කිතුල් හකුරු

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    මේ දුප්පත් ගැමියෝ සාධාරණව ජීවත්වීමට දරන උත්සාහයට අපි ගරු කල උතුය.

    :yes::yes::yes:
    අනිවාර්යෙන්ම..
    දැන් කාලෙ හොඳ කිතුල් හකුරු බෑයක් හොයාගන්න බෑ නගරෙන් නම්..
    තියෙන්නෙ සීනි හකරුනේ..:rofl:
    ඔය වගේ ගමකටම ගිහින් ගන්න ඕන කිතුල් හකරු කන්න ඕන නම්..:yes:
    දැන් කිතුල් හකුරු වලට හොඳ ආදායමක් ඇති.. ඇයි පිට රට යවනවනේ.. යුරෝපා රටවලට වගේ ලොකු ඉල්ලුමක් තියෙනවලු..

    2011-03-18%2BHakuru%2B1.JPG