dan thaanikarama sini tama bn
ඔව් බන් දුක තමා බන්,
දැන් කඩේ ගන්න තියෙන ඒවා තනිකරම සීනි

dan thaanikarama sini tama bn

Math Pattama Asai Ban

ame mama kenek innava navalapitiye ehe thiyenava pani
aye arakku bivva vage vadina evath thiyenava

ඉදිරියේ රාළ;20142588 said:නියම කිසිවක් නොමුසු කිතුල් පැණි දිවේ ගෑ විට දිවේන් අවශෝෂණය වී සුෂුම්නා ප්‍රදේශය උත්තේජනය වීමක් වගේ දැනේ.
සුළු අන්දමින් හෝ යමක් මිශ්‍ර වූ කිතුල් පැණි වල ඉහත කී සුෂුම්නා ප්‍රදේශය උත්තේජනය වීමක් වැනි දෙයක් දැනෙන්නේ නැත.
පෞද්ගලික අත්දැකීමකි.

කිතුල් හකුරු, කිතුල් පැණි
හොඳම ඒවා දැන් අඩුයි....සීනි කලවම් කරනවා මුන් දැන්![]()
ඉදිරියේ රාළ;20144419 said:පොඩ්ඩක් කාල බැලුවාම බෙල්ල පිටිපස්ස අමුතු වගේ දැනෙන්නෙ නැත්තම් කළවම්.
මොකද්ද බන් බෙල්ල පිටිපස්සේ සීන් එක ?
සුෂුම්නා ප්‍රදේශය උත්තේජනය වීමක් වගේ දැනේ
ඉදිරියේ රාළ;20144995 said:මේ වගේ.
Kali nam ohoma ekak therila na ban, wade karala balanna nam hoyaganna epaya honda ewa
ඉදිරියේ රාළ;20145215 said:සිංහල බේත් කඩවල තියෙනවා හොඳම එක. සමහර වයසක සීයලා/ආච්චිලාගේ මීකිරි කඩවල තියෙනවා (එයාල අවුරුදු ගණන් හොඳම කිතුල් පැණි කාපු පලපුරුද්ද නිසා එයාලට නියම බඩු තෝරන්න පුළුවන්) . ආ නුගේගොඩ අවට හොඳහිත මීකිරි කඩවලත් තියෙනවා.

රාලේ මම මහරගම කිට්ටුව ඉන්නේ, නුගේගොඩ හොඳ කඩයක් කියහන්කෝ ගන්න![]()

.... එක්කෝ හැදුවට පස්සේ හයිවෙන්නැ.. දිය වෙනවා.....