මේ දුප්පත් ගැමියෝ සාධාරණව ජීවත්වීමට දරන උත්සාහයට අපි ගරු කල උතුය.



අනිවාර්යෙන්ම..
දැන් කාලෙ හොඳ කිතුල් හකුරු බෑයක් හොයාගන්න බෑ නගරෙන් නම්..
තියෙන්නෙ සීනි හකරුනේ..

ඔය වගේ ගමකටම ගිහින් ගන්න ඕන කිතුල් හකරු කන්න ඕන නම්..

දැන් කිතුල් හකුරු වලට හොඳ ආදායමක් ඇති.. ඇයි පිට රට යවනවනේ.. යුරෝපා රටවලට වගේ ලොකු ඉල්ලුමක් තියෙනවලු..