි.
    [FONT=&quot]කිතුල් මල් මැදීමෙන් ලබා ගන්නා කිතුල් තෙල්දිය භාවිතා කර කිතුල් පැණි හකුරැ නිෂ්පාදනය කරනු ලැබේ.[/FONT]
    [FONT=&quot]මෙම කිතුල් තෙලි [/FONT]
    [/FONT][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]දි[/FONT][/FONT]යෙහි ඖෂධීය ගුණයක් පවතින බව පර්යේෂණ වලින් අනාවරණය කර ගෙන ඇත.[/FONT]
    [/FONT]


    [FONT=&quot]ආසනික්‌[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කැඩ්මියම් වැනි වස විෂ නසයි.[/FONT]
    [FONT=&quot]අප වර්තමානයේදී ආහාරයට ගනු ලබන බොහොමයක්‌ම ආහාර පාන වර්ග පළිබෝධනාශක විෂ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ආසනික්‌[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කැඩ්මියම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඊයම් වැනි බැර ලෝහ වලින් දූෂිතව තිබිය හැකි බව පැවසේ. ඇතැම් ස්‌වභාවික ආහාර වල තිබෙන ඇතැම් ශාක රසායනිකයන් වලට මෙවැනි වස විෂ ශරීරයට හානියක්‌ නොවන ලෙස බැහැර කරන්නට පිළිවන් බව සොයාගෙන තිබේ. ([/FONT][FONT=&quot]Metal ion chelating activity.)[/FONT]
    [FONT=&quot]කිතුල් තෙලදියෙහිද මෙම ගුණය සුලභව තිබෙන බව කොළඹ සරසවියේ විද්‍යා පීඨයේ සිදු කෙරුණු පර්යේෂණයකින් තහවුරු වී ඇත. [/FONT][FONT=&quot]Sri Lanka Journals Online [/FONT][FONT=&quot]වෙබ් අඩවියේ පල කෙරී තිබුණු මෙම පර්යේෂණ වාර්තාව පහත දිගුවෙන් කියවිය හැකිය. ([/FONT][FONT=&quot]^[/FONT][FONT=&quot]http://www.sljol.info/index.php/TAR/article/view/4643/3748[/FONT][FONT=&quot])[/FONT]


