කිතුල් හකුරු

නියම කිසිවක් නොමුසු කිතුල් පැණි දිවේ ගෑ විට දිවේන් අවශෝෂණය වී සුෂුම්නා ප්‍රදේශය උත්තේජනය වීමක් වගේ දැනේ.

සුළු අන්දමින් හෝ යමක් මිශ්‍ර වූ කිතුල් පැණි වල ඉහත කී සුෂුම්නා ප්‍රදේශය උත්තේජනය වීමක් වැනි දෙයක් දැනෙන්නේ නැත.

පෞද්ගලික අත්දැකීමකි.
 
Digital Hora

Banned
Apr 17, 2016
216
99
0
හෙන කැලේ
ඉදිරියේ රාළ;20142588 said:
නියම කිසිවක් නොමුසු කිතුල් පැණි දිවේ ගෑ විට දිවේන් අවශෝෂණය වී සුෂුම්නා ප්‍රදේශය උත්තේජනය වීමක් වගේ දැනේ.

සුළු අන්දමින් හෝ යමක් මිශ්‍ර වූ කිතුල් පැණි වල ඉහත කී සුෂුම්නා ප්‍රදේශය උත්තේජනය වීමක් වැනි දෙයක් දැනෙන්නේ නැත.

පෞද්ගලික අත්දැකීමකි.

:yes: :yes: :yes: :yes:
 
dinesh4u

Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    9.gif
    9.gif
    9.gif

    කිතුල් පැණි සමග මී කිරි....

    katata kelath awa kiyahan ko .. :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කිතුල් හකුරු, කිතුල් පැණි :love:

    හොඳම ඒවා දැන් අඩුයි....සීනි කලවම් කරනවා මුන් දැන් :(
     
    කිතුල් හකුරු, කිතුල් පැණි :love:

    හොඳම ඒවා දැන් අඩුයි....සීනි කලවම් කරනවා මුන් දැන් :(

    පොඩ්ඩක් කාල බැලුවාම බෙල්ල පිටිපස්ස අමුතු වගේ දැනෙන්නෙ නැත්තම් කළවම්.
     
    Digital Hora

    Banned
    Apr 17, 2016
    216
    99
    0
    හෙන කැලේ
    ඉදිරියේ රාළ;20144419 said:
    පොඩ්ඩක් කාල බැලුවාම බෙල්ල පිටිපස්ස අමුතු වගේ දැනෙන්නෙ නැත්තම් කළවම්.

    මොකද්ද බන් බෙල්ල පිටිපස්සේ සීන් එක ?
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    ගහේ බඩු සමග සුපිරි කිතුල් පැනි හකුරු ගන්න ඕන නම් කොත්මලේ පැත්තේ පලයල්ලා
     
    Kali nam ohoma ekak therila na ban, wade karala balanna nam hoyaganna epaya honda ewa

    සිංහල බේත් කඩවල තියෙනවා හොඳම එක. සමහර වයසක සීයලා/ආච්චිලාගේ මීකිරි කඩවල තියෙනවා (එයාල අවුරුදු ගණන් හොඳම කිතුල් පැණි කාපු පලපුරුද්ද නිසා එයාලට නියම බඩු තෝරන්න පුළුවන්) . ආ නුගේගොඩ අවට හොඳහිත මීකිරි කඩවලත් තියෙනවා.
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    ඉදිරියේ රාළ;20145215 said:
    සිංහල බේත් කඩවල තියෙනවා හොඳම එක. සමහර වයසක සීයලා/ආච්චිලාගේ මීකිරි කඩවල තියෙනවා (එයාල අවුරුදු ගණන් හොඳම කිතුල් පැණි කාපු පලපුරුද්ද නිසා එයාලට නියම බඩු තෝරන්න පුළුවන්) . ආ නුගේගොඩ අවට හොඳහිත මීකිරි කඩවලත් තියෙනවා.

    රාලේ මම මහරගම කිට්ටුව ඉන්නේ, නුගේගොඩ හොඳ කඩයක් කියහන්කෝ ගන්න :D
     
    රාලේ මම මහරගම කිට්ටුව ඉන්නේ, නුගේගොඩ හොඳ කඩයක් කියහන්කෝ ගන්න :D

    නුගේගොඩ බෝගහ ලඟ ශෙඩ් එකේ තියෙන මීකිරි කඩේ තියෙනවා. මහරගම අවටින් නම් හොයන්න චාන්ස් එකක් ආවේ නෑ.
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    පැණි... කකුරු හදන්ටනම් හොඳ සුවද පැණි වෙන්ට ඕනි. නැතුව කලවම් නැටි හොඳ පැණි හැම එකකින්ම හදන්ට බැ.... අන්තිමට බුල්ටෝ වෙලා නවතින්නේ:baffled::baffled:.... එක්කෝ හැදුවට පස්සේ හයිවෙන්නැ.. දිය වෙනවා.....