    [FONT=&quot]දියවැඩියා රෝගය වළක්‌වයි[/FONT]
    [FONT=&quot]යම් ආහාරයක්‌ දියවැඩියා රෝගය උත්සන්න කරනවා ද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එම රෝගය වැළඳීමට හේතු වෙනවාද යන්න තීරණය කිරීමෙහිලා වැදගත් සාධකයක්‌ වන්නේ එම ආහාරයේ -ග්ලයිසීමික්‌ දර්ශකය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]යි. ([/FONT][FONT=&quot]Glycaemic Index.) [/FONT][FONT=&quot]අප භාවිත කරන සීනි වල ඇත්තේ -සුක්‍රොස්‌[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නැමති සීනි වර්ගය පමණි. සීනි සහ සුදු පාන් පිටිවල ග්ලයිසීමික්‌ අගයන් පිළිවෙලින් [/FONT][FONT=&quot]70[/FONT][FONT=&quot] සහ [/FONT][FONT=&quot]65 – 70[/FONT][FONT=&quot] අතර වෙයි. පලතුරු වල සුලභව හමුවෙන ෆ්‍රක්‌ටෝස්‌[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නැමති සරල සීනි වර්ගයේ ග්ලයිසීමික්‌ අගය [/FONT][FONT=&quot]12[/FONT][FONT=&quot] ත් [/FONT][FONT=&quot]25[/FONT][FONT=&quot] අතර වෙයි. ග්ලයිසීමික්‌ අගය වැඩි ආහාර අනුභව කිරීමේදී ඒවා ක්‌ෂණිකව ජීර්ණය වී රුධිරයේ ග්ලුකෝස්‌ මට්‌ටම ඉක්‌මනින් ඉහළ යයි. එය දියවැඩියා රෝගයට මෙන්ම හෘදයාබාධ වලට සහ බර වැඩි වීමටද හේතු වන අවදානම් සහගත තත්ත්වයකි. කිතුල් පැණි සහ හකුරුවල ඇත්තේ ෆ්‍රක්‌ටෝස්‌[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සුක්‍රෝස්‌ හා ග්ලුකෝස්‌ මිශ්‍රණයකි. මෙහි ග්ලයිසීමික්‌ දර්ශකය [/FONT][FONT=&quot]35[/FONT][FONT=&quot] ක්‌ පමණ වෙයි. මේ අනුව කිතුල් හකුරු සහ පැණි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අඩු ග්ලයිසීමික්‌ අගයක්‌ සහිත ආහාරයන් ලෙස සැලකෙන අතර[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒවා ආහාරයට ගැනීම දියවැඩියා රෝගය වැළඳීමට හේතුවක්‌ නොවන බවත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දියවැඩියා රෝගය පාලනය කරන්නන් මධ්‍යස්‌ථ වශයෙන් මේවා ආහාරයට ගැනීම වරදක්‌ නොවන බවත්ය. ශ්‍රී ලංකාවේ කාර්මික තාක්‌ෂණ ආයතනය[/FONT][FONT=&quot], (ITI) [/FONT][FONT=&quot]කොළඹ සරසවි රසායන විද්‍යා අංශය සහ සත්ත්ව විද්‍යා අංශය ඒකාබද්ධව සිදු කර ඇති පර්යේෂණයකින් හෙළි වී ඇති කරුණු කාරණා අප මවිත කරවන සුළුය. කිතුල් පැණි සහ හකුරු ආහාරයට ගැනීමෙන් රුධිරයේ අහිතකර කොලෙස්‌ටරෝල් ([/FONT][FONT=&quot]LDL) [/FONT][FONT=&quot]මට්‌ටම සහ හානිකර කොලෙස්‌ටරෝල් වර්ගයක්‌ වන ට්‍රයිග්ලිසරයිඩ් මට්‌ටම ([/FONT][FONT=&quot]TG) [/FONT][FONT=&quot]සීග්‍රයෙන් අඩු වන බවත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හිතකර කොලෙස්‌[/FONT][FONT=&quot]a[/FONT][FONT=&quot]ටරෝල් මට්‌ටම ([/FONT][FONT=&quot]HDL) [/FONT][FONT=&quot]වැඩි වන බවත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හෘද රෝග අවදානම පිළිබද දර්ශකයක්‌ වන [/FONT][FONT=&quot]Atheroscierosis index [/FONT][FONT=&quot]අඩු වෙන බවත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මෙම පර්යේෂණ වලින් තහවුරු වී තිබේ.[/FONT]
    [FONT=&quot]පිළිකා නසන තෙලිජ්ජ ගුණය[/FONT]
    [FONT=&quot]කිතුල් මලෙන් ලබා ගන්නා සාරය වන තෙලිදිය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මේ ලොව අන් කිසිදු තාල වර්ගයේ ගසකින් ලබා ගන්නා සාරයක නොමැති[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මනුෂ්‍යන්ගේ නිරෝගී සුවයට හේතු වන ශාක රසායනිකයන්ගෙන් ([/FONT][FONT=&quot]Phytochemicals) [/FONT][FONT=&quot]පොහොසත් බව හෙළි වී තිබේ.[/FONT]
    [FONT=&quot]අපගේ ශරීර තුළ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වයසට යාම වේගවත් කරන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අභ්‍යන්තඵෙන්ද්‍රයයන් විනාශ කිරීමට හේතු වන සහ පිළිකා හට ගැනීමට හේතු වන නිදහස්‌ මුක්‌ත ඛණ්‌ඩක ([/FONT][FONT=&quot]Free radicals) [/FONT][FONT=&quot]දිනපතාම නිපදවෙන අතර[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒවා විනාශ කිරීම ප්‍රධාන වශයෙන්ම සිදු කෙරෙනුයේ අප විසින් ගනු ලබන ආහාර තුළ අන්තර්ගතව තිබෙන ප්‍රති ඔක්‌සිකාරක ([/FONT][FONT=&quot]Antioxidants) [/FONT][FONT=&quot]නමින් හඳුන්වනු ලබන රසායනික සංඝටක මගිනි. කිතුල් මලේ සාරය විශිෂ්ට ප්‍රතිඔක්‌සිකාරක ගුණ පෙන්වන බව සොයා ගෙන තිබේ.[/FONT]
    [FONT=&quot]පිළිකා නැසීම සඳහා ඉවහල් වන ශාක රසායනික පිළිබඳව කථා කිරීමේදී විද්‍යාඥයන්ගේ අවධානයට බෙහෙවින්ම ලක්‌ වුණු ශාක රසායනික වර්ග කිහිපයක්‌ වන -ඇස්‌කොබික්‌ ඇසිඩ්[/FONT][FONT=&quot], ([/FONT][FONT=&quot]විටමින් සී) ([/FONT][FONT=&quot]Ascorbic Acid) [/FONT][FONT=&quot]ෆීනෝලික සංයෝග[/FONT][FONT=&quot], (phenolic content) [/FONT][FONT=&quot]සහ -ෆ[/FONT][FONT=&quot]a[/FONT][FONT=&quot]ලෙවනොයිඩ[/FONT][FONT=&quot], (Total flavonoid content) [/FONT][FONT=&quot]වලින් කිතුල් තෙලි දිය අතිශයින් පොහොසත් බවද සොයා ගෙන තිබේ.[/FONT]
    [FONT=&quot]කිතුල් කද පලා ගන්නා මදය කිතුල් පිටි නිෂ්පාදනය සදහා භාවිතා කරනු ලැබේ. මෙය අධික පිත සහිත රෝග වලට වැදගත්ය.[/FONT]
    [FONT=&quot]කිතුල් තෙලිදයෙන් විනාකිරි නිෂ්පාදනය කරනු ලැබේ.[/FONT]
    [FONT=&quot]ශ්‍රී ලංකාවේ පැණිහකුරැ නිෂ්පාදනය එතරම් ක්‍රමානුකූලව සිදු නොවන නිසා මෙම නිෂ්පාදන වලට වෙළද පොල පුළුල් කර ගැනීමේ අවස්ථාව ඇහිරී ඇත. [/FONT]
    [FONT=&quot]දැනට කරන ලද සංඥා ලේඛන වලින් පෙන්වා දී ඇත්තේ කිතුල් කර්මාන්තය ඇත්තේ ඉතා ප්‍රාථමික අවධියක බවයි.[/FONT]
    [FONT=&quot] ස්වභාවික කිතුල් නිෂ්පාදන වැඩි දියුණු කිරීමෙන් දේශීය මෙන්ම විදේශිය වෙළදපොළ අවස්ථා ලබා ගත හැකි වේ. [/FONT]
    [FONT=&quot]සීනී ආශ්‍රිත විවිධ නිෂ්පාදන සදහා ආනයනික සීනි යොදා ගැනීම වෙනුවට මෙම ස්වභාවික සම්පත ප්‍රයෝජනයට [/FONT]
    [FONT=&quot]ගතහොත් සීනී ආනයනය සදහා වැය වන මුදල ඉතිරි වනු ඇත.[/FONT]
    [FONT=&quot]කිතුල් තෙලිදිය සහ පැණි වලින් අගය එකතු කල හැකි අතුරැ නිෂ්පාදන රාශියක් ඇති කල හැකිය.[/FONT]

    උදා කිතුල් කේක්

    [FONT=&quot]ප්‍රමිතියෙන් යුත් හකුරැ[/FONT]
    [FONT=&quot]කිතුල් චොක්ලට්[/FONT]
    [FONT=&quot]කිතුල් බීම[/FONT]
    [FONT=&quot]කිතුල් චොකලට්[/FONT]
    [FONT=&quot]විනාකිරි[/FONT]

    [FONT=&quot]මෙම නිෂ්පාදන වලින් වෙළදපොල අවස්ථා ඇති වන අතර නිරෝගී අනාගත පරපුරක් බිහි කිරීමේ හැකියාවද එමගින් උදා වනු ඇත.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot][kithul research articles][/FONT]
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,349
    9,120
    113
    Around the world
    තෙලිජ්ජ කියන්නේ මොනාද බන්?


    කිතුල් මලින් වැගිරෙන නැවුම් දියරය තෙලිජ්ජ වන අතර එය පැසුණු පසු රා යනුවෙන් හදුන්වයි.
     
    Last edited:

    Similar threads